මේ ඒ මහගු
මැණික් පොකුරයි..!
අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික වටිනාකමින් යුත් ආර්නූල් වර්ගයේ මැණිකක් රත්නපුර ප්‍රදේශයෙන් හමු වී තිබේ.
ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කළේ, කිලෝග්‍රෑම් 510 ක බරින් යුත් එම මැණික සඳහා මේ වනවිටත් විදේශීය ගැනුම්කරුවන් ලංසු ඉදිරිපත් කර ඇති බවයි.