ආර්යා මුණක්, ඒ පිංපාට තියෙන්නේ කාටද?

ආර්යා මුණක්, ඒ පි&#345

  • ජලනි ප්‍රේමදාස

    Votes: 59 34.3%
  • අයෝමා රාජපක්ෂ

    Votes: 113 65.7%

  • Total voters
    172
  • Poll closed .

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    මොක තිබ්බත් තොගෙ ජලනි පුංචි අම්මයි සජිත් බාප්පයි වඳ ඩබලක්නෙ ළමයෙක් හදාගන්න බැරි සජිත් පොන්නයා කොහොමද පකො රටක් හදන්නෙ
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මොක තිබ්බත් තොගෙ ජලනි පුංචි අම්මයි සජිත් බාප්පයි වඳ ඩබලක්නෙ ළමයෙක් හදාගන්න බැරි සජිත් පොන්නයා කොහොමද පකො රටක් හදන්නෙ

    අඩොව් ළමයි නෑ

    නපුන්සක

    ඒවගේ දේවල් වලට හිනා වෙන්න හොඳ නෑළු බං:(
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    හාවබ් බ්‍රෝ, මූ අමු බයියා. මූගේ ගමට ඒ දවස් වල, යූ.ඇන්.පී. ආණ්ඩුකාලේ කොළඹ ඉඳන් රනිල් ඇවිත්. ඇවිල්ලා කියලා, මෙහේ ඉන්න තරුණ තරුණියන්ට හාවඩ් වල උපාධි අරන් දෙනවා කියලා.
    ඉතිම් පස්සේ කාලෙක, මුගේ මාමා කෙනෙක්, කුරුඳුවත්තේ ගෙදරක ඩ්‍රයිවින් රස්සාව කරන, ඩෑල් එකක් මූව හාවඩ් එක්ක යනවා කියලා, මූව එහෙ ගෙදරක වැඩට එක්කන් ඇවිත්. මූ පළවෙනි පඩියෙන් ගන්නවා smart phone එකක්. ඒකෙන් එළකිරි එන්නෙ.

    මතු සම්බන්ධයි.......
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පියකරු, සුරූපී, උගත් බිරිදක් සිටීම ශ්‍රීලාංකීය මැතිවරණ වල එක් තීරණාත්මක සාධකයක් වු බව සහ වන බව අමතක කරන්නෝ ඉතිහාසයේ කුනුබක්කිය උරුමකරගත්තෝය.

    පියකරු කම කන්ටයෑ බොල? ව(න්)ද නම් මුස්පේන්තුයි ගොනෝ..!! රටටම මුස්පේන්තුයි‍‍...!!!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පියකරු කම කන්ටයෑ බොල? ව(න්)ද නම් මුස්පේන්තුයි ගොනෝ..!! රටටම මුස්පේන්තුයි‍‍...!!!

    ව(න්)ද gaani da miniha da danne nane...
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ලාංකීය දේශපාලනයේ කතා නොකරන එහෙත් තීරණාත්මක සාධක කීපයක ඇත්තේය. එකක් නම් ප්‍රාදේශීයවාදයයි. අනෙක නම් කුලයයි. ජනාධිපතිවරයෙකුට ඥාතීත්වයක් පෙන්වීමට හැකිවීම සහ දේශපාලකයෙකු ලෙස පලපුරුද්ද ද වැඩිපුර කතා නොකරන, නමුත් බලවත් සාධකයන් වෙයි. ඒ අතරින් වඩාත්ම සැඟවුනු කාරණය නම් අපේක්ශකයාගේ බිරිඳගේ සුරුපීභාවය, උගත්කම, තැනකට ගෙන්වා රට නියෝජනය කිරීමට තරම් පියකරුවීම, අවශ්‍ය විට ස්වාමියා වෙනුවෙන් කතා පැවැත්වීමට තරම් ද්විභාෂා උගත් තැනැතියක් වීම ආදී අවශ්‍යතාවයන් රැසක් කැටි වන "අපේක්ෂක බිරිඳගේ ප්‍රසෙන්ටබිලිටි" එකයි. විශේශයන් අර්ධනාගරික සහ ග්‍රාමීය ජනයාගේ චන්දය තීරණය කරන එක් වැදගත් සාධකයක් වන්නේ මෙයයි. ජේ ආර්, ගාමිනී දිසානායක, ලලිත් ඇතුලත් මුදලි, රණසිංහ ප්‍රේමදාස ආදීන්ගේ චන්ද පදනම තුල මේ සාධකය ඉතා වැදගත් බරක් ඔසවනු ලැබු බව නොරහසකි.

    මින් ගම්‍ය වන්නේ තවමත් නූගත් කමින් හා හීන මානයෙන් පෙළුන කොටස් වල චන්ද වලින් යූ.ඇන්.පී. ය ‍යැපෙන බවය. එබැවින් යූ.ඇන්.පී. බලයට පත් සෑම විටම, ඔවුන්ට රට දියුණු කිරීමට වඩා තමාගේ දියුණුව ගැන පමනක් කටයුතු කිරීමට උත්සුක විය. මැතිවරණයක් ලං වූ විට තම පාක්ෂිකයා ගේ මෝඩ කම ප්‍රයෝජනයට ගැනීම සෑම පක්ෂයකම සිදුවන මුත් මේ ක්‍රමයෙන් පුරා 70 වසරක් බැට කෑ, සබුද්ධිමත් බහුතරය ස්වාධීන මත දරන්නන් බවට පත්ව ඇත්. එනමුත් එ.ජා.ප තම ජන්ද පදනමට බලපාන නිර්ණායක මෙයනම්, ලංකාවේ විශාලම තනිපක්ෂය ලෙස හඳුන්වනවාට වඩා, විශාලම ගොඩේ බයියන්ගේ පක්ෂය ලෙස හැඳින්වීම වඩා සුදුසුයි.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලංකාවේ විශාලම තනිපක්ෂය ලෙස හඳුන්වනවාට වඩා, විශාලම ගොඩේ බයියන්ගේ පක්ෂය ලෙස හැඳින්වීම වඩා සුදුසුයි.

    life-5-1.jpg


    A picture speaks thousand words
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එකත් එපික් ෆේල් යකෝ.....:D
    පෝල් එක බලපන්......:rofl::rofl::rofl:


    අයියෝ සල්ලි.....
    වහ කාල කලේ රින්ගපන් UNP වහලෝ මිනිය වත් හොයා ගන්න බැරි වෙන්න..........:dull:

    giphy.gif
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    Patta milf baduwa gahanna thibbanam 😁 palanna puluwan dara palanawa wage

    ඔය අවුරුදු ගණනාවකට කලින් බන්. දැන් උඹට වෙන්නෙ දර කොටේ පලන්න නෙමේ ඒකට යටවෙලා තැලිල මැරෙන්න. :(

    fy5jQrE.jpg
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    ඔය අවුරුදු ගණනාවකට කලින් බන්. දැන් උඹට වෙන්නෙ දර කොටේ පලන්න නෙමේ ඒකට යටවෙලා තැලිල මැරෙන්න. :(

    fy5jQrE.jpg

    Haffa ahema seen ekak wage 50+ lu neda 😂 kauda ban oya anek kettu lankawe wage kallak wage pena antya 😂:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    ඔය අවුරුදු ගණනාවකට කලින් බන්. දැන් උඹට වෙන්නෙ දර කොටේ පලන්න නෙමේ ඒකට යටවෙලා තැලිල මැරෙන්න. :(

    fy5jQrE.jpg


    "කිරි ඉතිරේවා නව වසරේ"
     

    Sampath Aravinda

    Active member
  • Mar 10, 2016
    95
    36
    28
    නියම සිංහල කාන්තාවක් කියල පෙන්නේ නම් රාජපක්ෂ මහත්මිය.ඇමරිකාවේ කාලයක් ජීවත් වෙලත් සිංහලකම අමතක කරලා නෑ. බලපන් ඇදුමෙන් පැලදුමෙන් උනත් කොච්චර සරලද කියල.
     
    Last edited: