Uba bandala na neda![]()
අද දවල්ටයි රෑටයි උඹලගෙ ගෙදරින් කන්න දෙනවා නං මං හරියටම අහලා කියන්නං
ඒව බැංකුවෙ දාල FD දාල තියෙන්නෙ. හදිස්සිකටවත් FD එක close කරන්නෙ නැහැ
ඔයිට අමතරව
හැමදාම උදේට දවසෙ වියදම් වලට සල්ලි දෙන්න ඕන
එයාල පදින වාහන බයිසිකල් වලට අපි තෙල් ගහන්න ඕන (ඒ වගේම අපි ඒව නිකමට හරි ස්ටාට් කරලා බැලුවොතින් බැනූං අහන්න වෙනවා පෙට්‍රල් ටික නාස්ති කරනවා කියලා)
ඒව වෙලාවට සර්විස් කරලා පෙට්‍රල් ගහලා මේන්ටේන් කරලා තියන එකත් අපේ වගකීමක්

මේක හරි
අපෙ ගෑනිත් මට කියල තියෙන්නෙ උන්දැ financially independant ලු
මම තමා කන්න බොන්න , සබන්, තේ කොල, කිරි, ඉන්ටනෙට්, ලයිට් බිල්, ගෑස් වලට එහෙම ගෙවන්නෙ
මාසෙ අන්තිමට උන්දැට මදි පාඩුවට සල්ලි දෙන්නෙත් මම්ම තමයි.
independant අම්මගෙ රෙද්ද
දෙකම එක වල්ලෙ පොල්...අද දවල්ටයි රෑටයි උඹලගෙ ගෙදරින් කන්න දෙනවා නං මං හරියටම අහලා කියන්නං
ඒව බැංකුවෙ දාල FD දාල තියෙන්නෙ. හදිස්සිකටවත් FD එක close කරන්නෙ නැහැ
ඔයිට අමතරව
හැමදාම උදේට දවසෙ වියදම් වලට සල්ලි දෙන්න ඕන
එයාල පදින වාහන බයිසිකල් වලට අපි තෙල් ගහන්න ඕන (ඒ වගේම අපි ඒව නිකමට හරි ස්ටාට් කරලා බැලුවොතින් බැනූං අහන්න වෙනවා පෙට්‍රල් ටික නාස්ති කරනවා කියලා)
ඒව වෙලාවට සර්විස් කරලා පෙට්‍රල් ගහලා මේන්ටේන් කරලා තියන එකත් අපේ වගකීමක්
එහෙම එකක් නෑ
එයා ජොබ් එක කරලා ගන්න සල්ලි ගැන අපිට කතා කරන්නවත් බැහැ. එයාගෙ සේරම වියදම් අපි දෙන්න ඕන.
අපේ පැත්තෙන් බැලුවම ජොබ් එකක් කරන කෙනෙක් සහ නොකරන කෙනෙක් කියලා කිසිම වෙනසක් නැහැ. අපි එයාගෙ සේරටම වියදම් කරන්න ඕන![]()
බදින්න ඔනේ නෑ මෙහෙම ආතල් එකේම ඉන්නව එක්කොමේක හරි
අපෙ ගෑනිත් මට කියල තියෙන්නෙ උන්දැ financially independant ලු
මම තමා කන්න බොන්න , සබන්, තේ කොල, කිරි, ඉන්ටනෙට්, ලයිට් බිල්, ගෑස් වලට එහෙම ගෙවන්නෙ
මාසෙ අන්තිමට උන්දැට මදි පාඩුවට සල්ලි දෙන්නෙත් මම්ම තමයි.
independant අම්මගෙ රෙද්ද

එහෙම එකක් නෑ
එයා ජොබ් එක කරලා ගන්න සල්ලි ගැන අපිට කතා කරන්නවත් බැහැ. එයාගෙ සේරම වියදම් අපි දෙන්න ඕන.
අපේ පැත්තෙන් බැලුවම ජොබ් එකක් කරන කෙනෙක් සහ නොකරන කෙනෙක් කියලා කිසිම වෙනසක් නැහැ. අපි එයාගෙ සේරටම වියදම් කරන්න ඕන![]()
සත්‍ය කතා 101අද දවල්ටයි රෑටයි උඹලගෙ ගෙදරින් කන්න දෙනවා නං මං හරියටම අහලා කියන්නං
ඒව බැංකුවෙ දාල FD දාල තියෙන්නෙ. හදිස්සිකටවත් FD එක close කරන්නෙ නැහැ
ඔයිට අමතරව
හැමදාම උදේට දවසෙ වියදම් වලට සල්ලි දෙන්න ඕන
එයාල පදින වාහන බයිසිකල් වලට අපි තෙල් ගහන්න ඕන (ඒ වගේම අපි ඒව නිකමට හරි ස්ටාට් කරලා බැලුවොතින් බැනූං අහන්න වෙනවා පෙට්‍රල් ටික නාස්ති කරනවා කියලා)
ඒව වෙලාවට සර්විස් කරලා පෙට්‍රල් ගහලා මේන්ටේන් කරලා තියන එකත් අපේ වගකීමක්

ඉංජිනියරින් හෝ මෙඩිසින් ලොකුද ආර් ට් වලට වඩා ? එහෙම හිතන උන් ඉංජිනියරින් දන්නෙත් නැ මෙඩිසින් දන්නෙත් නැ ආර් ට් මොකක්ද කියලා දන්නෙත් නැ...තමන් ඉගෙන ගන්න විෂය හරියට දන්නෙ නැති මිනිස්සු තමයි හිතන්නෙ එක මේකට වඩා ලොකුයි කියලා...මමත් ඉංජිනියරින් තමයි කලේ,එ උනාට ඔය එකක් වත් එකක් පරයා යන්නෙ නැ,වැඩේ තියෙන්නෙ ආර් ට් වගේ විෂයක් එහෙම ලෙසි පුතෙකුට කරලා ගොඩ එන්න වෙන්නෙ නැ විෂය ශරිරයේ තිබුනේ නැත්තන්,මෙඩිසින් හෝ ඉන්ජිනියරින් නම් ඔය කොහොම හරි කරලා ගොඩ ඇවිත් ජිවත් වෙන්න පුලුවන් මැච් එකක් ගහලා,එකෙත් ඉතින් පොරවල් ලා වෙන්න ඇඟේ පතේ විෂය තිබිය යුතුයි....දැන් කවුරු හරි කියන්න එන්න එපා...සයන්ස් සබ්ජෙක්ට් කට පාඩම් කරලා යන්න බැ අරකයි මේකයි...විද්‍ය විෂයක් වල ඉගෙන ගන්නවා කියන්නෙ පැටන්ස් සහ සංකල්ප හඳුනා ගන්න එක,අන්න එවට මෝලය ටියුන් කරගන්න එක අද එකද කොරන්නෙ අපේ උන් විද්‍යව කරනවා කියලා... ???ekane oya Medicine yana kello badinne nathee arts karana kollanwa. Un balanne ekko same level or ita uda ma thama
kollo habaiyi ehama naa Teacher kanake unath engineer/ doctor aya badinawaa
mama katha karanne machan Financially ganu hithana widiya. oya kiyana eka hari a unata oka ohoma wenne na bungඉංජිනියරින් හෝ මෙඩිසින් ලොකුද ආර් ට් වලට වඩා ? එහෙම හිතන උන් ඉංජිනියරින් දන්නෙත් නැ මෙඩිසින් දන්නෙත් නැ ආර් ට් මොකක්ද කියලා දන්නෙත් නැ...තමන් ඉගෙන ගන්න විෂය හරියට දන්නෙ නැති මිනිස්සු තමයි හිතන්නෙ එක මේකට වඩා ලොකුයි කියලා...මමත් ඉංජිනියරින් තමයි කලේ,එ උනාට ඔය එකක් වත් එකක් පරයා යන්නෙ නැ,වැඩේ තියෙන්නෙ ආර් ට් වගේ විෂයක් එහෙම ලෙසි පුතෙකුට කරලා ගොඩ එන්න වෙන්නෙ නැ විෂය ශරිරයේ තිබුනේ නැත්තන්,මෙඩිසින් හෝ ඉන්ජිනියරින් නම් ඔය කොහොම හරි කරලා ගොඩ ඇවිත් ජිවත් වෙන්න පුලුවන් මැච් එකක් ගහලා,එකෙත් ඉතින් පොරවල් ලා වෙන්න ඇඟේ පතේ විෂය තිබිය යුතුයි....දැන් කවුරු හරි කියන්න එන්න එපා...සයන්ස් සබ්ජෙක්ට් කට පාඩම් කරලා යන්න බැ අරකයි මේකයි...විද්‍ය විෂයක් වල ඉගෙන ගන්නවා කියන්නෙ පැටන්ස් සහ සංකල්ප හඳුනා ගන්න එක,අන්න එවට මෝලය ටියුන් කරගන්න එක අද එකද කොරන්නෙ අපේ උන් විද්‍යව කරනවා කියලා... ???

Rare case thiyanawa, mama danna ganu innawa bung kolla Material select unaa kiyala atha arala dapuWifege salary eka mage vage 2 gunayakatath vadi.. happy life..ස්කාලට් නංගිනන් පච කෙලින්නෙ.. ඒකිට වඩා සල්ලි තියෙන හැන්ඩ්සම් උන් නැතුව ඇති
Man medicine giya ekkenek bn bandala inne. Dan tika tika ova normal venava.
------ Post added on Jan 29, 2023 at 11:50 AM

එහෙම එකක් නෑ
එයා ජොබ් එක කරලා ගන්න සල්ලි ගැන අපිට කතා කරන්නවත් බැහැ. එයාගෙ සේරම වියදම් අපි දෙන්න ඕන.
අපේ පැත්තෙන් බැලුවම ජොබ් එකක් කරන කෙනෙක් සහ නොකරන කෙනෙක් කියලා කිසිම වෙනසක් නැහැ. අපි එයාගෙ සේරටම වියදම් කරන්න ඕන![]()
මේක හරි
අපෙ ගෑනිත් මට කියල තියෙන්නෙ උන්දැ financially independant ලු
මම තමා කන්න බොන්න , සබන්, තේ කොල, කිරි, ඉන්ටනෙට්, ලයිට් බිල්, ගෑස් වලට එහෙම ගෙවන්නෙ
මාසෙ අන්තිමට උන්දැට මදි පාඩුවට සල්ලි දෙන්නෙත් මම්ම තමයි.
independant අම්මගෙ රෙද්ද
අද දවල්ටයි රෑටයි උඹලගෙ ගෙදරින් කන්න දෙනවා නං මං හරියටම අහලා කියන්නං
ඒව බැංකුවෙ දාල FD දාල තියෙන්නෙ. හදිස්සිකටවත් FD එක close කරන්නෙ නැහැ
ඔයිට අමතරව
හැමදාම උදේට දවසෙ වියදම් වලට සල්ලි දෙන්න ඕන
එයාල පදින වාහන බයිසිකල් වලට අපි තෙල් ගහන්න ඕන (ඒ වගේම අපි ඒව නිකමට හරි ස්ටාට් කරලා බැලුවොතින් බැනූං අහන්න වෙනවා පෙට්‍රල් ටික නාස්ති කරනවා කියලා)
ඒව වෙලාවට සර්විස් කරලා පෙට්‍රල් ගහලා මේන්ටේන් කරලා තියන එකත් අපේ වගකීමක්
සත්‍ය කතා 101
ආ තව කොහෙ හරි යන්න ඕනෙ කිවුවොත් අපේ මුදලින් එක්කන් යන්න ඕනෙ (අද දින සිදුවීම් ඇසුරෙනි)![]()
![]()
![]()
default setting තමාමේ ඔක්කොම සහතික ඇත්ත බං. තාම බැදලා නෑ කෑල්ල කාලෙම ඕක තේරිලා තියෙන්නෙඒක ගෑනුන්ගෙ default settings වල එන සීන් එකක්ද කොහෙද
නැත්තං IT කාරයන්ටම වෙන සීන් එකක්ද මන්දා ලක්ශ වලින් පඩිය කියන නිසා අපිට එහෙම වියදම් කරන එක ගානක් නෑ කියලා හිතනවද මන්දා
මම දැකලා තියනවා හැබැයි පොඩි පඩි ගන්න අමාරුවෙන් ජීවත් වෙන පවුල් වල නං ගෑනි මිනිහා දෙන්නම බෙදාගෙන වියදම් කරනවා. ඒ වෙන ඔප්ශන් එකක් නැති නිසා වෙන්න ඇති මන් හිතන්නෙ
ඇයි බං ගෑනු තමන්ගෙ සල්ලි වලට එච්චර ලෝබ ?

අපෙ කරුමෙ තමා එහෙනංdefault setting තමා![]()
![]()
![]()
නැතුව නැතුව. වයිෆ් OT, Night shift කරා නම් යම්කිසි මුදලක් හම්බෙනවාද, අන්න ඒක @NEMISIS වයිෆ්ට ගෙවලා තමා වයිෆ්ව ගෙදර තියාගන්නේඔයාගෙ පඩිය වයිෆ්ගේ පඩියට වඩා ගොඩක් වැඩියිද?
අම්මා තාත්තා නැතුව නේද උබ පොඩි කාලේ හැදුනේලමයින්ට උනත් කාලයක් යනකොට අම්මව වහකදුරු වෙනවා ඒ නිසා රස්සාවකට යවපන්