රනිල් හොඳායිද? දැන් හොරෙන් ජංගිය ගලවගන්න බෑලුද? @2osama@shenat @hasithayad මෝඩයො වගේ Thread ගානේ රෙන්නේ නැතුව මේ වගේ Video එකක් වත් බලලා ඉගෙන ගනින් ලා![]()
පලයන් යන්න මහා බැංකුව කියන්නෙත් රනිල් තමා.ඔය වීඩියෝ එක බලපන් මහා බැංකුව ගැන කියන්නේ![]()

ඉතින් නිදොස් කොට නිදහස් එච්චරයි .ඔය වීඩියෝ එක බලපන් මහා බැංකුව ගැන කියන්නේ![]()
හැබැයි උද්ධමනය වැඩි වෙලාලුඅම්මො ඉවසන්න බෑ.... කුහකයන්ට....

හැබැයි උද්ධමනය වැඩි වෙලාලු![]()
අයියෝ මෙකෙත් ජෙප්පො දෙන්නෙක් තුන්දෙනෙක් වෛරයෙන් කැකැරෙනවා...
හැම රටේම උද්ධමනය තියෙනව... ඉතින් ඒක වෙන්නේ නැත්තන් ආර්තික කිරියාවලියක් නෑ. වටින්නේ උද්දමනය 5% පරාසයේ තියාගන්න පුලුවන්ද නැද්ද කියන එක....
------ Post added on Mar 2, 2024 at 9:09 PM
රනිල් පොනිල් නාගනී
ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.
අනේ රනිල්ගේ ගල් කොල්ලට ඩෝං ගියාද .
ආර්ථිකය නම් ගොඩ යනවා බන්
ආයේ මේ උඩ ගිය මිල ගනන් පහල යන් නෑ සැපයුම වැඩි නොවෙන්න , සැපයුම වැඩි වෙන් නෑ ඉල්ලුම නැතුව සහ පොලි අනුපාත ඉහල නිසා ආර්ථික කටයුතු සංකෝචනය වෙලා .
මිනිස්සු දැන් ආදායම් වැඩි කරගන්න ඕනේ
වැඩියෙන් සංසරණය මුදල් වලින් කොටස තමාගේ කරගන්න ඕනේ
පොලි අනුපාත අඩුවෙලා වයාපාර කටයුතු වැඩි වෙලා නිශ්පාදනය ඉහල යන්න ඕනේ
මේවා සරල ආර්ථික සංචරක
ඒ කිව්වේ UNP රනිල් වැඩ්ඩා ද?@shenat @hasithayad මෝඩයො වගේ Thread ගානේ රෙන්නේ නැතුව මේ වගේ Video එකක් වත් බලලා ඉගෙන ගනින් ලා![]()
@shenat @hasithayad මෝඩයො වගේ Thread ගානේ රෙන්නේ නැතුව මේ වගේ Video එකක් වත් බලලා ඉගෙන ගනින් ලා![]()
ඉතින් තියෙන ආණ්ඩුව දැන ගන්න එපැයි මහ බැංකුව පරෙස්සම් කරගන්න . අන්තිමට උන් මනේ මහා බැංකුව හොරා කෑවේ. රනිල් මහ බැංකුව කැඩුවා ට මහින්ද ට බැනලා මොනවා කරන්නද![]()