ආර්ථික ශ්‍රේණිගත කිරීම් පහළට වැටෙයි

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ආර්ථික ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහළට - ඉරාකයේ කොංගෝවේ මට්ටම වැටෙයි

    image_6da7ee6350.jpg



    ශ්‍රී ලංකාවේ ආර්ථික ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහළ දැමීමට ජාත්‍යන්තර මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව රැඳී සිටි B2 මට්ටමේ සිට CA1 මට්ටම දක්වා පහත දමා තිබේ.

    ශ්‍රී ලංකාව වර්තමානයේදී අත්පත් කරගෙන ඇති මන්දගාමී ආර්ථික ප්‍රතිසංස්කරණ, අයවැය හිගය, දුර්වල ආර්ථික ක්‍රියාකාරීත්වය වැනි සාධක මේ සඳහා හේතු වී ඇති බවයි එම ආයතනය පවසන්නේ.

    ශ්‍රී ලංකාව සමග CA1 මට්ටමේ සිටින රටවල් කිහිපයක් වන්නේ ඉරාකය, කො‍ංගෝව, මාලි, ගැබොන්, බාබොඩස්, ඇංගෝලා වැනි රාජ්‍යයන්ය.

    මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසන්නේ මතුව ඇති තත්වය හමුවේ ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එක්ව මෙම අර්බුදයට මුහුණදීමට සිදුවන බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනකට ශ්‍රී ලංකාව ඇතුළත් කර ගැනීම අනිවාර්ය වන බවත් එසේ නොවුවහොත් තවදුරටත් ආනයන තහනම් කිරීම නොවැලැක්විය හැකි වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.




    මතුව ඇති තත්වය හමුවේ විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමද දුෂ්කර වනු ඇති බව ඔහු පවසනවා.

    මේ අතර මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙම ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම පුදුමයට කරුණක් මෙන්ම බලාපොරොත්තු සුන්වීමක් ලෙස සැලකිය හැකි බවයි.

    https://www.lankanewsweb.net/sinhal...්-තවදුරටත්-පහළට---ඉරාකයේ-කොංගෝවේ-මට්ටම-වැටෙයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේවා දාන්න එපා ඕයි!! :angry: එකෙක් මැරෙන්න හැදුවා ලංකාවත් එක්ක ගැම්මට ඉන්න රටවල් ටික බලපන් කිව්වම.
    බුවා ලංකාවේ හිටියට හතර පස් පාරක් යුරෝප් ගියපු පොෂ් පොරක්. විසා එක පොඩ්ඩක් පෙන්නපන් කිව්වම හැංගුනා තාම එලියට බැස්සේ නෑ. :lol: :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බයියෝ ඉන්නේ 52.25% නේ බන් , ඉතුරු 47.75% ටත් විඳවන්න වෙන එක තමයි බං ප්‍රශ්නේ
    Unuth katawahan innawane ehema netnam tawath modyekta kade yanawa. Aniwa othanin chandaya nodapu eunuth punishment kanna one bayyonwa dinawanna gedarata wela hitiye result eka
     
    • Like
    • Sad
    Reactions: shenat and Smartm

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සංවර්ධන නිවුස්


    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    sri-lanka-flag.gif

    ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර පර්යේෂකයන් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බවයි ඔහු පවසා තිබේ.


    north-oil_rig.jpg


    :):):)
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    we cannot be happy about this . Whole country will suffer from that and even future generations as this will add premium to our loans .
    Our aim should be how to improve rating.
    Normally, when a new president comes a Budget is announced, even if there was same party in power eg in 2005 when MR became president under UPFA govt.
    We are yet to see a Budget and president is wasting time stating that his words are govt circulars and issuing gazettes under his policy statment to legalize illegal occupied state lands in contravention of Recovery of State Lands Act see http://www.documents.gov.lk/files/egz/2020/9/2192-36_E.pdf and MR's ban of slaughter of cattle , 20th amendment , etc to distract voters from grave economic consequences the country faced prior to Covid 19 ...
    who is fooling whom?
    We are all responsible for this , we are blind to grave economic deterioration for years , and president is not addressing this grave issue . We should not foolishly allow this to happen any further. There is no point in criticising rating agency Moody(which is one of the three most regcognized rating agencies in the world others being Fitch, S&P). Already finance ministry had denied rating(one cannot deny Umpire's decision when you are 'OUT' or if your teams rating is low due to lack of winning games !. These are world accepted agencies , than over finance ministry officials .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ අපොයි මීට කලින් ඇමරිකාව යුරෝපෙ උන්න කාණ්ඩෙ අපි උන්නෙ, වහාම ආර්ථික ඔස්තාර් පොනිලව අගමැති කරන්ඩම වෙනව නැත්තන් ගොඩ ගන්ඩම බැ... :rofl: :rofl: :rofl: :rofl:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අම්මේ B2 ග්‍රේඩ් එකේ ඉද්දි ආපු ආයෝජන.... දරාගන්න බැරුව හිටියෙ අපි. පොස්වැගන් වගේ තමා..
     
    • Haha
    Reactions: lilman and erozan

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    අම්මේ B2 ග්‍රේඩ් එකේ ඉද්දි ආපු ආයෝජන.... දරාගන්න බැරුව හිටියෙ අපි. පොස්වැගන් වගේ තමා..
    ayojana witharak neweyi naya denneth naha ratings adu unama