ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔව්..
    බුදුන්වහන්සේ බණ කියන්න අලුතෙන් භාෂාවක් හැදුවේ නෑ
    එදා බමුණෝ පාවිච්චි කරපු වචනම දාලා ලෝකෝත්තර අර්ථයෙන් දේශනා කළා
    අපි දැනගන්න ඕනේ ඒ අර්ථයන් වෙන් කරගන්න

    ධ්‍යාන කියලා තියෙද්දී අපි දැනගන්න ඕනේ මේ කියන්නේ ලෝකෝත්තර ධ්‍යාන ගැන කියලා ඒ තියන තැන අනුව
    සංඛාර නිරෝධ කරන්න කිව්වම අපි ගන්න ඕනේ මේ කියන්නේ "කාය, වචී, මනෝ" නෙවෙයි අභිසංඛාර මේ කියන්නේ කියලා
    (ඒ කියන්නේ පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර ආනඤ්ජාභිසංඛාර තුන.

    "සබ්බ සංකාර" කිව්වමත් ගන්න ඕනේ "කාය, වචී, මනෝ" නෙවෙයි පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර ආනඤ්ජාභිසංඛාර තුන

    ඒ වගේම කුසසලය කිව්වමත් අපි ගන්න දැනගන්න ඕනේ මේ කියන්නේ ලෝකෝත්තර කුසලය කියලා

    මම අහලා තියෙන්නේ සංඛාර 9 ගැන. එයටම ආදීනවය කියනවානේද ?
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    ත්‍රිපිඨක ධර්මය තුල පුණ්‍යක්‍රියා සහ කුසලය පැහැදිලිව වෙන වෙනම දක්වා තිබෙනව.
    කුසලය සම්බනධ දේශන නිවන් මග කරණකොටම දක්වා තිබෙනව.
     
    • Like
    Reactions: NRTG and D_Mad

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම අහලා තියෙන්නේ සංඛාර 9 ගැන. එයටම ආදීනවය කියනවානේද ?

    මොනවද ඒ නවය?

    ත්‍රිපිඨක ධර්මය තුල පුණ්‍යක්‍රියා සහ කුසලය පැහැදිලිව වෙන වෙනම දක්වා තිබෙනව.
    කුසලය සම්බනධ දේශන නිවන් මග කරණකොටම දක්වා තිබෙනව.

    ඔව්. පුණ්‍යක්‍රියා ගැන පුඤ්‌ඤකිරියවත්‌ථු සූත්‍රයේ තියනවා

    දාන සීල භාවනා තමයි පුඤ්‌ඤකිරියවත්‌ථු සූත්‍රයේ විස්තර කරන්නේ ඒවගෙන් යන සසර ගමන ගැන
    ඒවා නිවන් මඟ නෙවෙයි,
    ඒවාගෙන් සසර ගමන යනවා මිසක් නිවනක් ගැන සඳහනක් නෑ

    (පුඤ්‌ඤකිරියවත්‌ථු සූත්‍රය)
    https://www.thripitakaya.org/sutta/index/10816
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මොනවද ඒ නවය?

    ඔව්. පුණ්‍යක්‍රියා ගැන පුඤ්‌ඤකිරියවත්‌ථු සූත්‍රයේ තියනවා

    දාන සීල භාවනා තමයි පුඤ්‌ඤකිරියවත්‌ථු සූත්‍රයේ විස්තර කරනෙන ඒවගෙන් යන සසර ගමන ගැන
    ඒවා නිවන් මඟ නෙවෙයි,
    ඒවාගෙන් සසර ගමන යනවා මිසක් නිවනක් ගැන සඳහනක් නෑ

    (පුඤ්‌ඤකිරියවත්‌ථු සූත්‍රය)
    https://www.thripitakaya.org/sutta/index/10816
    ඔවු මමත් ඒ සූත්‍රයම තමයි බැලුවේ..
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මොනවද ඒ නවය?

    කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, අතීත සංඛාර, අනාගත සංඛාර, වත්තමාන සංඛාර, පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර ආනෙඤ්ජාභිසංඛාර
     
    • Like
    Reactions: D_Mad

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, අතීත සංඛාර, අනාගත සංඛාර, වත්තමාන සංඛාර, පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර ආනෙඤ්ජාභිසංඛාර

    අනාගත සංඛාර? මොනාද බං ඒවා..
    කොහෙද තියෙන්නේ ඕවා?

    ඔය 9 තියන තැන දාන්නකෝ..
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අනාගත සංඛාර? මොනාද බං ඒවා..
    කොහෙද තියෙන්නේ ඕවා?

    ඔය 9 තියන තැන දාන්නකෝ..
    ඇයි අපි අනාගතය ගැන හිතන්නේ නැද්ද ? ඒ හිතන දේ සංඛාර ලෙස චිත්ත සන්තානයේ ගබඩා වෙන්නේ නැද්ද ?

    තැන දාන්නේ කොහොමද ? උඩින්ම මම ලියලා තියෙනවනේ අහපු දෙයක් ලෙස.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඇයි අපි අනාගතය ගැන හිතන්නේ නැද්ද ? ඒ හිතන දේ සංඛාර ලෙස චිත්ත සන්තානයේ ගබඩා වෙන්නේ නැද්ද ?

    තැන දාන්නේ කොහොමද ? උඩින්ම මම ලියලා තියෙනවනේ අහපු දෙයක් ලෙස.

    කාගෙන් අහපු බණ ද ඕව්වා?
    අනාගතේ ගැන හිතුවත් හිතන්නේ වර්තමානයේදියි...

    අනාගත සංඛාර කියලා ජාතියක් නෑ....

    අතීතය ගැන හිතුවත් හිතන්නේ වර්තමානයේදියි...
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කාගෙන් අහපු බණ ද ඕව්වා?
    අනාගතේ ගැන හිතුවත් හිතන්නේ වර්තමානයේදියි...

    අනාගත සංඛාර කියලා ජාතියක් නෑ....

    අතීතය ගැන හිතුවත් හිතන්නේ වර්තමානයේදියි...

    තොරතුර ගැන මම පැවසුවම ඇයි කාගේ බණද අහන්නේ ?

    ඔබේ පිළිගැනීම මගෙත් වෙන්නම ඕනද ?

    ඔබ පිලිනොගන්නවානම් එය ඔබේය. පිළිගැනීම මගේය.

    අනාගත, අතීත සංඛාර නෑ කියනවා සේම මටත් කියන්න තියෙන්නේ අභිසංඛාර ලෙස දෙයකුත් නැති බවයි.

    "තම තම නැණ පමණින් දැනගන්නේ"
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    තොරතුර ගැන මම පැවසුවම ඇයි කාගේ බණද අහන්නේ ?

    ඔබේ පිළිගැනීම මගෙත් වෙන්නම ඕනද ?

    ඔබ පිලිනොගන්නවානම් එය ඔබේය. පිළිගැනීම මගේය.

    අනාගත, අතීත සංඛාර නෑ කියනවා සේම මටත් කියන්න තියෙන්නේ අභිසංඛාර ලෙස දෙයකුත් නැති බවයි.

    "තම තම නැණ පමණින් දැනගන්නේ"

    අභිසංඛාර ගැන ත්‍රිපිටකයේ තියනවනේ
    පුණ්‍ය+අභිසංඛාර,
    අපුණ්‍ය+අභිසංඛාර,
    ආනෙඤ්ජ+අභිසංඛාර ගැන ඔය තියෙන්නේ...

    සංඛාරයේ වරදක් නෑ
    රහතන්වහන්සේට විතරක් නෙවෙයි බුදුන්වහන්සේරත් සංඛාර තියනවා.
    හැබැයි ඒ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාරයි

    ඒවා අභිසංඛාර නෙවෙයි

    අභිසංඛාර වෙන්නේ රාග, ද්වේෂ, මෝහයෙන්
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අභිසංඛාර ගැන ත්‍රිපිටකයේ තියනවනේ
    පුණ්‍ය+අභිසංඛාර,
    අපුණ්‍ය+අභිසංඛාර,
    ආනෙඤ්ජ+අභිසංඛාර ගැන ඔය තියෙන්නේ...

    සංඛාරයේ වරදක් නෑ
    රහතන්වහන්සේට විතරක් නෙවෙයි බුදුන්වහන්සේරත් සංඛාර තියනවා.
    හැබැයි ඒ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාරයි

    ඒවා අභිසංඛාර නෙවෙයි

    අභිසංඛාර වෙන්නේ රාග, ද්වේෂ, මෝහයෙන්

    එහෙම හිතමු නේද ?

    මේ ටික හරිද වැරදිද කියන්න මට අයිතියක් නෑ. මන්ද මම තවම එම තත්වයට පත්වී නොමැති නිසා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    මොනවද ඒ නවය?

    ඔව්. පුණ්‍යක්‍රියා ගැන පුඤ්‌ඤකිරියවත්‌ථු සූත්‍රයේ තියනවා

    දාන සීල භාවනා තමයි පුඤ්‌ඤකිරියවත්‌ථු සූත්‍රයේ විස්තර කරන්නේ ඒවගෙන් යන සසර ගමන ගැන
    ඒවා නිවන් මඟ නෙවෙයි,
    ඒවාගෙන් සසර ගමන යනවා මිසක් නිවනක් ගැන සඳහනක් නෑ

    (පුඤ්‌ඤකිරියවත්‌ථු සූත්‍රය)
    https://www.thripitakaya.org/sutta/index/10816
    භාවනා කිරීම නෙමේද නිවනට මාර්ගය?