මගේ ගාව කළු සපත්තු සෙට් දෙකක් තියනවා, රාජ්‍ය සේවකයෙක් වසයෙන් ඉද්දි පාවිච්චියට ගත්තු. දැන් පරිගණක කම්කරුවෙක් නිසා අවුරුදු ගානකින් පාවිච්චි කරලා නෑ.
OL/AL වගේ කරන ළමයෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ තත්වේ තියනවා.
පොඩ්ඩක් පොලිෂ් කරලා ගත්තම
එකක් නම් bettons pair එකක්.
දුප්පත් ළමයෙක් හෝ සපත්තු ගන්න ආර්ථික වත්කමක් නැති ළමයෙක් ඉන්න පවුලක් ඉන්නවා නම් මේවා පාවිච්චි කරන්න පුළුවන්, මට P.M එකක් දාන්න
මම courier කරලා එවන්නම්
bettons : Size 8
DSI Pair : Size 7