ආර්යා-වියදම

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    71564737_1282559735256089_2650086910025793536_n.jpg



    getimage.aspx
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක හොඳ thread එකක්...දැන් බලාගන්න පුළුවන් කව්ද සජිත්ට කඩේ යන්නේ කියල ;)
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Fake බන් . මඩ ගැසීමේ පරමාර්ථයෙන් ලියන කතා. ඕනෙනම් තව එකෙක්ට කියන්න පුළුවන් ආර්යාවගේ මාසික කෑම වියදම ලක්ෂ 70 පනී කියලා. මේ වගේ ඒවා කියවල චුන් වෙන උගත්කමක් නැති උන් යම් පිරිසක් රටේ ඉන්නවා.


    අනෙක ඕක මොකක්ද බන් මහින්දගේ ගෑණි ලන්ච් එක ගන්න සින්ගපුරු ගිහින් ආවේ.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනෙක ඕක මොකක්ද බන් මහින්දගේ ගෑණි ලන්ච් එක ගන්න සින්ගපුරු ගිහින් ආවේ.