පියකරු, සුරූපී, උගත් බිරිදක් සිටීම ශ්‍රීලාංකීය මැතිවරණ වල එක් තීරණාත්මක සාධකයක් වු බව සහ වන බව අමතක කරන්නෝ ඉතිහාසයේ කුනුබක්කිය උරුමකරගත්තෝය.
![]()
ලාංකීය දේශපාලනයේ කතා නොකරන එහෙත් තීරණාත්මක සාධක කීපයක ඇත්තේය. එකක් නම් ප්‍රාදේශීයවාදයයි. අනෙක නම් කුලයයි. ජනාධිපතිවරයෙකුට ඥාතීත්වයක් පෙන්වීමට හැකිවීම සහ දේශපාලකයෙකු ලෙස පලපුරුද්ද ද වැඩිපුර කතා නොකරන, නමුත් බලවත් සාධකයන් වෙයි. ඒ අතරින් වඩාත්ම සැඟවුනු කාරණය නම් අපේක්ශකයාගේ බිරිඳගේ සුරුපීභාවය, උගත්කම, තැනකට ගෙන්වා රට නියෝජනය කිරීමට තරම් පියකරුවීම, අවශ්‍ය විට ස්වාමියා වෙනුවෙන් කතා පැවැත්වීමට තරම් ද්විභාෂා උගත් තැනැතියක් වීම ආදී අවශ්‍යතාවයන් රැසක් කැටි වන "අපේක්ෂක බිරිඳගේ ප්‍රසෙන්ටබිලිටි" එකයි. විශේශයන් අර්ධනාගරික සහ ග්‍රාමීය ජනයාගේ චන්දය තීරණය කරන එක් වැදගත් සාධකයක් වන්නේ මෙයයි. ජේ ආර්, ගාමිනී දිසානායක, ලලිත් ඇතුලත් මුදලි, රණසිංහ ප්‍රේමදාස ආදීන්ගේ චන්ද පදනම තුල මේ සාධකය ඉතා වැදගත් බරක් ඔසවනු ලැබු බව නොරහසකි.


පියකරු, සුරූපී, උගත් බිරිදක් සිටීම ශ්‍රීලාංකීය මැතිවරණ වල එක් තීරණාත්මක සාධකයක් වු බව සහ වන බව අමතක කරන්නෝ ඉතිහාසයේ කුනුබක්කිය උරුමකරගත්තෝය.![]()
එකත් එපික් ෆේල් යකෝ.....සජිත් ගෝටා තරගයේ එකෙක් පේනතෙක් මානෙක නැති නිසා උන්ගෙ ගෑනුත් තරගෙට දාලා බලනවද වැඩිපුර ලකුණු ටිකක් එයිද කියලා?![]()





සජිත් ගෝටා තරගයේ එකෙක් පේනතෙක් මානෙක නැති නිසා උන්ගෙ ගෑනුත් තරගෙට දාලා බලනවද වැඩිපුර ලකුණු ටිකක් එයිද කියලා?![]()


එකත් එපික් ෆේල් යකෝ.....
පෝල් එක බලපන්......
අයියෝ සල්ලි.....
වහ කාල කලේ රින්ගපන් UNP වහලෝ මිනිය වත් හොයා ගන්න බැරි වෙන්න..........![]()




එකත් එපික් ෆේල් යකෝ.....
පෝල් එක බලපන්......
අයියෝ සල්ලි.....
වහ කාල කලේ රින්ගපන් UNP වහලෝ මිනිය වත් හොයා ගන්න බැරි වෙන්න..........![]()
ඔන් ලයින් ෆෝරම් වල ගෑනිගේ ෆොටෝ එකයි, අග පසගයි පෙන්නලා චන්ද හිගා කන්න තරන් මේ කාලකන්නි අසරණ වෙලා නේ බන්..........!!!!
ත්‍රෙඩ් එක දැක්ක ගමන් මටත් මේකම හිතුන. මාර ආතල් තමයි වෙන්නෙ බංසජිත් ගෝටා තරගයේ එකෙක් පේනතෙක් මානෙක නැති නිසා උන්ගෙ ගෑනුත් තරගෙට දාලා බලනවද වැඩිපුර ලකුණු ටිකක් එයිද කියලා?![]()





