එහෙම කියන්න හිතෙන්නෙ නෑ බන්. කෲර වැඩ සේරම පිරිමි එක්ක විතරයි. ගෑනු ලඟට ගියාම හිත් මල් වගේ වෙනව.ඉතුරු දීපන් කිව්වම ඉකුරු දෙනව නං අවුලක් නෑ ඉතින්.
එහෙම කියන්න හිතෙන්නෙ නෑ බන්. කෲර වැඩ සේරම පිරිමි එක්ක විතරයි. ගෑනු ලඟට ගියාම හිත් මල් වගේ වෙනව.ඉතුරු දීපන් කිව්වම ඉකුරු දෙනව නං අවුලක් නෑ ඉතින්.
රුපියල් පහ ගානෙ දවසට කස්ටමර්ස්ලා 100k ආවොත් ලංකාවෙන්ම.. මාසෙට?රුපියල් පහක් දහයක් නේ බන්

සමහර කැශියර් කෑලි හැඩයි බන් .එහෙම කියන්න හිතෙන්නෙ නෑ බන්. කෲර වැඩ සේරම පිරිමි එක්ක විතරයි. ගෑනු ලඟට ගියාම හිත් මල් වගේ වෙනව.
ආපිකෝ කෑලි අඩුයි. කීල්ස් නම් කෑලි තමයිසමහර කැශියර් කෑලි හැඩයි බන් .
ඔව් ඔව්, ඒත් සමහර ඒවා මරු , හිතාගන්න බෑ ඇයි මේ වගේ රස්සාවක් කරන්නේ කියලත්.ආපිකෝ කෑලි අඩුයි. කීල්ස් නම් කෑලි තමයි
Un tama Loka Horuඋන්ට එහෙම මාරු සල්ලි කාඩ් එකට දාන්න පුළුවන් ද බන් බැංකුවක වගේ
ඔයාගේ ලොයලිටි කාඩ් එක ටොප් අප් කරාම උන්ට ලාභ වෙන්නෙ කෝමද . ඉලග පාර ගන්නකොට ඒ ගාන වියදම් කරන්න පුලුවන් නේ . අප් ෆ්රන්ට් උන්ට කෑශ් යනවා ඒත් අතුරුදහන් වෙන් නෑනේ .Un tama Loka Horu
nikan ganan hadala balapan Rs.5/- gane income eka.
mcn maath oka gana ahannamai balan hitiye. Keells eketh okama karanawa. Ow mcn umba kiyanawa wage rupiyal 5 - 10 thamai eka manussayek gen. Hithanna okata dawasakata minissu 1000 awilla eken 500 denek gen oya wage gaththa kiyala. Branches rata wate 300 - 400 thiyenwa. Eka dawasakata kohomada business eka. Maasayak yaddi kohomada income eka. Oka magadiyak mcn. Unta minissunge salli saving ekak widiyata ganna right ekak na. Apita hebei ithin aithiyak thiyenwa card ekata daaannam keuwama EPAA kiyanna.රුපියල් පහක් දහයක් නේ බන්
ඔයාගේ ලොයලිටි කාඩ් එක ටොප් අප් කරාම උන්ට ලාභ වෙන්නෙ කෝමද . ඉලග පාර ගන්නකොට ඒ ගාන වියදම් කරන්න පුලුවන් නේ . අප් ෆ්රන්ට් උන්ට කෑශ් යනවා ඒත් අතුරුදහන් වෙන් නෑනේ .
ඉතින් මේ බිස්නස් අයට අමාරු කාලේ ඒම කරන එක වරදක් නෑ. උනුත් මිනිස්සු අපිත් මිනිස්සු .රු5 ගානෙ දවසට කස්ටමස්ලා ලක්ෂයක සල්ලි මාසයක් බැලුවොත් මිලියන 15ක්... ඒකට උන්ට මාසෙකට ලොකු පොලියක් එනවා නිකම්ම... උන් ඒ හම්බ කරන්නේ උන්ගෙ සල්ලි වලින් නෙවෙයි අපේ සල්ලි වලින්...
හැබැයි මගෙනම් මතේනම් ඕක ඔහොම උනාට කමක් නෑ අනිත් පැත්තට අපිටත් නිකම් අපෙ අතෙන් විසික්වෙන සල්ලි කීයක් හරි ඉතුරුවෙනවා.. නැතත් අපි ඔය රුපියල් 5 බැංකුවේ දාන්නෙත් නෑ.. දාල අපිට වැඩකුත් නෑ..
un laga kiritoffee na ban thiyenne mars, snickers tamaiE salli wala kiritopi ganin
