ආර්ථිකය හදන්න nurseලට ණය

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    1593005159648.png
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මොකක්ද බන් හෙද කාර්‍ය මණඩලයේ සාමූහික ආදායම් තත්වය කියන්නේ 🤔
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොහොමද දන්නෙ නෑ කොවිඩ් හින්ද හෙද කාර්‍ය මණ්ඩලේ සාමූහික ආදායම් තත්වය අඩු වෙලා තියෙන්නෙ?
    ඔය එක්කම චැනල් මිස් වෙච්ච කන්සල්ටන්ට්ස්ලටත් ණයක් දෙන්න තියෙන්නෙ, පවුනෙ!
    😁
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොහොමද දන්නෙ නෑ කොවිඩ් හින්ද හෙද කාර්‍ය මණ්ඩලේ සාමූහික ආදායම් තත්වය අඩු වෙලා තියෙන්නෙ?
    ඔය එක්කම චැනල් මිස් වෙච්ච කන්සල්ටන්ට්ස්ලටත් ණයක් දෙන්න තියෙන්නෙ, පවුනෙ!
    😁
    :lol: :lol: :lol:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    කොහොමද දන්නෙ නෑ කොවිඩ් හින්ද හෙද කාර්‍ය මණ්ඩලේ සාමූහික ආදායම් තත්වය අඩු වෙලා තියෙන්නෙ?
    ඔය එක්කම චැනල් මිස් වෙච්ච කන්සල්ටන්ට්ස්ලටත් ණයක් දෙන්න තියෙන්නෙ, පවුනෙ!
    😁
    Covid නිසා මාස 4 ක් වගේ කාලයක ඉදල over time ගෙවල නැහැ හෙද කාර්‍යමන්ඩලේ. ම්නිස්සුන්ට ඒ මිනිස්සු අන්ත අසරන වෙලා ඉන්නෙ doctors la සමහරු අඩනව loan ටික ගෙවාගන්න බැරුව lease එක ගෙවාගන්න බැරුව
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නස්ල ඩොකාල කන කට්ට බලන්න ඉස්පිරිතාලෙක සජිකල් වාට්ටුවක ඇඩ්මිට් වෙලාම බලන්න ඕන. ඇත්ත කතාව ඒ මිනිස්සුන්ට ගෙවන ගාන මදි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    නස්ල ඩොකාල කන කට්ට බලන්න ඉස්පිරිතාලෙක සජිකල් වාට්ටුවක ඇඩ්මිට් වෙලාම බලන්න ඕන. ඇත්ත කතාව ඒ මිනිස්සුන්ට ගෙවන ගාන මදි.
    සිරාවට බං .උන් නිකං මස් කඩේක වැඩ කරනවා වගේ උදෙයි හාවසයි මුළු දවසම Hospital එකේ.
     
    dhammi1

    Junior member
  • Mar 7, 2012
    52
    10
    8
    කතාව ඇත්ත බන් . මගේ වයිෆ් නර්ස් කෙනෙක්.අමු කට්ටක් කැවෙ.ඒ දවස්වල .තාම ඔටී ගෙවල නැ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය වෙලාවට තමා ප්‍රේමදාස මහත්තය වටින්නේ. ගහල එලවන්නෙ එතුමා ඉදියනම් මේ වගේ අවස්ථාවාදීකුහකයොන්ට...සාමුහික ආදායම් තත්වය..ලොල්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කතාව ඇත්ත බන් . මගේ වයිෆ් නර්ස් කෙනෙක්.අමු කට්ටක් කැවෙ.ඒ දවස්වල .තාම ඔටී ගෙවල නැ.
    ඉතින් ඕටී ටික ලැබුණා නම් හරිනේ බං.
    ඔහොම බැලුවොත් සියලු ෆෝසස් වලට, පොලිස් උන්ට, ඩොකාලට,ඇටෙන්ඩන්ස්ලට, බස්කාරයොන්ට, සියලුම දෙනාට ගෙවන්න වෙනවනේ.මොන කරුමක්ද බං මේක.. රටේ සල්ලි නෑනේ අඩු පොලියටවත් දෙන්න..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,854
    17,898
    113
    කතාව ඇත්ත බන් . මගේ වයිෆ් නර්ස් කෙනෙක්.අමු කට්ටක් කැවෙ.ඒ දවස්වල .තාම ඔටී ගෙවල නැ.
    Don't worry the doctors will look after her if you know what I mean
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය සැලරි කේස් නං පොලියත් එක්ක හම්බෙයි. දැන් තියෙන තත්ත්වෙත් එක්ක ගෙවාගන්න අමාරු එක ඕන කෙනෙක්ට තේරෙනවා. මෙහෙම හරි දිව්වේ චීනෙන් ගත්තු මිලියන 500 හින්දා. ඉතුරු ටික නැවෙන් ආවම දෙයි :-)
     
    • Like
    Reactions: D_Mad