ආර්ථික ශ්‍රේණිගත කිරීම් පහළට වැටෙයි

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Dan ithin credit rating bahala thiyena eke aragena thiyena okkoma loans default karanna thiyenne North Korea wage😁

    Apahu apita kawruth Naya Dena ekak na. Habayi eka hodayi Naya wenneth nane.

    Credit ratings bassata rate export orders cancel wenne nane.
    Internal fund karala business patan ganna Bari kamak nane
    Manufacturing economy ehekata yanna Bari kamak nane😒
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනේ මන්ද..පාස්කරලින්ගම්ලා,චරිත රත්වත්තෙල,PB,කබ්රාල් තමා 2015 පස්සෙත් හිටියේ..එයාල ගොඩ ගත්ත ආර්ථිකයක් ගැන අහලනම් නැහැ
    අනේ බං උඹත් එක්ක කතාකරලා වැඩක් නෑ උඹ මෙලෝ දෙයක් දන්නේ නෑනේ 2015 පස්සේ කොහෙද බන් PB,කබ්රාල් ලා හිටියේ බොට පිස්සුද ?
    pb කබ්රාල් ගහපු ගැට ලෙහන්න එයාලම අයේ ගෙන්න උනා මචන්..මම 100% දන්න නිසා දැම්මේ.රනිල්ගේ
    පත් කිරීම් ගැන source අවශ්‍ය නැහැ,චරිත පාස්කරලිංගම් පත් උන හැටි දැනගත්තම
    🤥🤥
    Screen Shot 2020-09-30 at 20.01.39.png

    Screen Shot 2020-09-30 at 20.02.08.png

    Screen Shot 2020-09-30 at 20.01.59.png
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    pb කබ්රාල් ගහපු ගැට ලෙහන්න එයාලම අයේ ගෙන්න උනා මචන්..මම 100% දන්න නිසා දැම්මේ.රනිල්ගේ
    පත් කිරීම් ගැන source අවශ්‍ය නැහැ,චරිත පාස්කරලිංගම් පත් උන හැටි දැනගත්තම
    දෙයක් දන්නේ නැත්නම් දන්නේ නෑ කියපන් බොරු කෙලින්නේ නැතුව ,

    100% දැනගන්න ඇයි උඹ pb & කබ්රාල් ගේ ඩ්‍රයිවර් ද ?

    p b ජයසුන්දර අරලිගහ මන්දිරේ ඉඳන් යහපලානේ එවුන්ට රට ගොඩගන්න කියලා දීලා යන ගමන් වෙන්න ඇති FCID ගිහිල්ලා හෙජින් ගණුදෙනුව සහ තවත් දේවල් ගැන ප්‍රශ්න කිරීම් වලට සහභාගී උනේ
     
    • Like
    Reactions: D_Mad

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    දන්නේ නැත්නම් මෙහෙම comment 1ක් දාන්නේ නැහැ යාළුවා..ඔය deal හොඩක් මන් ඇස් දෙකෙන් දැකල තියනවා..රවීගේ
    කළු සල්ලි සුදු කරන්න දාපු company එකක තවම මම director කෙනක්..PM 1ක් දාන්න විස්තර එවන්නම්
    කෝ බන් උඹට දාපු PM එකට තවමත් reply එකක් නැනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෙයක් දන්නේ නැත්නම් දන්නේ නෑ කියපන් බොරු කෙලින්නේ නැතුව ,

    100% දැනගන්න ඇයි උඹ pb & කබ්රාල් ගේ ඩ්‍රයිවර් ද ?

    p b ජයසුන්දර අරලිගහ මන්දිරේ ඉඳන් යහපලානේ එවුන්ට රට ගොඩගන්න කියලා දීලා යන ගමන් වෙන්න ඇති FCID ගිහිල්ලා හෙජින් ගණුදෙනුව සහ තවත් දේවල් ගැන ප්‍රශ්න කිරීම් වලට සහභාගී උනේ

    මේ කාරනා ගෑන උඹ දන්න දේවල් කියපන්කෝ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූඩීස් කවුද ඕකා ? නරේන්ද්‍රසිංහ මුඩි ගේ එකෙක් ඉරිසියාවට කරපු දෙයක් වගේ.:angry::angry::angry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    නියමයි..මේ පාර තමා බයියොන්ට තරු පේන්නෙ..😂😂
    රටට කෙලවෙනකන් ඉඳලා දේශපාලන වාසි ගන්න එපා. කෙලවෙන්නේ පොඩි මිනිහට. කොයි පක්ෂෙත් ඉහල ඇවරියට මේව බලපාන්නේ නෑ.
     
    • Like
    Reactions: malakadss

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් යහපාලනේ 2015 බාර ගන්නකොට සන්චිත තිබ්බේ කොහොමද? මම අහල තියෙන්නේ අරුන් පලු අරින ආර්ථික වර්ධන වේගය ගෑන විතරයි. 8% ඉදලා බිමටම වෑටුනා කියලා නේ කියන්නේ පාස්කු ඈටෑක් එකත් එක්ක. ඊලගට ණය ගෙවා ගන්න බෑ කියලා වරාය්ත් වික්කානේ. ඒත් එකෙන් ගෙව්ව ණයක් නෑ තවත් ණය ගත්තා මිසක් කියලා නේ කියන්නේ. ටිකක් මේ කාරනා ගෑන උඹ දන්න දේවල් කියපන්කෝ
    ඕක ගැනනම් කතා කරල වැඩක් නැ බන්...... සමස්තයක් විදියට කොයි ආණ්ඩුවවත් මේ ගැන නිසි අවධානයක් යොමු කරල නෑ...... ඒ උනත් 2015 රට අයාලේ යන්න ගත්තම ආර්ථිකයට වගකිවයුත්තෙක් නැති උනාම විදේශ ආයෝජකයෝ බුරුතු පිටින් මෙහෙන් ගියා...... මහ බැංකු ප්‍රහාරතේ එක්ක උන් ගොඩක්ම බයවුනා රට යන අත ගැන...... ඒකෙන් සංචිත අනුතාපය බලන් ඉදිදි වැටුනා..... වරාය වික්කම ඒක ටිකක් ගොඩ ආව.... රටේ සම්පත් විකුණල සංචිත වැඩිවෙනවා කියල පෙන්නන එක හපන්කමක්ද බන්?
     
    • Like
    Reactions: dhanuka kumara

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඕක ගැනනම් කතා කරල වැඩක් නැ බන්...... සමස්තයක් විදියට කොයි ආණ්ඩුවවත් මේ ගැන නිසි අවධානයක් යොමු කරල නෑ...... ඒ උනත් 2015 රට අයාලේ යන්න ගත්තම ආර්ථිකයට වගකිවයුත්තෙක් නැති උනාම විදේශ ආයෝජකයෝ බුරුතු පිටින් මෙහෙන් ගියා...... මහ බැංකු ප්‍රහාරතේ එක්ක උන් ගොඩක්ම බයවුනා රට යන අත ගැන...... ඒකෙන් සංචිත අනුතාපය බලන් ඉදිදි වැටුනා..... වරාය වික්කම ඒක ටිකක් ගොඩ ආව.... රටේ සම්පත් විකුණල සංචිත වැඩිවෙනවා කියල පෙන්නන එක හපන්කමක්ද බන්?
    උඹ මට හරියටම කියපන්

    2015 ජනවාරි වෙනකොට ලංකාවේ සංචිත වල තිබුන ඩොලර් ප්‍රමාණය කොපමණද ?

    2019 නොවැම්බර් වෙනකොට ලංකාවේ සංචිත වල තිබුන ඩොලර් ප්‍රමාණය කොපමණද ?

    2015 පසු ලංකාව හැරගියපු මහාපරිමාණ විදේශ ආයෝජයන්ගේ නම් , ආයෝජනය කර තිබුණු මුදල් ප්‍රමාණය සහ ආයෝජනය කර තිබුණු ක්ෂේස්ත්‍රය ?

    මොකක්ද මේ මහ බැංකු ප්‍රහාරය කියලා තියෙන්නේ ?

    කරුණා කරලා වැල් බයිලා ගහන්නේ නැතුව මම අහපු ප්‍රශ්න තුනට කෙලින් උත්තර දීපං
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Reserves doest matter much . For the record. Ireland , Latvia , Luxemburg and Iceland has far bellow reserves than us. We still rocking at 88. Not the worst compare to 190 odd countries in the world

    Screenshot_2020-10-02-13-43-36-352_com.android.chrome.jpg