පොතුවිල් ආරුගම්බේ පානම ශාස්ත්‍රවෙල, රාගම්වෙල මුහුදු රක්ෂිතය හා කලපුව අතර පෙදෙසේ සුන්දර පරිසරයක සංචාරක නිවාස සමුහයක් ඉදිකර ඇත.
2010 සිට මෙම පෙදෙසට මහජනයාට ඇතුළු වීම තහනම් කර තිබිණි. කොන්ක්‍රීට් කණු මත කබානා වැනි ගොඩනැගිලිද කලපුව ඔස්සේ මුහුදට ගමන් කිරීම සඳහා කිලෝමීටර 2 ක පමණ සක්මන් මාවතක්ද, පිහිනුම් තටාක, හෙලිකොප්ටර් අංගන ආදියෙන් සමන්විත සියලු සැප පහසුකම් සහිත අධි සුඛෝපබෝගී ගම්මානයක් එහි ඉදිකර ඇත.
![]()
![]()
![]()
![]()
![]()
අඩු ගණනේ මෙම ප්‍රදේශය අක්කර 800 කට වඩා වැඩි බව පානම වැසියෝ කියති. ඒ අසල තවත් අක්කර 160 ක එවැනිම කබානා ස්වරූපයේ ගොඩනැගිලි ඉදිවෙමින් පවතී.
2010 ඔක්තෝබර් මාසයේ මෙම පෙදෙසේ රජයේ ඉඩම්වල පදිංචිවී සිටි පවුල් 30 ක් පමණ මුහුණු බැඳගත් මැර හමුදාවකින් පන්නා දැමීමෙන් පසුව අක්කර 160 ක පමණ ප්‍රදේශයේ මෙම ඉදිකිරීම් දක්නට ඇත. එම පෙදෙස් අධි ආරක්ෂක කලාපයක් බවට පත් කර ඇත. නාවික හමුදා කඳවුරක්ද ඒ සමීපයේ ගුවන් හමුදා කඳවුරක්ද ඇත.
අන්තර්ජාතික සබඳතා මධ්‍යස්ථානය නමින් හැඳින්වෙන පෙදෙසේ ඉදිකිරීම් අවසන්වී නැත. අවුරුදු 30-40 ක් මෙම පෙදෙසේ හේන් ගොවිතැන් කරමින් පදිංචිවී සිටි දරු පවුල් පන්නා දැමූ මැරයන් මෙතෙක් අල්ලාගෙන නැතැයි දැන් පානම පදිංචිවී සිටින එම පිරිස් කියති.
අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ මේ නිවාඩු නිකේතන සාදා තිබෙන්නේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකට කියා කියනවා. අපිනම් දන්නේ නැහැ එතැන සිදුකළ ජාත්‍යන්තර සම්බන්ධීකරණය මොකක් ද කියා. නමුත් එතැන ප්‍රභූ නිවාඩු නිකේතන තුනක් තිබුණා. මුහුදට අඩි සීයක් දුරින් මේ නිවාඩු නිකේතන තුන වෙනුවෙන් පිහිනුම් තටාක තුනක් හදලා. එක් කාමරයක් සහිත නිවාඩු නිකේතන 18ක් තිබුණා. කාමර දෙකක් සහිත නිවාඩු නිකේතන 22 ක් ප්‍රභු නිවාස තුන අතුළුව සුපිරි යැයි කියන නිවාඩු නිකේතන 14ක් තිබුණා. මෙතැන ප්‍රභූ නිවාස 54ක් තිබෙනවා.
අගමැතිවරයා පවසන්නේ මේ නිවාඩු නිකේතන සෑදීමේ දී අරුගම්බේ තෝරාගැනීමට හේතුව නොදන්නා බවයි. අරුගම්බේවලට වී සිදුකරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ගැන ද තමන් නොදන්නා බව හෙතෙම කීවේය.
‘‘මේ වෙනුවෙන් පසුගිය රජයේ ජනාධිපතිවරයාගේ අරමුදල්වලින් මුදල් වෙන්කරලා තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය හෝ වෙනත් අවසරයක් අරගෙන නැහැ. ඒ විතරක් නොවෙයි මා ඇහුවා මේවාට හිටපු අගමැතිවරයා එනවා ද කියා. අගමැතිවරයා එන්නේ නැහැ කීවා. ඉන් පසු ඇහුවා හිටපු ජනාධිතිවරයා එනවාද කියා. ඒතුමා අවුරුද්දකට එක දවසක් පමණ ඇවිත් යනවාලු. එහෙනම් කාගෙද මේ නිවාස කියා අපි සිතිය යුතුයි. කාගේ වුවමනාවට ද කාට ඉන්නද මේවා හැදුවේ. “
මම නම් කියන්නෙ මුන්ට අනුකම්පා නොකර ඔක්කොම හිරේ දාන්න ඕන මිනිස්සුන්ගෙ ඉඩම් බලෙන් අල්ලපු එකට.
සෝර්ස් - ලන්කාදීප.
එතකොට නේවි එකෙන්ද බන් ඉඩම් බලෙන් අල්ලගෙන මේව හදල තියෙන්නෙ.ඇඉ ඒවට අරක්ශාවක්,නඩත්තු කරන උන් නැත්තෙ.මම එයා ෆෝස් සර්කිට් වල ඉදල තියනව.ඒවනම් කැම්ප් ඇතුලෙ තියෙන්නෙ ගොඩක් වෙලාවට.ඒවගෙ ගාඩ් එකට ,නඩත්තු කරන්නෙත් ෆෝසස් කොල්ලොමයි.එතකොට මේව අත ඇරල දාපුවද...
So then What is this
http://lagooncabanas.lk/the-hotel.html
It is maintain by malima (Navy hospitality chain)
any one can book and go there
there are many resorts by then go to malima site and check
http://www.malima.lk/





මඩක් ? උබ කියන්නෙ එතකොට යුද්දෙන් පස්සෙ කරපු සන්වර්දනයක්ද මේ.කවුද මේවගෙ ප්‍රතිලාබ බුක්ති විදින්නෙ.උබට පුලුවන්ද මෙයින් එකක් බුක් කරගෙන ගිහින් නිවාඩුවට ඉන්න.හොද නැද්ද මේකට වියදම් කරපු කෝටි ගානෙන් ගාමන්ට් එකක් ඇරියනම්.අපේ උන්ට ජොබ්.රටට විදේශ විනිමය.
පොඩ්ඩක් හිතල දාපන් පෝස්ට් එකක්.බොරු නික් නේම් එකකින් හැන්ගිලා හිටියට හෘද සාක්ශිය බොරුවක් කරගන්න එපා.එහෙම උනොත් උබ වරිපනම් ගෙවන බත් කන හරකෙක් වෙනව.
නෝ ඔෆෙන්ස්






hita makuna
![]()
![]()
![]()
රනිල් නිසා
HITA THOKUNA (උඹටම ගැලපෙන නම දාගෙන තියෙනවා)
බලපන්
http://lagooncabanas.lk/the-hotel.html





koheda ban oka thiyenne, map ekak dapanko
https://www.google.lk/maps/@6.77203...3m5!1e1!3m3!1svRxWhdNLfeAAAAQZWVIwBA!2e0!3e11
pena vidihata meka panama Navy cantonment eka wage. proposal ekak thibba wage mathakai. oya eke circuit bunglows wenna puluwan
thiyenawa machan. trinco camp ekekth issara idan tibila tiyenawa. trinco wagema vilpaththu walath NAVY cantonment ekak karala tiyenawa. eka kalin LTTE Base ekak. mara lassana thenak. eka trinco wagema navy village ekak wage. hospital, school, quarters, circuit bunglows okkoma tiyenawa. cantonment ekaka aramuna awata gam wala arakshawa wagema samaja sanwardanaya wage deay kkiyala kiyanne.
ne machan mama kiwwe eka pudgalika anshayata gatada nedda kiyana eka nemei. owa navy camp athule navy requirements walata hadapu ewa misak hotel ekak kiyala karapu ekak nemei mama danna tharamin, hebei kathandare kohomada danne ne itin camp ekak wage hotel ekak kalada kiyala nam. oya cantonment concept eka gena tikak ahala tibba nisai mama kiwwe![]()


KANDADA BAN 








