ආර්ථික වශයෙන් ස්ථාවර යුවතියකට ආදරය කිරීම...

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    and next

    Lucy Hale Feminism GIF by FOX Teen Choice
     
    • Haha
    Reactions: B.Chat

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    Uba bandala na neda 😂😂

    නෑ :rofl:

    අද දවල්ටයි රෑටයි උඹලගෙ ගෙදරින් කන්න දෙනවා නං මං හරියටම අහලා කියන්නං
    ඒව බැංකුවෙ දාල FD දාල තියෙන්නෙ. හදිස්සිකටවත් FD එක close කරන්නෙ නැහැ

    ඔයිට අමතරව
    හැමදාම උදේට දවසෙ වියදම් වලට සල්ලි දෙන්න ඕන
    එයාල පදින වාහන බයිසිකල් වලට අපි තෙල් ගහන්න ඕන (ඒ වගේම අපි ඒව නිකමට හරි ස්ටාට් කරලා බැලුවොතින් බැනූං අහන්න වෙනවා පෙට්‍රල් ටික නාස්ති කරනවා කියලා)
    ඒව වෙලාවට සර්විස් කරලා පෙට්‍රල් ගහලා මේන්ටේන් කරලා තියන එකත් අපේ වගකීමක්

    මේවා දකිනකොට බදින එක කෙසේ වෙතත් මහණ වෙන්න හිතෙනවා. :baffled:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මේක හරි

    අපෙ ගෑනිත් මට කියල තියෙන්නෙ උන්දැ financially independant ලු

    මම තමා කන්න බොන්න , සබන්, තේ කොල, කිරි, ඉන්ටනෙට්, ලයිට් බිල්, ගෑස් වලට එහෙම ගෙවන්නෙ
    මාසෙ අන්තිමට උන්දැට මදි පාඩුවට සල්ලි දෙන්නෙත් මම්ම තමයි.

    independant අම්මගෙ රෙද්ද
    අද දවල්ටයි රෑටයි උඹලගෙ ගෙදරින් කන්න දෙනවා නං මං හරියටම අහලා කියන්නං
    ඒව බැංකුවෙ දාල FD දාල තියෙන්නෙ. හදිස්සිකටවත් FD එක close කරන්නෙ නැහැ

    ඔයිට අමතරව
    හැමදාම උදේට දවසෙ වියදම් වලට සල්ලි දෙන්න ඕන
    එයාල පදින වාහන බයිසිකල් වලට අපි තෙල් ගහන්න ඕන (ඒ වගේම අපි ඒව නිකමට හරි ස්ටාට් කරලා බැලුවොතින් බැනූං අහන්න වෙනවා පෙට්‍රල් ටික නාස්ති කරනවා කියලා)
    ඒව වෙලාවට සර්විස් කරලා පෙට්‍රල් ගහලා මේන්ටේන් කරලා තියන එකත් අපේ වගකීමක්
    දෙකම එක වල්ලෙ පොල්...😜😜

    ඔක්කොටම කලින් කියපල්ල උඹල බැන්දෙ ඇයි කියල....😂😂
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,106
    9,858
    113
    එක තැනක නෑ
    එහෙම එකක් නෑ
    එයා ජොබ් එක කරලා ගන්න සල්ලි ගැන අපිට කතා කරන්නවත් බැහැ. එයාගෙ සේරම වියදම් අපි දෙන්න ඕන.
    අපේ පැත්තෙන් බැලුවම ජොබ් එකක් කරන කෙනෙක් සහ නොකරන කෙනෙක් කියලා කිසිම වෙනසක් නැහැ. අපි එයාගෙ සේරටම වියදම් කරන්න ඕන :P:P:P:P

    මේක හරි

    අපෙ ගෑනිත් මට කියල තියෙන්නෙ උන්දැ financially independant ලු

    මම තමා කන්න බොන්න , සබන්, තේ කොල, කිරි, ඉන්ටනෙට්, ලයිට් බිල්, ගෑස් වලට එහෙම ගෙවන්නෙ
    මාසෙ අන්තිමට උන්දැට මදි පාඩුවට සල්ලි දෙන්නෙත් මම්ම තමයි.

    independant අම්මගෙ රෙද්ද
    බදින්න ඔනේ නෑ මෙහෙම ආතල් එකේම ඉන්නව එක්කො :sorry::baffled:
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    එහෙම එකක් නෑ
    එයා ජොබ් එක කරලා ගන්න සල්ලි ගැන අපිට කතා කරන්නවත් බැහැ. එයාගෙ සේරම වියදම් අපි දෙන්න ඕන.
    අපේ පැත්තෙන් බැලුවම ජොබ් එකක් කරන කෙනෙක් සහ නොකරන කෙනෙක් කියලා කිසිම වෙනසක් නැහැ. අපි එයාගෙ සේරටම වියදම් කරන්න ඕන :P:P:P:P

    Wife: My money is my money, your money is our money

    Meka universal wife logic eka neh ban. Mehema wenawa kiyala danagenama thamai marry karanneth godak un 😁
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Similar threads

    geeko
    ආදයම් බෙදියාමේ විශමතාවය සහ සමාජවාදය

    monson
    අයවැයෙන් යෝජනා කර ඇති සාධනීය වෙනස්කම් සිදුකළ හොත් යහපත් අනාගතයක බලාපොරොත්තු තබාගත හැකියි -මහාචාර්ය සිරිමල් අබේරත්න

    ලොකු bhai
    දැන් බලය ලැබිය යුත්තේ කාටද?

    🙃
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    අද දවල්ටයි රෑටයි උඹලගෙ ගෙදරින් කන්න දෙනවා නං මං හරියටම අහලා කියන්නං
    ඒව බැංකුවෙ දාල FD දාල තියෙන්නෙ. හදිස්සිකටවත් FD එක close කරන්නෙ නැහැ

    ඔයිට අමතරව
    හැමදාම උදේට දවසෙ වියදම් වලට සල්ලි දෙන්න ඕන
    එයාල පදින වාහන බයිසිකල් වලට අපි තෙල් ගහන්න ඕන (ඒ වගේම අපි ඒව නිකමට හරි ස්ටාට් කරලා බැලුවොතින් බැනූං අහන්න වෙනවා පෙට්‍රල් ටික නාස්ති කරනවා කියලා)
    ඒව වෙලාවට සර්විස් කරලා පෙට්‍රල් ගහලා මේන්ටේන් කරලා තියන එකත් අපේ වගකීමක්
    සත්‍ය කතා 101
    ආ තව කොහෙ හරි යන්න ඕනෙ කිවුවොත් අපේ මුදලින් එක්කන් යන්න ඕනෙ (අද දින සිදුවීම් ඇසුරෙනි) :dull: :rofl: :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ekane oya Medicine yana kello badinne nathee arts karana kollanwa. Un balanne ekko same level or ita uda ma thama

    kollo habaiyi ehama naa Teacher kanake unath engineer/ doctor aya badinawaa
    ඉංජිනියරින් හෝ මෙඩිසින් ලොකුද ආර් ට් වලට වඩා ? එහෙම හිතන උන් ඉංජිනියරින් දන්නෙත් නැ මෙඩිසින් දන්නෙත් නැ ආර් ට් මොකක්ද කියලා දන්නෙත් නැ...තමන් ඉගෙන ගන්න විෂය හරියට දන්නෙ නැති මිනිස්සු තමයි හිතන්නෙ එක මේකට වඩා ලොකුයි කියලා...මමත් ඉංජිනියරින් තමයි කලේ,එ උනාට ඔය එකක් වත් එකක් පරයා යන්නෙ නැ,වැඩේ තියෙන්නෙ ආර් ට් වගේ විෂයක් එහෙම ලෙසි පුතෙකුට කරලා ගොඩ එන්න වෙන්නෙ නැ විෂය ශරිරයේ තිබුනේ නැත්තන්,මෙඩිසින් හෝ ඉන්ජිනියරින් නම් ඔය කොහොම හරි කරලා ගොඩ ඇවිත් ජිවත් වෙන්න පුලුවන් මැච් එකක් ගහලා,එකෙත් ඉතින් පොරවල් ලා වෙන්න ඇඟේ පතේ විෂය තිබිය යුතුයි....දැන් කවුරු හරි කියන්න එන්න එපා...සයන්ස් සබ්ජෙක්ට් කට පාඩම් කරලා යන්න බැ අරකයි මේකයි...විද්‍ය විෂයක් වල ඉගෙන ගන්නවා කියන්නෙ පැටන්ස් සහ සංකල්ප හඳුනා ගන්න එක,අන්න එවට මෝලය ටියුන් කරගන්න එක අද එකද කොරන්නෙ අපේ උන් විද්‍යව කරනවා කියලා... ???
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334

    mama katha karanne machan Financially ganu hithana widiya. oya kiyana eka hari a unata oka ohoma wenne na bung :no::no:

    dan 1 million IT job karana ekake ta da kelleka normally attract wenne ? or arts karala 1st class ekake hari gahala government job ekake ganna balagena inna ekak ta da ?

    lanakwa wage ratawal wala marriage ekata school ekath balanawaa samahara ganu, ithin owage ohoma kiyala Medicine kellke arts ekake wa badiwida?

    mama nam hithanne naa

    Wifege salary eka mage vage 2 gunayakatath vadi.. happy life..😂😂 ස්කාලට් නංගිනන් පච කෙලින්නෙ.. ඒකිට වඩා සල්ලි තියෙන හැන්ඩ්සම් උන් නැතුව ඇති 😂😂

    Man medicine giya ekkenek bn bandala inne. Dan tika tika ova normal venava.
    ------ Post added on Jan 29, 2023 at 11:50 AM
    Rare case thiyanawa, mama danna ganu innawa bung kolla Material select unaa kiyala atha arala dapu :baffled::baffled:

    ganunge oluwee generally wada karanne thamanata wada uda ekkanke ona kiyana eka

    oyage ithin welawa hodaiyi, honda kellke set wenna ohoma
    ------ Post added on Jan 29, 2023 at 1:16 PM
     
    • Like
    Reactions: siri_ayya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    එහෙම එකක් නෑ
    එයා ජොබ් එක කරලා ගන්න සල්ලි ගැන අපිට කතා කරන්නවත් බැහැ. එයාගෙ සේරම වියදම් අපි දෙන්න ඕන.
    අපේ පැත්තෙන් බැලුවම ජොබ් එකක් කරන කෙනෙක් සහ නොකරන කෙනෙක් කියලා කිසිම වෙනසක් නැහැ. අපි එයාගෙ සේරටම වියදම් කරන්න ඕන :P:P:P:P

    මේක හරි

    අපෙ ගෑනිත් මට කියල තියෙන්නෙ උන්දැ financially independant ලු

    මම තමා කන්න බොන්න , සබන්, තේ කොල, කිරි, ඉන්ටනෙට්, ලයිට් බිල්, ගෑස් වලට එහෙම ගෙවන්නෙ
    මාසෙ අන්තිමට උන්දැට මදි පාඩුවට සල්ලි දෙන්නෙත් මම්ම තමයි.

    independant අම්මගෙ රෙද්ද

    අද දවල්ටයි රෑටයි උඹලගෙ ගෙදරින් කන්න දෙනවා නං මං හරියටම අහලා කියන්නං
    ඒව බැංකුවෙ දාල FD දාල තියෙන්නෙ. හදිස්සිකටවත් FD එක close කරන්නෙ නැහැ

    ඔයිට අමතරව
    හැමදාම උදේට දවසෙ වියදම් වලට සල්ලි දෙන්න ඕන
    එයාල පදින වාහන බයිසිකල් වලට අපි තෙල් ගහන්න ඕන (ඒ වගේම අපි ඒව නිකමට හරි ස්ටාට් කරලා බැලුවොතින් බැනූං අහන්න වෙනවා පෙට්‍රල් ටික නාස්ති කරනවා කියලා)
    ඒව වෙලාවට සර්විස් කරලා පෙට්‍රල් ගහලා මේන්ටේන් කරලා තියන එකත් අපේ වගකීමක්

    සත්‍ය කතා 101
    ආ තව කොහෙ හරි යන්න ඕනෙ කිවුවොත් අපේ මුදලින් එක්කන් යන්න ඕනෙ (අද දින සිදුවීම් ඇසුරෙනි) :dull: :rofl: :lol:

    මේ ඔක්කොම සහතික ඇත්ත බං. තාම බැදලා නෑ කෑල්ල කාලෙම ඕක තේරිලා තියෙන්නෙ 😕 ඒක ගෑනුන්ගෙ default settings වල එන සීන් එකක්ද කොහෙද 😒 නැත්තං IT කාරයන්ටම වෙන සීන් එකක්ද මන්දා ලක්ශ වලින් පඩිය කියන නිසා අපිට එහෙම වියදම් කරන එක ගානක් නෑ කියලා හිතනවද මන්දා 😑 මම දැකලා තියනවා හැබැයි පොඩි පඩි ගන්න අමාරුවෙන් ජීවත් වෙන පවුල් වල නං ගෑනි මිනිහා දෙන්නම බෙදාගෙන වියදම් කරනවා. ඒ වෙන ඔප්ශන් එකක් නැති නිසා වෙන්න ඇති මන් හිතන්නෙ 😕 ඇයි බං ගෑනු තමන්ගෙ සල්ලි වලට එච්චර ලෝබ ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    මේ ඔක්කොම සහතික ඇත්ත බං. තාම බැදලා නෑ කෑල්ල කාලෙම ඕක තේරිලා තියෙන්නෙ 😕 ඒක ගෑනුන්ගෙ default settings වල එන සීන් එකක්ද කොහෙද 😒 නැත්තං IT කාරයන්ටම වෙන සීන් එකක්ද මන්දා ලක්ශ වලින් පඩිය කියන නිසා අපිට එහෙම වියදම් කරන එක ගානක් නෑ කියලා හිතනවද මන්දා 😑 මම දැකලා තියනවා හැබැයි පොඩි පඩි ගන්න අමාරුවෙන් ජීවත් වෙන පවුල් වල නං ගෑනි මිනිහා දෙන්නම බෙදාගෙන වියදම් කරනවා. ඒ වෙන ඔප්ශන් එකක් නැති නිසා වෙන්න ඇති මන් හිතන්නෙ 😕 ඇයි බං ගෑනු තමන්ගෙ සල්ලි වලට එච්චර ලෝබ ?
    default setting තමා :rofl: :lol: :dull:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ඇත්ත ජොබක් කරන කෙල්ලෙක් බැදපන් සහ මැරෙනක්ම් ඒ ජොබට යවපන් . උබට ඒ ලැබෙන නිදහස සල්ලි වලට ගන්න බෑ. ලමයින්ට උනත් කාලයක් යනකොට අම්මව වහකදුරු වෙනවා ඒ නිසා රස්සාවකට යවපන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඔයාගෙ පඩිය වයිෆ්ගේ පඩියට වඩා ගොඩක් වැඩියිද?
    නැතුව නැතුව. වයිෆ් OT, Night shift කරා නම් යම්කිසි මුදලක් හම්බෙනවාද, අන්න ඒක @NEMISIS වයිෆ්ට ගෙවලා තමා වයිෆ්ව ගෙදර තියාගන්නේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ලමයින්ට උනත් කාලයක් යනකොට අම්මව වහකදුරු වෙනවා ඒ නිසා රස්සාවකට යවපන්
    අම්මා තාත්තා නැතුව නේද උබ පොඩි කාලේ හැදුනේ 😝
     
    • Haha
    Reactions: usa_nihaal