ආර්පිකෝ වතුර මෝටර්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආර්පිකෝ වතුර මෝටර් පාවිච්චි කරන අය ඉන්නවද?

    අතේ තියෙන්නේ 50යි. මේ ගානට ජිනසේන,සොලෙක්ස් 1 HP මෝටරයක් නම් ගන්නවා බොරු..

    තැන් දෙකක බැලුවා.. එකක එස්ලෝන් මෝටර් කිව්වා තියෙන්නේ..1 HP එක 37,600 දෙන්නම් කිව්වා.

    අනික් තැන ආර්පිකෝ මෝටර් තියෙනවා කිව්වා.මිල අහන්න කලින් මූ කට් කලා.ගිහිල්ලම තමයි බලන්න වෙන්නේ මිල.

    ආර්පිකෝ එකෙන් ගහපු ආර්පිටෙක් කියලා පාවිච්චි කරපු මෝටරයක් අදුරන කෙනෙක් දීලා ඒක නම් රෙපෙයාර් කරලා ගත්තා.තවම අවුලක් නෑ. අවුරුද්දක් වගේ වෙනවා දැනට ඒක නම් හදල අරන්.ඒක0.75 HP මෝටරයක්

    I96vtRy.jpg
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ආර්පිකෝ, සිංගර්,එස්ලෝන්, ඔක්කොම එකම බොක්ක තියෙන්නෙ ,ඉස්සර නම් චයින වලින් ගෙන්වලා පනාගොඩ ෆැකට්‍රි එකක ඇසෙම්බල් කරේ චයිනිස් මොටර් තමා ඕවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    රට බේරගත්තට මොකෝ රීල පුක හොදගන්න එකත් ලේසි නෑ නේද.

    අපි ජිනසේන මෝටරයක් දාලා තියෙන්නෙ. දන්න තරමින් ආපිකෝ අවුලක් නෑ. අවුරුදු 5+ පුළුවන්. ඊටපස්සෙ රේසර් දාලා කොයිල් ඔතල පොඩි පොඩි රෙපෙයාර් දාලා තව කාලයක් ඇදගන්න පුළුවන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආර්පිකෝ, සිංගර්,එස්ලෝන්, ඔක්කොම එකම බොක්ක තියෙන්නෙ ,ඉස්සර නම් චයින වලින් ගෙන්වලා පනාගොඩ ෆැකට්‍රි එකක ඇසෙම්බල් කරේ චයිනිස් මොටර් තමා ඕවා.
    එස්ලෝන් වලට වඩා ආර්පිකෝ එක හොඳ ඇති කියලා හිතන් හිටියේ.. 39 විතර තිබ්බේ 1HP එක නම් ඔන්ලයින් ස්ට්‍රෝ වල.

    රට බේරගත්තට මොකෝ රීල පුක හොදගන්න එකත් ලේසි නෑ නේද.

    අපි ජිනසේන මෝටරයක් දාලා තියෙන්නෙ. දන්න තරමින් ආපිකෝ අවුලක් නෑ. අවුරුදු 5+ පුළුවන්. ඊටපස්සෙ රේසර් දාලා කොයිල් ඔතල පොඩි පොඩි රෙපෙයාර් දාලා තව කාලයක් ඇදගන්න පුළුවන්.
    ආර්පිකෝ එක තියෙන පුක හෝදගන්න නම්..බොන ලිදට එකක් බැලුවේ
    ------ Post added on Jan 18, 2024 at 7:13 PM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    එස්ලෝන් වලට වඩා ආර්පිකෝ එක හොඳ ඇති කියලා හිතන් හිටියේ.. 39 විතර තිබ්බේ 1HP එක නම් ඔන්ලයින් ස්ට්‍රෝ වල.

    ආර්පිකෝ එක තියෙන පුක හෝදගන්න නම්..බොන ලිදට එකක් බැලුවේ
    ------ Post added on Jan 18, 2024 at 7:13 PM
    Jinasena and solex price kohomada??
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එස්ලෝන් වලට වඩා ආර්පිකෝ එක හොඳ ඇති කියලා හිතන් හිටියේ.. 39 විතර තිබ්බේ 1HP එක නම් ඔන්ලයින් ස්ට්‍රෝ වල.

    මම කිව්වේ දැනට අවු 8 විතර කලින් තත්වේ මචන් ඇග්ග්‍රොටෙක් කියන කම්පැනි එක තමා සබ් කරේ, දැන් කොහොම්ද දන්නේ නෑ, හොදම දේ ඔය ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්ගෙන් අහල ගන්න එක, ජිනසේන එකෙත් දැන් චයින මොඩල් තියනව මම හිතන්නේ ප්‍රයිස් ටිකක් අඩු ඇති එවා.
    හැබයි ජිනසේන එකක් ගත්තොත් නම් ආයිත් කාලයක් වැඩ තමා
     
    • Like
    Reactions: War Fighter

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,027
    1
    15,803
    113
    mage ලඟත් ආර්පිකො එකක් තියෙන්නෙ දැන් අවුරුදු 5ක් වගෙ
    එක පාරක් ඔක්කොම යකඩ ඇන ටික අයින් කරලා සුදු යකඩ ඇන දැම්මා මම එත් එක්කම වෝටර් සීල් එක ගැහුවා

    හැබැයි
    පාවිච්චි කරන්නෙ නම් බන් සම්ප් ටැන්ක් එකකින් වහල උඩ තියෙන එකට ගහන්නයි, වතුර ප්‍රෙශර් කරන්නයි..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    aii ban motor dekak maintain karanne? kelinma bona lida tawa tikak lokuwata kapala ganinko podiyata thiyena ekak nam.. eeta passe bona lindata ma eka paara dan oya thiyena motor eka dapanko iwarai ne....