ආර්යා මුණක්, ඒ පිංපාට තියෙන්නේ කාටද?

ආර්යා මුණක්, ඒ පි&#345

  • ජලනි ප්‍රේමදාස

    Votes: 59 34.3%
  • අයෝමා රාජපක්ෂ

    Votes: 113 65.7%

  • Total voters
    172
  • Poll closed .

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
පියකරු, සුරූපී, උගත් බිරිදක් සිටීම ශ්‍රීලාංකීය මැතිවරණ වල එක් තීරණාත්මක සාධකයක් වු බව සහ වන බව අමතක කරන්නෝ ඉතිහාසයේ කුනුබක්කිය උරුමකරගත්තෝය.

sajith%2527s%2Bwife.jpg

ලාංකීය දේශපාලනයේ කතා නොකරන එහෙත් තීරණාත්මක සාධක කීපයක ඇත්තේය. එකක් නම් ප්‍රාදේශීයවාදයයි. අනෙක නම් කුලයයි. ජනාධිපතිවරයෙකුට ඥාතීත්වයක් පෙන්වීමට හැකිවීම සහ දේශපාලකයෙකු ලෙස පලපුරුද්ද ද වැඩිපුර කතා නොකරන, නමුත් බලවත් සාධකයන් වෙයි. ඒ අතරින් වඩාත්ම සැඟවුනු කාරණය නම් අපේක්ශකයාගේ බිරිඳගේ සුරුපීභාවය, උගත්කම, තැනකට ගෙන්වා රට නියෝජනය කිරීමට තරම් පියකරුවීම, අවශ්‍ය විට ස්වාමියා වෙනුවෙන් කතා පැවැත්වීමට තරම් ද්විභාෂා උගත් තැනැතියක් වීම ආදී අවශ්‍යතාවයන් රැසක් කැටි වන "අපේක්ෂක බිරිඳගේ ප්‍රසෙන්ටබිලිටි" එකයි. විශේශයන් අර්ධනාගරික සහ ග්‍රාමීය ජනයාගේ චන්දය තීරණය කරන එක් වැදගත් සාධකයක් වන්නේ මෙයයි. ජේ ආර්, ගාමිනී දිසානායක, ලලිත් ඇතුලත් මුදලි, රණසිංහ ප්‍රේමදාස ආදීන්ගේ චන්ද පදනම තුල මේ සාධකය ඉතා වැදගත් බරක් ඔසවනු ලැබු බව නොරහසකි.
 
obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දෙන්නම ගොන් ගෑනු දෙන්නෙක්. එකෙක් ලංසි ගෑනියෙක්.අනිත් එකී මුඩුම මූසල ගෑනියෙක්.:frown:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලාංකීය දේශපාලනයේ කතා නොකරන එහෙත් තීරණාත්මක සාධක කීපයක ඇත්තේය. එකක් නම් ප්‍රාදේශීයවාදයයි. අනෙක නම් කුලයයි. ජනාධිපතිවරයෙකුට ඥාතීත්වයක් පෙන්වීමට හැකිවීම සහ දේශපාලකයෙකු ලෙස පලපුරුද්ද ද වැඩිපුර කතා නොකරන, නමුත් බලවත් සාධකයන් වෙයි. ඒ අතරින් වඩාත්ම සැඟවුනු කාරණය නම් අපේක්ශකයාගේ බිරිඳගේ සුරුපීභාවය, උගත්කම, තැනකට ගෙන්වා රට නියෝජනය කිරීමට තරම් පියකරුවීම, අවශ්‍ය විට ස්වාමියා වෙනුවෙන් කතා පැවැත්වීමට තරම් ද්විභාෂා උගත් තැනැතියක් වීම ආදී අවශ්‍යතාවයන් රැසක් කැටි වන "අපේක්ෂක බිරිඳගේ ප්‍රසෙන්ටබිලිටි" එකයි. විශේශයන් අර්ධනාගරික සහ ග්‍රාමීය ජනයාගේ චන්දය තීරණය කරන එක් වැදගත් සාධකයක් වන්නේ මෙයයි. ජේ ආර්, ගාමිනී දිසානායක, ලලිත් ඇතුලත් මුදලි, රණසිංහ ප්‍රේමදාස ආදීන්ගේ චන්ද පදනම තුල මේ සාධකය ඉතා වැදගත් බරක් ඔසවනු ලැබු බව නොරහසකි.
    :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සජිත් ගෝටා තරගයේ එකෙක් පේනතෙක් මානෙක නැති නිසා උන්ගෙ ගෑනුත් තරගෙට දාලා බලනවද වැඩිපුර ලකුණු ටිකක් එයිද කියලා? :baffled::baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    පියකරු, සුරූපී, උගත් බිරිදක් සිටීම ශ්‍රීලාංකීය මැතිවරණ වල එක් තීරණාත්මක සාධකයක් වු බව සහ වන බව අමතක කරන්නෝ ඉතිහාසයේ කුනුබක්කිය උරුමකරගත්තෝය.:yes::yes:

    දැන් කවුරු දිනුවත් දිනන කෙනාගෙ ආර්යාව මෙයාද ආයිබෝං...
    උඹනම් "වහල්බවේ ප්‍රතිමූර්තිය"

    ඔච්චර සර්ව සම්පූර්ණ වෙලත් ඇයි ලොක්කා තාම වැඩක් ගත්තෙ නැත්තෙ...
    ප්‍රොඩක්ෂන් ලොස්... ඒ මොකෝ....

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සජිත් ගෝටා තරගයේ එකෙක් පේනතෙක් මානෙක නැති නිසා උන්ගෙ ගෑනුත් තරගෙට දාලා බලනවද වැඩිපුර ලකුණු ටිකක් එයිද කියලා? :baffled::baffled::baffled:
    එකත් එපික් ෆේල් යකෝ.....:D
    පෝල් එක බලපන්......:rofl::rofl::rofl:

    අයියෝ සල්ලි.....
    වහ කාල කලේ රින්ගපන් UNP වහලෝ මිනිය වත් හොයා ගන්න බැරි වෙන්න..........:dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    එකත් එපික් ෆේල් යකෝ.....:D
    පෝල් එක බලපන්......:rofl::rofl::rofl:

    අයියෝ සල්ලි.....
    වහ කාල කලේ රින්ගපන් UNP වහලෝ මිනිය වත් හොයා ගන්න බැරි වෙන්න..........:dull:

    toyiyo-lide.png
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සජිත් ගෝටා තරගයේ එකෙක් පේනතෙක් මානෙක නැති නිසා උන්ගෙ ගෑනුත් තරගෙට දාලා බලනවද වැඩිපුර ලකුණු ටිකක් එයිද කියලා? :baffled::baffled::baffled:
    ත්‍රෙඩ් එක දැක්ක ගමන් මටත් මේකම හිතුන. මාර ආතල් තමයි වෙන්නෙ බං :rofl::rofl::rofl:

    මුංගෙ මහ එවුන්ගෙ ලෙවල් එකටම දැන් පාක්ෂිකයොත් වැටිල:lol::lol::lol:
     
    Last edited: