ආර්පිකෝ සුපර් සෙන්ටර්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,826
    113
    ඉතුරු දීපන් කිව්වම ඉකුරු දෙනව නං අවුලක් නෑ ඉතින්.
    එහෙම කියන්න හිතෙන්නෙ නෑ බන්. කෲර වැඩ සේරම පිරිමි එක්ක විතරයි. ගෑනු ලඟට ගියාම හිත් මල් වගේ වෙනව.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    රුපියල් පහක් දහයක් නේ බන්
    රුපියල් පහ ගානෙ දවසට කස්ටමර්ස්ලා 100k ආවොත් ලංකාවෙන්ම.. මාසෙට? :shocked:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,428
    49,802
    113
    සේදවත්ත
    ඉතින් ඉලග පාර ගියාම බැලැන්ස් එකට එකෙන් ගන්න කියපාන් . මොකෝ උබ අතේ තියන් හිටියම පොලී වෙන්නෙත් නෑ. ඒම ආස නැත්තම් විද්‍යුත් වානිජ ක්‍රම වලින් සතේටම ගෙවන්න .

    එහෙම කියන්න හිතෙන්නෙ නෑ බන්. කෲර වැඩ සේරම පිරිමි එක්ක විතරයි. ගෑනු ලඟට ගියාම හිත් මල් වගේ වෙනව.
    සමහර කැශියර් කෑලි හැඩයි බන් .
    ------ Post added on Feb 18, 2024 at 10:55 AM
     
    • Love
    Reactions: ruchira55

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,428
    49,802
    113
    සේදවත්ත
    Un tama Loka Horu

    nikan ganan hadala balapan Rs.5/- gane income eka.
    ඔයාගේ ලොයලිටි කාඩ් එක ටොප් අප් කරාම උන්ට ලාභ වෙන්නෙ කෝමද . ඉලග පාර ගන්නකොට ඒ ගාන වියදම් කරන්න පුලුවන් නේ . අප් ෆ්‍රන්ට් උන්ට කෑශ් යනවා ඒත් අතුරුදහන් වෙන් නෑනේ .
     
    roshan fernando

    Active member
  • Sep 11, 2006
    107
    88
    28
    රුපියල් පහක් දහයක් නේ බන්
    mcn maath oka gana ahannamai balan hitiye. Keells eketh okama karanawa. Ow mcn umba kiyanawa wage rupiyal 5 - 10 thamai eka manussayek gen. Hithanna okata dawasakata minissu 1000 awilla eken 500 denek gen oya wage gaththa kiyala. Branches rata wate 300 - 400 thiyenwa. Eka dawasakata kohomada business eka. Maasayak yaddi kohomada income eka. Oka magadiyak mcn. Unta minissunge salli saving ekak widiyata ganna right ekak na. Apita hebei ithin aithiyak thiyenwa card ekata daaannam keuwama EPAA kiyanna.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p
    Okun Maru salli Tika card ekata Dala Gon baiyonwa rawattanawa,
    Unge salli untama deela ,
    Points godak wage tibbata , card ekata dapu Maru salli tamai 80%ma balance eka
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ඔයාගේ ලොයලිටි කාඩ් එක ටොප් අප් කරාම උන්ට ලාභ වෙන්නෙ කෝමද . ඉලග පාර ගන්නකොට ඒ ගාන වියදම් කරන්න පුලුවන් නේ . අප් ෆ්‍රන්ට් උන්ට කෑශ් යනවා ඒත් අතුරුදහන් වෙන් නෑනේ .

    රු5 ගානෙ දවසට කස්ටමස්ලා ලක්ෂයක සල්ලි මාසයක් බැලුවොත් මිලියන 15ක්... ඒකට උන්ට මාසෙකට ලොකු පොලියක් එනවා නිකම්ම... උන් ඒ හම්බ කරන්නේ උන්ගෙ සල්ලි වලින් නෙවෙයි අපේ සල්ලි වලින්...

    හැබැයි මගෙනම් මතේනම් ඕක ඔහොම උනාට කමක් නෑ අනිත් පැත්තට අපිටත් නිකම් අපෙ අතෙන් විසික්වෙන සල්ලි කීයක් හරි ඉතුරුවෙනවා.. නැතත් අපි ඔය රුපියල් 5 බැංකුවේ දාන්නෙත් නෑ.. දාල අපිට වැඩකුත් නෑ..
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,428
    49,802
    113
    සේදවත්ත
    රු5 ගානෙ දවසට කස්ටමස්ලා ලක්ෂයක සල්ලි මාසයක් බැලුවොත් මිලියන 15ක්... ඒකට උන්ට මාසෙකට ලොකු පොලියක් එනවා නිකම්ම... උන් ඒ හම්බ කරන්නේ උන්ගෙ සල්ලි වලින් නෙවෙයි අපේ සල්ලි වලින්...

    හැබැයි මගෙනම් මතේනම් ඕක ඔහොම උනාට කමක් නෑ අනිත් පැත්තට අපිටත් නිකම් අපෙ අතෙන් විසික්වෙන සල්ලි කීයක් හරි ඉතුරුවෙනවා.. නැතත් අපි ඔය රුපියල් 5 බැංකුවේ දාන්නෙත් නෑ.. දාල අපිට වැඩකුත් නෑ..
    ඉතින් මේ බිස්නස් අයට අමාරු කාලේ ඒම කරන එක වරදක් නෑ. උනුත් මිනිස්සු අපිත් මිනිස්සු .
    බිස්නස් සිස්ටම් එක දුවන්න ඕනේ මහබැංකුංකවට මපණයි මුදල් මුද්‍රණය කරන්න පුලුවන් වානිජ බැංකු හෝ අනෙකුත් මුලය වෙලදප සල්ලි මවන්න ඕනේ.

    අනික පාරිභෝගිකයා ටොපි චොකලට් වලට හෝ සත ගනන් වලට සුරාකෑමක් වෙන් නෑ . මේ ක්‍රමය බස් වලට ගෙන්න ඕනේ සිල්ලර කඩවලට .