කොහොමද දන්නෙ නෑ කොවිඩ් හින්ද හෙද කාර්ය මණ්ඩලේ සාමූහික ආදායම් තත්වය අඩු වෙලා තියෙන්නෙ?
ඔය එක්කම චැනල් මිස් වෙච්ච කන්සල්ටන්ට්ස්ලටත් ණයක් දෙන්න තියෙන්නෙ, පවුනෙ!
![]()

Covid නිසා මාස 4 ක් වගේ කාලයක ඉදල over time ගෙවල නැහැ හෙද කාර්යමන්ඩලේ. ම්නිස්සුන්ට ඒ මිනිස්සු අන්ත අසරන වෙලා ඉන්නෙ doctors la සමහරු අඩනව loan ටික ගෙවාගන්න බැරුව lease එක ගෙවාගන්න බැරුවකොහොමද දන්නෙ නෑ කොවිඩ් හින්ද හෙද කාර්ය මණ්ඩලේ සාමූහික ආදායම් තත්වය අඩු වෙලා තියෙන්නෙ?
ඔය එක්කම චැනල් මිස් වෙච්ච කන්සල්ටන්ට්ස්ලටත් ණයක් දෙන්න තියෙන්නෙ, පවුනෙ!
![]()
siraaනස්ල ඩොකාල කන කට්ට බලන්න ඉස්පිරිතාලෙක සජිකල් වාට්ටුවක ඇඩ්මිට් වෙලාම බලන්න ඕන. ඇත්ත කතාව ඒ මිනිස්සුන්ට ගෙවන ගාන මදි.
සිරාවට බං .උන් නිකං මස් කඩේක වැඩ කරනවා වගේ උදෙයි හාවසයි මුළු දවසම Hospital එකේ.නස්ල ඩොකාල කන කට්ට බලන්න ඉස්පිරිතාලෙක සජිකල් වාට්ටුවක ඇඩ්මිට් වෙලාම බලන්න ඕන. ඇත්ත කතාව ඒ මිනිස්සුන්ට ගෙවන ගාන මදි.
ඉතින් ඕටී ටික ලැබුණා නම් හරිනේ බං.කතාව ඇත්ත බන් . මගේ වයිෆ් නර්ස් කෙනෙක්.අමු කට්ටක් කැවෙ.ඒ දවස්වල .තාම ඔටී ගෙවල නැ.
Don't worry the doctors will look after her if you know what I meanකතාව ඇත්ත බන් . මගේ වයිෆ් නර්ස් කෙනෙක්.අමු කට්ටක් කැවෙ.ඒ දවස්වල .තාම ඔටී ගෙවල නැ.