Fake බන් . මඩ ගැසීමේ පරමාර්ථයෙන් ලියන කතා. ඕනෙනම් තව එකෙක්ට කියන්න පුළුවන් ආර්යාවගේ මාසික කෑම වියදම ලක්ෂ 70 පනී කියලා. මේ වගේ ඒවා කියවල චුන් වෙන උගත්කමක් නැති උන් යම් පිරිසක් රටේ ඉන්නවා.
අනෙක ඕක මොකක්ද බන් මහින්දගේ ගෑණි ලන්ච් එක ගන්න සින්ගපුරු ගිහින් ආවේ.