ආර්ථික විද්‍යා පාඩම් මාලාව 1 (econ tutorial ස්)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඒ බන් උබ්ලව අන්දලා තින විදිහනේ ,මේකේ කොටස් 2 ක් තිනවා

නියාය හා බාවිතය කියලා

ගොඩක් උන් දන්නේ නියාය විතරයි

බාවිතය දේ කෙලෝ ගන්නවා

ඔය බොන්ඩ් කෙස් එක මැතකදී කරපු ලොකු අවුලක්

උබට ඕනේ විදිහට මේ විශේදී කරනු ඉදිපත් කරන්න පුළුවන්

හැම දේම 100 % හරි කියලා වත් වැරදි කියලා වත් මේකෙදි කියන්නේ නැ

එනිසයි දෙස පාලුවෝ ඕනේ ඕනේ විදිහට මින්සුන්ව රවට්ට්ටන්නේ ,

මිනිසු මේ විෂය හොදට දන්නවනම් කිසි දෙයක් වරද්දා ගන්නනේ නැ

:no: :no: :no: දන්නෑ බං :( ඕලෙවල් වලට කලෙත් භූගෝල විජ්ජාව
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික වුර්දියේ තීරක

    මේකෙන් අදහස් කරන්නේ ආර්ථික වර්දනය ඇති වෙන්න ,එක වේග වත් කරන්න බලපාන සාදක මොනවද කියලා

    1 සම්පත් සම්බාරය ඉහල යාම
    ප්‍රග්ධන ය ඉහල යාම
    2 පලදයිතාවය ඉහල යාම
    3 සාර්ව ආර්ථික ස්ථායි තාවය
    4 හිතකර සානුබල පද්දතියක් පැවතීම
    5 ව්‍යවසයක්තව වර්දනය
    6 යහ පාලනය
    7 දේශපාලන ස්ථාවරත්වය
    8 ආර්ථික නිදහස
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :no: :no: :no: දන්නෑ බං :( ඕලෙවල් වලට කලෙත් භූගෝල විජ්ජාව

    මේකන් ඉගෙන ගනින් ,ගොඩක් ලේසි විදිහට දන්නේ ,මේක නම් එලේවල් අයට ඕනේ හින්දා දන්නේ ,මේ එක කොටසක් econ වල

    සංවර්දන ආර්ථික විද්‍යාව

    අනික අපේ උනදලා සංවර්දනය කියලා හිතන් ඉන්න මතය නිවැරදි කරන්න
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉහත කරනා අතරේ මේ වෙන විට සැහෙන ආන්දෝලනාත්මක මතෘකාව වන යහ පාලනය ගැන ආර්ථික වුර්දී තීරක යටතේ වැදගත් තැනක් ලැබෙනවා
    ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න දැන් යන්නේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යහපාලනය( ගූඩ් ගවන්ස් )

    යහපාලනය කියලා අදහස් කරන්නේ කිසියම් රටක බලදාරීන් පාලනය සදහා යොදා ගනු ලබන ආයතන සහ සම්ප්‍රදායන් යහපත් ඒවා වීමයි

    එහෙනම් මොනවද මේ දේවල්

    1 ආණ්ඩුවක් තෝරා පත් කරගනු ලබන අකාරය
    2 ආණ්ඩුවක් කටයුතු කරනු ලබන අකාරය
    3 ආණ්ඩුවක් වෙනස් කරනු ලබන අකාරය
    4 ප්‍රතිපත්ති කාර්යක්ෂමව සකසා ගැනීමට හා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට ඇති හැකියාව

    යහපාලනයේ පවතින ගුණත්වය රදා පවතින්නේ සුදුසු ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා කාර්යක්ෂම ව ක්‍රියාවේ යෙදවීම මගින්
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ප්‍රධාන ක්‍රම වේද තුනක් යටතේ යහ පාලනය හදුනා ගන්න පුළුවන්

    1 දේශපාලන ආධිපත්‍යය යේ සවරුපය
    2 සංවර්දනය සදහා රටේ ආර්ථික හා සමාජ සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය
    3 ප්‍රතිපත්ති සැලසුම් කිරීම ,සම්පාදනය කිරීම ,සහ ක්‍රියාවේ යෙදවීම ට රජයට ඇති හැකියාව
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යහපාලනය කදී අවදානය යොමු කල යුතු අත්‍යාවශ්‍ය සාදක

    1 ආර්ථික ප්‍රතිපත්ති ජනතා අබිමුක වීම සහ විනිවිද බාවයක් ගැනීම
    2 අල්ලස් හා දුෂණයෙන් තොර බව
    3 සංවර්දන ක්‍රියා වලිය තුල සිදුකෙරෙන වියදම් පොදු යහපත සදහා යෙදවීම
    4 ජනතා සහබාගිත්වය
    5 ජාති ,ආගම්, කුලය යන පදනම් වල සිට ජන කොටස් විශේෂීකරණය නොකිරීම
    6 රාජ්‍ය අංශයේ ප්‍රධාන අංශ (පොලිසිය ,උසාවිය ,ජනමාද්‍යය ,)අපක්ෂ පාති හා සාදාරන වීම
    7 ජනතාවගේ අභිවුර්දිය උදෙසා වන සාමාජ ආර්ථික යටිතල පහසුකම් සුලබ කිරීම
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යහපාලනය කදී අවදානය යොමු කල යුතු අත්‍යාවශ්‍ය සාදක

    1 ආර්ථික ප්‍රතිපත්ති ජනතා අබිමුක වීම සහ විනිවිද බාවයක් ගැනීම
    2 අල්ලස් හා දුෂණයෙන් තොර බව
    3 සංවර්දන ක්‍රියා වලිය තුල සිදුකෙරෙන වියදම් පොදු යහපත සදහා යෙදවීම
    4 ජනතා සහබාගිත්වය
    5 ජාති ,ආගම්, කුලය යන පදනම් වල සිට ජන කොටස් විශේෂීකරණය නොකිරීම
    6 රාජ්‍ය අංශයේ ප්‍රධාන අංශ (පොලිසිය ,උසාවිය ,ජනමාද්‍යය ,)අපක්ෂ පාති හා සාදාරන වීම
    7 ජනතාවගේ අභිවුර්දිය උදෙසා වන සාමාජ ආර්ථික යටිතල පහසුකම් සුලබ කිරීම

    මේ පාර විභහගෙට යහ පාලනෙන් ප්‍රශ්න එන්නත් ඉඩ තියෙනවද බන් ? :confused:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    • මෙන්න යකූ....පටන් ගෙන..සොරි සෑර් පරක්කු උනා බං...
      එල එල කරගෙන යං....
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ පාර විභහගෙට යහ පාලනෙන් ප්‍රශ්න එන්නත් ඉඩ තියෙනවද බන් ? :confused:
    ඔව් අනිවා එකක් එයි

    මොකද එක ආර්ථික විද්‍යා ප්‍රධාන සන් කල්පයක්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ පාර විභහගෙට යහ පාලනෙන් ප්‍රශ්න එන්නත් ඉඩ තියෙනවද බන් ? :confused:
    මේ කෙටියෙන් දන්නේ පස්සේ පැහැදිලි කිරීම් කරනවා EXAM එකට ලියන්න ඕනේ දේවල්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    • මෙන්න යකූ....පටන් ගෙන..සොරි සෑර් පරක්කු උනා බං...
      එල එල කරගෙන යං....
    හ්හ් මගේ නෙට් ස්ලෝව් බන් PM දාන්න විදිහක් තිබ්බේ නැ ,මවුස් එකත් කැඩුනා ,ටච් PAD එක හුරු මදි මට තම
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    • සාර්ව ආර්ථික ස්ථායි තාවය?????
    • Saralawa Qwoth???
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    හ්හ් මගේ නෙට් ස්ලෝව් බන් PM දාන්න විදිහක් තිබ්බේ නැ ,මවුස් එකත් කැඩුනා ,ටච් PAD එක හුරු මදි මට තම



    • අවුලක් නෑ සහෝ...එල..මේක පටන් ගත්ත එකම ලොකු දෙයක්!!!
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    • සාර්ව ආර්ථික ස්ථායි තාවය?????
    • Saralawa Qwoth???

    මේක ලොකු සංකල්පයක් ,,

    මුළු ආර්ථිකයම අහිතකර උච්චාවචන වලින් ආරක්ෂා කරගනිම ,

    උදා හරණ විදිහට අදික උදම්නය ,ආදී විරැකියාව වගේ
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    cool.gif
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මේක ලොකු සංකල්පයක් ,,

    මුළු ආර්ථිකයම අහිතකර උච්චාවචන වලින් ආරක්ෂා කරගනිම ,

    උදා හරණ විදිහට අදික උදම්නය ,ආදී විරැකියාව වගේ


    • :yes: