ආර්ථිකය ඉවරටම ඉවරයි

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ආර්ථිකය ඉවරටම ඉවරයි


    මරු මුදල් ඇමති. සාමන්‍ය පෙල සහතිකයක් තියෙනවනම් දාන්නකො බලන්න.
     

    Sampath Aravinda

    Active member
  • Mar 10, 2016
    95
    36
    28
    2015ට කලිනුත් හිටියෙ ඔය මුදල් ඇමතිම තමයි. හැබයි ඩොලර් එක 131,ආර්තික වර්ධනය 6+ ....
    කොහොමද මොලගෙඩ් පාලනය කරපු අවුරුදු හතරහමාර.