ආර්ථික වශයෙන් ස්ථාවර යුවතියකට ආදරය කිරීම...

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ආර්ථික වශයෙන් ස්ථාවර උන විදිහ.... :lol: :lol:

    1674986544014.png
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඒකිට සමාජෙට පෙන්නන මිනිහෙක් නැති නිසා මිසක් බඳින්න අවශ්‍යතාවයක් ඇවිත් නෙවෙයි. ( ලංකාවේ නම් )
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇත්ත ජොබක් කරන කෙල්ලෙක් බැදපන් සහ මැරෙනක්ම් ඒ ජොබට යවපන් . උබට ඒ ලැබෙන නිදහස සල්ලි වලට ගන්න බෑ. ලමයින්ට උනත් කාලයක් යනකොට අම්මව වහකදුරු වෙනවා ඒ නිසා රස්සාවකට යවපන්
    That's ma boy! 👍👌🤕
     
    • Love
    Reactions: Don GasCan

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    ඇත්ත ජොබක් කරන කෙල්ලෙක් බැදපන් සහ මැරෙනක්ම් ඒ ජොබට යවපන් . උබට ඒ ලැබෙන නිදහස සල්ලි වලට ගන්න බෑ. ලමයින්ට උනත් කාලයක් යනකොට අම්මව වහකදුරු වෙනවා ඒ නිසා රස්සාවකට යවපන්
    මං උඹ වගේ toxic එවුන්ට reply කරන්න යන්නේ නෑ. ඒත් උඹ මේ කියලා තියෙන කතාවට නම් මට සිරාවටම තරහා ගියා. උඹ දන්නැති මඟුල් කතා කරන්නෙ නැතුව හිටහං බං. යකෝ අපේ අම්මත් රස්සාවක් කරනවා. ඒ අස්සෙ තව Masters Degree එකක් කරන ගමන් ගෙදර වැඩත් කරනවා. ඒ හැමදේම කරන ගමන් අම්මා හැමදාම office ඉවර වෙලා ගෙදර ඇවිල්ලා කෑම උයන ගමන් හරි මාත් එක්ක කතා කර කර ඉන්නවා. මං මේ කරන හැම මගුලම කරන්නෙත් අම්මයි තාත්තයි වෙනුවෙන්. මං එහෙම කරන්නෙ මං අම්මටයි තාත්තටයි ආදරේ නිසානෙ ඕයි. උඹට මෙව්වා තේරුම් ගන්න තරම් මොළයක් නෑ කියලා මං දන්නවා. ඒත් උඹ මේ කියවන එක එක මනෝ විකාර ඇත්ත කියලා හිතන මිනිස්සුත් කිරියෙ ඉන්න නිසා තමයි මං මේ කතාව කිව්වේ. අපි ignore කරලා ඉන්න ගෝතයොන්ට අපේ threads වලට reply කරන්න බැරි වෙන විදිහෙ option එකක් කිරියෙ නැද්ද?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    View attachment 195827

    මේ කතාව ඇත්ත වගේ හැබැයි. මේ සම්බන්ධව කිරි සර්ලගේ අදහස මොකක්ද? :D මං නම් කියන්නෙ කෙල්ලත් ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ. හැබැයි කොල්ලා කෙල්ලට වඩා වැඩිපුර ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ.
    උත්තරේ උඹම දීලා
     
    • Like
    Reactions: Lupine Solus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,051
    113
    සේදවත්ත
    මං උඹ වගේ toxic එවුන්ට reply කරන්න යන්නේ නෑ. ඒත් උඹ මේ කියලා තියෙන කතාවට නම් මට සිරාවටම තරහා ගියා. උඹ දන්නැති මඟුල් කතා කරන්නෙ නැතුව හිටහං බං. යකෝ අපේ අම්මත් රස්සාවක් කරනවා. ඒ අස්සෙ තව Masters Degree එකක් කරන ගමන් ගෙදර වැඩත් කරනවා. ඒ හැමදේම කරන ගමන් අම්මා හැමදාම office ඉවර වෙලා ගෙදර ඇවිල්ලා කෑම උයන ගමන් හරි මාත් එක්ක කතා කර කර ඉන්නවා. මං මේ කරන හැම මගුලම කරන්නෙත් අම්මයි තාත්තයි වෙනුවෙන්. මං එහෙම කරන්නෙ මං අම්මටයි තාත්තටයි ආදරේ නිසානෙ ඕයි. උඹට මෙව්වා තේරුම් ගන්න තරම් මොළයක් නෑ කියලා මං දන්නවා. ඒත් උඹ මේ කියවන එක එක මනෝ විකාර ඇත්ත කියලා හිතන මිනිස්සුත් කිරියෙ ඉන්න නිසා මං මේ කතාව කිව්වේ. අපි ignore කරලා ඉන්න ගෝතයොන්ට අපේ threads වලට reply කරන්න බැරි වෙන විදිහෙ option එකක් කිරියෙ නැද්ද?
    මං උඹ වගේ toxic එවුන්ට reply කරන්න යන්නේ නෑ 😂😂😂

    තැන්ක්ස් රිප්ලයි එකට 😂😂😂. අනික ignore කියලා ක්‍රමයක් තියනවා උබට ඕන්නම් කරපන් මට පාං ද යකෝ 😂😂 . පබ්ලික් කමියුනිටි එක්ක අදහස් දරාගන්න බැරි ලකේපංකාවේ මානසිකව වැටෙන උන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මන් නම් අනුමත කරන්නේ ආර්තික වශයෙන් පිරිමියා ස්තාවර වෙලා මදි. දශමෙකින් හරි කාන්තාවට වඩා ඉහලින් ඉන්න ඕනේ. සමාන තත්වෙ ඉදලත් මදි ගෑනුන්ව කන්ට්‍රොල් කරන්න. Exceptions තියෙන්ඩ පුලුවන් සුලුවෙන්.( @mirissanew කියන්නේ ඇත්ත නම් 😋).
     
    • Like
    Reactions: vibhashana

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    mama katha karanne machan Financially ganu hithana widiya. oya kiyana eka hari a unata oka ohoma wenne na bung :no::no:

    dan 1 million IT job karana ekake ta da kelleka normally attract wenne ? or arts karala 1st class ekake hari gahala government job ekake ganna balagena inna ekak ta da ?

    lanakwa wage ratawal wala marriage ekata school ekath balanawaa samahara ganu, ithin owage ohoma kiyala Medicine kellke arts ekake wa badiwida?

    mama nam hithanne naa

    Rare case thiyanawa, mama danna ganu innawa bung kolla Material select unaa kiyala atha arala dapu :baffled::baffled:

    ganunge oluwee generally wada karanne thamanata wada uda ekkanke ona kiyana eka

    oyage ithin welawa hodaiyi, honda kellke set wenna ohoma
    ------ Post added on Jan 29, 2023 at 1:16 PM
    ඉතින් එක තමයි මම කිව්වෙ,ලංකාවේ ගැණු වගේම ගොඩක් පිරිමි ඉගෙන ගන්නවා කියන එක මොකක්ද කියලා දන්නෙ නැ,ඔය ඔනම ශේස්ත්‍රයකින් උඩටම ගිහින් සල්ලි හොයන්න පුලුවන්,එකේ ආර් ට් ද අයිටි ද මැත්ස් ද කියලා නැ,එකම දේ තමුන් දක්ෂ මොකක්ද කියන එක බලලා එ හරහා යන්න ඔනේ,මොඩ ගැණු තමයි ඉතින් රස්සාවල් පස්සෙ බලලා මිනිස්සු තොරන්නෙ,...ලංකාවේ බොහොමයක් එහෙම අය කියලා මම දන්නවා,නැත්තන් ඉතින් මේ රටට මෙහෙම වෙයිද ?? ගැණු විතරක් නෙමෙයි මිනිස්සුත් සැහෙන මොඩයි මචං...ලෝකය මේ දෙවල් අඩු වැඩි වශයෙන් කොහෙත් තියනවා ඉතින් අපේ රටේ විතරක් නෙමෙයි,දැන්වත් මෙවා වෙනස් වෙන්න ඔනේ...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    එහෙම එකක් නෑ
    එයා ජොබ් එක කරලා ගන්න සල්ලි ගැන අපිට කතා කරන්නවත් බැහැ. එයාගෙ සේරම වියදම් අපි දෙන්න ඕන.
    අපේ පැත්තෙන් බැලුවම ජොබ් එකක් කරන කෙනෙක් සහ නොකරන කෙනෙක් කියලා කිසිම වෙනසක් නැහැ. අපි එයාගෙ සේරටම වියදම් කරන්න ඕන :P:P:P:P
    Pissek uba
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ~ දැන් ගීතමය විරාමයක්...

    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න //
    අතින් අතට යන යෙහෙළියනේ
    හදවත් නොකඩන්න
    ඔබේ ආදරේ පැතු යහළුව
    එපා තව රවටන්න
    ආදරයයි ජීවිතයේ අරුත
    එපා එය කෙලසන්න
    අප ජීවිතයේදී හැම මොහොතක්
    විමසිලිමත් වෙන්න
    නිසසල දිය ඇළ මතුපිට ලස්සන
    නොව ගැඹුරක් දන්න
    ආදරේ කරන්න පෙර යහළුව
    දෙවතාවක් සිතන්න
    යුවතියකට ඔබ.....
    Artist : Billy Fernando

    අනුග්‍රහය: එක්සත් එළකිරි කාන්තා සමිතිය.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මන් නම් අනුමත කරන්නේ ආර්තික වශයෙන් පිරිමියා ස්තාවර වෙලා මදි. දශමෙකින් හරි කාන්තාවට වඩා ඉහලින් ඉන්න ඕනේ. සමාන තත්වෙ ඉදලත් මදි ගෑනුන්ව කන්ට්‍රොල් කරන්න. Exceptions තියෙන්ඩ පුලුවන් සුලුවෙන්.( @mirissanew කියන්නේ ඇත්ත නම් 😋).
    Mama hithanne anik deval galapenna one kiyala mchn. Control karanne mokatada kiyala visthara karanna puluvanda?? Eya kamathi deval eyata karanna puluvan.
    ps
    anik deval kivve.... life goals... hobbies... sex fantasies.. etc
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    ඉතින් එක තමයි මම කිව්වෙ,ලංකාවේ ගැණු වගේම ගොඩක් පිරිමි ඉගෙන ගන්නවා කියන එක මොකක්ද කියලා දන්නෙ නැ,ඔය ඔනම ශේස්ත්‍රයකින් උඩටම ගිහින් සල්ලි හොයන්න පුලුවන්,එකේ ආර් ට් ද අයිටි ද මැත්ස් ද කියලා නැ,එකම දේ තමුන් දක්ෂ මොකක්ද කියන එක බලලා එ හරහා යන්න ඔනේ,මොඩ ගැණු තමයි ඉතින් රස්සාවල් පස්සෙ බලලා මිනිස්සු තොරන්නෙ,...ලංකාවේ බොහොමයක් එහෙම අය කියලා මම දන්නවා,නැත්තන් ඉතින් මේ රටට මෙහෙම වෙයිද ?? ගැණු විතරක් නෙමෙයි මිනිස්සුත් සැහෙන මොඩයි මචං...ලෝකය මේ දෙවල් අඩු වැඩි වශයෙන් කොහෙත් තියනවා ඉතින් අපේ රටේ විතරක් නෙමෙයි,දැන්වත් මෙවා වෙනස් වෙන්න ඔනේ...
    lanakwe nam dan thiyana situation ekata oka wenne na machan

    Arts karala migrate karannath gamak denna ona. Science/ maths wala echara amaru na. owa ganu balanawa machan

    unge checklist ekake thiyanwa kollake daganna yanakota godak unta. ewa tick wenne nathnam lesiyan kamathi wenne na. Oka wayasa wadi wenakota un thawa balanawaaa

    Un life eka compare karanawa social media ekan ada kaledi, issara wage newee, same phase duwanna ona.

    oya kiyana de hari yanawa IT/ Engineer karana eka 200,000 gannakota. Arts karana ekkanke 100,000 wath private job ekakin karala ganna puluwan widiyak thibaa nam

    eka ehama na ne machan practically
     
    • Like
    Reactions: 001flyD

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    මන් නම් අනුමත කරන්නේ ආර්තික වශයෙන් පිරිමියා ස්තාවර වෙලා මදි. දශමෙකින් හරි කාන්තාවට වඩා ඉහලින් ඉන්න ඕනේ. සමාන තත්වෙ ඉදලත් මදි ගෑනුන්ව කන්ට්‍රොල් කරන්න. Exceptions තියෙන්ඩ පුලුවන් සුලුවෙන්.( @mirissanew කියන්නේ ඇත්ත නම් 😋).
    Control eka newee machan

    un kamathi ara inna ekaa unta wadaa high level ekake kiyala hithanna. ethakota decision waladi unath api kiyana eka ahanawaaa

    eka ganunge gathiyak bahutharayak

    okata hondama example eka height eka. kellke lesiyan kamathi wenawada thamanata wada kota kollake badinna na ne ?

    ganu owa okkoma balanawa exceptional case thiyanna puluwan
     
    • Like
    Reactions: windows_ubuntu

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    lanakwe nam dan thiyana situation ekata oka wenne na machan

    Arts karala migrate karannath gamak denna ona. Science/ maths wala echara amaru na. owa ganu balanawa machan

    unge checklist ekake thiyanwa kollake daganna yanakota godak unta. ewa tick wenne nathnam lesiyan kamathi wenne na. Oka wayasa wadi wenakota un thawa balanawaaa

    Un life eka compare karanawa social media ekan ada kaledi, issara wage newee, same phase duwanna ona.

    oya kiyana de hari yanawa IT/ Engineer karana eka 200,000 gannakota. Arts karana ekkanke 100,000 wath private job ekakin karala ganna puluwan widiyak thibaa nam

    eka ehama na ne machan practically
    ඔයිට වඩා හොඳයි බඳින්නෙ නැතුව නිකන් ඉන්නවා,බලහන් කිසි තෙරුමක් තියනවද ඔහොම බැඳලා...කිසිම ආත්මිය බැඳිමක් නැ නේ..සල්ලි වලට රස්සාවට විතරක් එනවා නම් එ ගැණු ගෙන් ඇති ඵලය මොකක්ද ? විවහාය කියන්නෙ හරිම සංකිර් ණ සහ අධ්‍යාත්මික බැඳිමක් (මේ වචනය වැරදි නැ) නමුත් එ තත්වය විවහා සංස්ථාව තුල තව දුරටත් තියාගන්න බැරි නම් විවහා වෙලා වැඩක් නැ,ඉට හොඳයි ඔය හිතුනාම කෙල්ලෙක් ටොක් කරගන ගිහින් ටික දවසක් ජිවත් වෙලා වෙන කෙල්ලෙක් ආයෙත් හොයාගන්න එක...ඇත්තෙන්ම තවමත් මේ ලංකාවේ ඔන තරම් හොඳ කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා,එත් ඉතින් ලක් එක තියෙන්න ඔනේ එ වගේ අය හම්බවෙන්න,කෙල්ලෝ සහ කොල්ලෝ දෙගොල්ලන්ම දැන් ගොඩක් කරප්ට් වෙලා තියෙන්නෙ අර කිව්ව සොශල් මිඩියා සිද්ධිය නිසා....
     
    • Like
    Reactions: acryan