ආර්නූල් මැණික් පොකුර (වීඩියෝ)

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,281
    47,154
    113
    මේ ඒ මහගු
    මැණික් පොකුරයි..!

    අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික වටිනාකමින් යුත් ආර්නූල් වර්ගයේ මැණිකක් රත්නපුර ප්‍රදේශයෙන් හමු වී තිබේ.

    ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කළේ, කිලෝග්‍රෑම් 510 ක බරින් යුත් එම මැණික සඳහා මේ වනවිටත් විදේශීය ගැනුම්කරුවන් ලංසු ඉදිරිපත් කර ඇති බවයි.

     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක පතලකින් ගොඩගත් එකක් නෙවේ හින්දා (පාතාල හාරන permit ඕනේ නිසා) අයිතිය කාටද? ඉඩමේ අයිතිකරු ට ද රජයට ද?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක පතලකින් ගොඩගත් එකක් නෙවේ හින්දා (පාතාල හාරන permit ඕනේ නිසා) අයිතිය කාටද? ඉඩමේ අයිතිකරු ට ද රජයට ද?

    oke aythiya gana amuthuwen kiyanna onada ban
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    basil-duglus-colombo-telegraph-copy.jpg




    කල්ල…… මරේ 😎
     

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    News walata kiwwe private land ekakin hamba una nisa ayithiya ohuta labenawa kiyala.

    Inland revenue ekata value eken 2.5% gannawa kiyala
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඩොලර් මිලියන 100 අවමය ලු..ඩොලර් මිලියන 1000+ ලැබෙන්න පුළුවන් ලු..2.5%ක් අාණ්ඩුවට.ඉතුරු ටික ගල තිබ්බ ඉඩමේ අයිතිකාරයට.

     
    • Like
    Reactions: vito and NRTG

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ඩොලර් මිලියන 100 අවමය ලු..ඩොලර් මිලියන 1000+ ලැබෙන්න පුළුවන් ලු..2.5%ක් අාණ්ඩුවට.ඉතුරු ටික ගල තිබ්බ ඉඩමේ අයිතිකාරයට.


    oya gana supriyal wala convert karapan ko.......
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ඕක පතලකින් ගොඩගත් එකක් නෙවේ හින්දා (පාතාල හාරන permit ඕනේ නිසා) අයිතිය කාටද? ඉඩමේ අයිතිකරු ට ද රජයට ද?
    ඉඩමේ අයිතිකරුවට,විකුණුවට පස්සේ 2.5% බද්දක් රජයට ගෙවන්න ඕන
     
    • Like
    Reactions: Platy and U-tag