That's ma boy!ඇත්ත ජොබක් කරන කෙල්ලෙක් බැදපන් සහ මැරෙනක්ම් ඒ ජොබට යවපන් . උබට ඒ ලැබෙන නිදහස සල්ලි වලට ගන්න බෑ. ලමයින්ට උනත් කාලයක් යනකොට අම්මව වහකදුරු වෙනවා ඒ නිසා රස්සාවකට යවපන්
මං උඹ වගේ toxic එවුන්ට reply කරන්න යන්නේ නෑ. ඒත් උඹ මේ කියලා තියෙන කතාවට නම් මට සිරාවටම තරහා ගියා. උඹ දන්නැති මඟුල් කතා කරන්නෙ නැතුව හිටහං බං. යකෝ අපේ අම්මත් රස්සාවක් කරනවා. ඒ අස්සෙ තව Masters Degree එකක් කරන ගමන් ගෙදර වැඩත් කරනවා. ඒ හැමදේම කරන ගමන් අම්මා හැමදාම office ඉවර වෙලා ගෙදර ඇවිල්ලා කෑම උයන ගමන් හරි මාත් එක්ක කතා කර කර ඉන්නවා. මං මේ කරන හැම මගුලම කරන්නෙත් අම්මයි තාත්තයි වෙනුවෙන්. මං එහෙම කරන්නෙ මං අම්මටයි තාත්තටයි ආදරේ නිසානෙ ඕයි. උඹට මෙව්වා තේරුම් ගන්න තරම් මොළයක් නෑ කියලා මං දන්නවා. ඒත් උඹ මේ කියවන එක එක මනෝ විකාර ඇත්ත කියලා හිතන මිනිස්සුත් කිරියෙ ඉන්න නිසා තමයි මං මේ කතාව කිව්වේ. අපි ignore කරලා ඉන්න ගෝතයොන්ට අපේ threads වලට reply කරන්න බැරි වෙන විදිහෙ option එකක් කිරියෙ නැද්ද?ඇත්ත ජොබක් කරන කෙල්ලෙක් බැදපන් සහ මැරෙනක්ම් ඒ ජොබට යවපන් . උබට ඒ ලැබෙන නිදහස සල්ලි වලට ගන්න බෑ. ලමයින්ට උනත් කාලයක් යනකොට අම්මව වහකදුරු වෙනවා ඒ නිසා රස්සාවකට යවපන්
උත්තරේ උඹම දීලාView attachment 195827
මේ කතාව ඇත්ත වගේ හැබැයි. මේ සම්බන්ධව කිරි සර්ලගේ අදහස මොකක්ද?මං නම් කියන්නෙ කෙල්ලත් ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ. හැබැයි කොල්ලා කෙල්ලට වඩා වැඩිපුර ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ.
මං උඹ වගේ toxic එවුන්ට reply කරන්න යන්නේ නෑමං උඹ වගේ toxic එවුන්ට reply කරන්න යන්නේ නෑ. ඒත් උඹ මේ කියලා තියෙන කතාවට නම් මට සිරාවටම තරහා ගියා. උඹ දන්නැති මඟුල් කතා කරන්නෙ නැතුව හිටහං බං. යකෝ අපේ අම්මත් රස්සාවක් කරනවා. ඒ අස්සෙ තව Masters Degree එකක් කරන ගමන් ගෙදර වැඩත් කරනවා. ඒ හැමදේම කරන ගමන් අම්මා හැමදාම office ඉවර වෙලා ගෙදර ඇවිල්ලා කෑම උයන ගමන් හරි මාත් එක්ක කතා කර කර ඉන්නවා. මං මේ කරන හැම මගුලම කරන්නෙත් අම්මයි තාත්තයි වෙනුවෙන්. මං එහෙම කරන්නෙ මං අම්මටයි තාත්තටයි ආදරේ නිසානෙ ඕයි. උඹට මෙව්වා තේරුම් ගන්න තරම් මොළයක් නෑ කියලා මං දන්නවා. ඒත් උඹ මේ කියවන එක එක මනෝ විකාර ඇත්ත කියලා හිතන මිනිස්සුත් කිරියෙ ඉන්න නිසා මං මේ කතාව කිව්වේ. අපි ignore කරලා ඉන්න ගෝතයොන්ට අපේ threads වලට reply කරන්න බැරි වෙන විදිහෙ option එකක් කිරියෙ නැද්ද?
ඉතින් එක තමයි මම කිව්වෙ,ලංකාවේ ගැණු වගේම ගොඩක් පිරිමි ඉගෙන ගන්නවා කියන එක මොකක්ද කියලා දන්නෙ නැ,ඔය ඔනම ශේස්ත්‍රයකින් උඩටම ගිහින් සල්ලි හොයන්න පුලුවන්,එකේ ආර් ට් ද අයිටි ද මැත්ස් ද කියලා නැ,එකම දේ තමුන් දක්ෂ මොකක්ද කියන එක බලලා එ හරහා යන්න ඔනේ,මොඩ ගැණු තමයි ඉතින් රස්සාවල් පස්සෙ බලලා මිනිස්සු තොරන්නෙ,...ලංකාවේ බොහොමයක් එහෙම අය කියලා මම දන්නවා,නැත්තන් ඉතින් මේ රටට මෙහෙම වෙයිද ?? ගැණු විතරක් නෙමෙයි මිනිස්සුත් සැහෙන මොඩයි මචං...ලෝකය මේ දෙවල් අඩු වැඩි වශයෙන් කොහෙත් තියනවා ඉතින් අපේ රටේ විතරක් නෙමෙයි,දැන්වත් මෙවා වෙනස් වෙන්න ඔනේ...mama katha karanne machan Financially ganu hithana widiya. oya kiyana eka hari a unata oka ohoma wenne na bung
dan 1 million IT job karana ekake ta da kelleka normally attract wenne ? or arts karala 1st class ekake hari gahala government job ekake ganna balagena inna ekak ta da ?
lanakwa wage ratawal wala marriage ekata school ekath balanawaa samahara ganu, ithin owage ohoma kiyala Medicine kellke arts ekake wa badiwida?
mama nam hithanne naa
Rare case thiyanawa, mama danna ganu innawa bung kolla Material select unaa kiyala atha arala dapu
ganunge oluwee generally wada karanne thamanata wada uda ekkanke ona kiyana eka
oyage ithin welawa hodaiyi, honda kellke set wenna ohoma
------ Post added on Jan 29, 2023 at 1:16 PM
Pissek ubaඑහෙම එකක් නෑ
එයා ජොබ් එක කරලා ගන්න සල්ලි ගැන අපිට කතා කරන්නවත් බැහැ. එයාගෙ සේරම වියදම් අපි දෙන්න ඕන.
අපේ පැත්තෙන් බැලුවම ජොබ් එකක් කරන කෙනෙක් සහ නොකරන කෙනෙක් කියලා කිසිම වෙනසක් නැහැ. අපි එයාගෙ සේරටම වියදම් කරන්න ඕන![]()
Mama hithanne anik deval galapenna one kiyala mchn. Control karanne mokatada kiyala visthara karanna puluvanda?? Eya kamathi deval eyata karanna puluvan.මන් නම් අනුමත කරන්නේ ආර්තික වශයෙන් පිරිමියා ස්තාවර වෙලා මදි. දශමෙකින් හරි කාන්තාවට වඩා ඉහලින් ඉන්න ඕනේ. සමාන තත්වෙ ඉදලත් මදි ගෑනුන්ව කන්ට්‍රොල් කරන්න. Exceptions තියෙන්ඩ පුලුවන් සුලුවෙන්.( @mirissanew කියන්නේ ඇත්ත නම්).
humcanna neda hadanne horagediyaකවුරුත් නැත්නම් මං කැමතියි ස්කාර්ලට් අක්කව බාරගන්න.![]()
Hena hellak type krala dlt kra .Control karanne mokatada kiyala visthara karanna puluvanda
lanakwe nam dan thiyana situation ekata oka wenne na machanඉතින් එක තමයි මම කිව්වෙ,ලංකාවේ ගැණු වගේම ගොඩක් පිරිමි ඉගෙන ගන්නවා කියන එක මොකක්ද කියලා දන්නෙ නැ,ඔය ඔනම ශේස්ත්‍රයකින් උඩටම ගිහින් සල්ලි හොයන්න පුලුවන්,එකේ ආර් ට් ද අයිටි ද මැත්ස් ද කියලා නැ,එකම දේ තමුන් දක්ෂ මොකක්ද කියන එක බලලා එ හරහා යන්න ඔනේ,මොඩ ගැණු තමයි ඉතින් රස්සාවල් පස්සෙ බලලා මිනිස්සු තොරන්නෙ,...ලංකාවේ බොහොමයක් එහෙම අය කියලා මම දන්නවා,නැත්තන් ඉතින් මේ රටට මෙහෙම වෙයිද ?? ගැණු විතරක් නෙමෙයි මිනිස්සුත් සැහෙන මොඩයි මචං...ලෝකය මේ දෙවල් අඩු වැඩි වශයෙන් කොහෙත් තියනවා ඉතින් අපේ රටේ විතරක් නෙමෙයි,දැන්වත් මෙවා වෙනස් වෙන්න ඔනේ...
Married with three kidsHena hellak type krala dlt kra .
Kellekwath nethi mn married ubltane me upades denda ynne kiyla hithuna![]()
Control eka newee machanමන් නම් අනුමත කරන්නේ ආර්තික වශයෙන් පිරිමියා ස්තාවර වෙලා මදි. දශමෙකින් හරි කාන්තාවට වඩා ඉහලින් ඉන්න ඕනේ. සමාන තත්වෙ ඉදලත් මදි ගෑනුන්ව කන්ට්‍රොල් කරන්න. Exceptions තියෙන්ඩ පුලුවන් සුලුවෙන්.( @mirissanew කියන්නේ ඇත්ත නම්).
ඔයිට වඩා හොඳයි බඳින්නෙ නැතුව නිකන් ඉන්නවා,බලහන් කිසි තෙරුමක් තියනවද ඔහොම බැඳලා...කිසිම ආත්මිය බැඳිමක් නැ නේ..සල්ලි වලට රස්සාවට විතරක් එනවා නම් එ ගැණු ගෙන් ඇති ඵලය මොකක්ද ? විවහාය කියන්නෙ හරිම සංකිර් ණ සහ අධ්‍යාත්මික බැඳිමක් (මේ වචනය වැරදි නැ) නමුත් එ තත්වය විවහා සංස්ථාව තුල තව දුරටත් තියාගන්න බැරි නම් විවහා වෙලා වැඩක් නැ,ඉට හොඳයි ඔය හිතුනාම කෙල්ලෙක් ටොක් කරගන ගිහින් ටික දවසක් ජිවත් වෙලා වෙන කෙල්ලෙක් ආයෙත් හොයාගන්න එක...ඇත්තෙන්ම තවමත් මේ ලංකාවේ ඔන තරම් හොඳ කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා,එත් ඉතින් ලක් එක තියෙන්න ඔනේ එ වගේ අය හම්බවෙන්න,කෙල්ලෝ සහ කොල්ලෝ දෙගොල්ලන්ම දැන් ගොඩක් කරප්ට් වෙලා තියෙන්නෙ අර කිව්ව සොශල් මිඩියා සිද්ධිය නිසා....lanakwe nam dan thiyana situation ekata oka wenne na machan
Arts karala migrate karannath gamak denna ona. Science/ maths wala echara amaru na. owa ganu balanawa machan
unge checklist ekake thiyanwa kollake daganna yanakota godak unta. ewa tick wenne nathnam lesiyan kamathi wenne na. Oka wayasa wadi wenakota un thawa balanawaaa
Un life eka compare karanawa social media ekan ada kaledi, issara wage newee, same phase duwanna ona.
oya kiyana de hari yanawa IT/ Engineer karana eka 200,000 gannakota. Arts karana ekkanke 100,000 wath private job ekakin karala ganna puluwan widiyak thibaa nam
eka ehama na ne machan practically