ආරුගම්බේ තහනම් කලාපයේ සැප මන්දිර

Paththara_malli

Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    පොතුවිල් ආරුගම්බේ පානම ශාස්ත්‍රවෙල, රාගම්වෙල මුහුදු රක්ෂිතය හා කලපුව අතර පෙදෙසේ සුන්දර පරිසරයක සංචාරක නිවාස සමුහයක් ඉදිකර ඇත.
    2010 සිට මෙම පෙදෙසට මහජනයාට ඇතුළු වීම තහනම් කර තිබිණි. කොන්ක්‍රීට් කණු මත කබානා වැනි ගොඩනැගිලිද කලපුව ඔස්සේ මුහුදට ගමන් කිරීම සඳහා කිලෝමීටර 2 ක පමණ සක්මන් මාවතක්ද, පිහිනුම් තටාක, හෙලිකොප්ටර් අංගන ආදියෙන් සමන්විත සියලු සැප පහසුකම් සහිත අධි සුඛෝපබෝගී ගම්මානයක් එහි ඉදිකර ඇත.


    2zfn7ub.jpg


    255o1g7.jpg


    169kkmq.jpg


    2mdpais.jpg


    1268ehf.jpg


    අඩු ගණනේ මෙම ප්‍රදේශය අක්කර 800 කට වඩා වැඩි බව පානම වැසියෝ කියති. ඒ අසල තවත් අක්කර 160 ක එවැනිම කබානා ස්වරූපයේ ගොඩනැගිලි ඉදිවෙමින් පවතී.
    2010 ඔක්තෝබර් මාසයේ මෙම පෙදෙසේ රජයේ ඉඩම්වල පදිංචිවී සිටි පවුල් 30 ක් පමණ මුහුණු බැඳගත් මැර හමුදාවකින් පන්නා දැමීමෙන් පසුව අක්කර 160 ක පමණ ප්‍රදේශයේ මෙම ඉදිකිරීම් දක්නට ඇත. එම පෙදෙස් අධි ආරක්ෂක කලාපයක් බවට පත් කර ඇත. නාවික හමුදා කඳවුරක්ද ඒ සමීපයේ ගුවන් හමුදා කඳවුරක්ද ඇත.
    අන්තර්ජාතික සබඳතා මධ්‍යස්ථානය නමින් හැඳින්වෙන පෙදෙසේ ඉදිකිරීම් අවසන්වී නැත. අවුරුදු 30-40 ක් මෙම පෙදෙසේ හේන් ගොවිතැන් කරමින් පදිංචිවී සිටි දරු පවුල් පන්නා දැමූ මැරයන් මෙතෙක් අල්ලාගෙන නැතැයි දැන් පානම පදිංචිවී සිටින එම පිරිස් කියති.


    අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
    ‘‘ මේ නිවාඩු නිකේතන සාදා තිබෙන්නේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකට කියා කියනවා. අපිනම් දන්නේ නැහැ එතැන සිදුකළ ජාත්‍යන්තර සම්බන්ධීකරණය මොකක් ද කියා. නමුත් එතැන ප්‍රභූ නිවාඩු නිකේතන තුනක් තිබුණා. මුහුදට අඩි සීයක් දුරින් මේ නිවාඩු නිකේතන තුන වෙනුවෙන් පිහිනුම් තටාක තුනක් හදලා. එක් කාමරයක් සහිත නිවාඩු නිකේතන 18ක් තිබුණා. කාමර දෙකක් සහිත නිවාඩු නිකේතන 22 ක් ප්‍රභු නිවාස තුන අතුළුව සුපිරි යැයි කියන නිවාඩු නිකේතන 14ක් තිබුණා. මෙතැන ප්‍රභූ නිවාස 54ක් තිබෙනවා.
    අගමැතිවරයා පවසන්නේ මේ නිවාඩු නිකේතන සෑදීමේ දී අරුගම්බේ තෝරාගැනීමට හේතුව නොදන්නා බවයි. අරුගම්බේවලට වී සිදුකරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ගැන ද තමන් නොදන්නා බව හෙතෙම කීවේය.
    ‘‘මේ වෙනුවෙන් පසුගිය රජයේ ජනාධිපතිවරයාගේ අරමුදල්වලින් මුදල් වෙන්කරලා තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය හෝ වෙනත් අවසරයක් අරගෙන නැහැ. ඒ විතරක් නොවෙයි මා ඇහුවා මේවාට හිටපු අගමැතිවරයා එනවා ද කියා. අගමැතිවරයා එන්නේ නැහැ කීවා. ඉන් පසු ඇහුවා හිටපු ජනාධිතිවරයා එනවාද කියා. ඒතුමා අවුරුද්දකට එක දවසක් පමණ ඇවිත් යනවාලු. එහෙනම් කාගෙද මේ නිවාස කියා අපි සිතිය යුතුයි. කාගේ වුවමනාවට ද කාට ඉන්නද මේවා හැදුවේ. “


    මම නම් කියන්නෙ මුන්ට අනුකම්පා නොකර ඔක්කොම හිරේ දාන්න ඕන මිනිස්සුන්ගෙ ඉඩම් බලෙන් අල්ලපු එකට.


    සෝර්ස් - ලන්කාදීප.


    So then What is this

    http://lagooncabanas.lk/the-hotel.html

    It is maintain by malima (Navy hospitality chain)

    any one can book and go there

    there are many resorts by then go to malima site and check

    http://www.malima.lk/
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එතකොට නේවි එකෙන්ද බන් ඉඩම් බලෙන් අල්ලගෙන මේව හදල තියෙන්නෙ.ඇඉ ඒවට අරක්ශාවක්,නඩත්තු කරන උන් නැත්තෙ.මම එයා ෆෝස් සර්කිට් වල ඉදල තියනව.ඒවනම් කැම්ප් ඇතුලෙ තියෙන්නෙ ගොඩක් වෙලාවට.ඒවගෙ ගාඩ් එකට ,නඩත්තු කරන්නෙත් ෆෝසස් කොල්ලොමයි.එතකොට මේව අත ඇරල දාපුවද...

    naha okkoma camp athule neme thiyenne.
    war eken passe Navy,airforce,army hotel karanna patangaththa.
    mewa camp athule thiyena forces ayage kattiyata witharak book karanna puluwan ewa neme.
    onema kenekta book karanna puluwan.
    mokda foreigners la target karagena godak ewa karanne


    me thiyenne army eken karana ewa

    http://www.layahotels.lk/

    me thiyenne air force eken karana ewa

    http://www.eaglesgolf.lk/

    http://www.marblebeach.lk/

    http://www.airforce.lk/pages.php?pages=eagles_bay_view

    me thiyenne Navy eken karana ewa

    http://www.malima.lk/
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    දවසේ විහිලුව ලෙස මෙය තෝරාපත් කරගන්නා ලදී සැපයූ කෙනාට බොහොම ස්තූතියි.

    මම හිතන්නෙ මේක ඇඩ් එකක් රනිල්ගෙන් දැන් ඔබටත් මෙය වෙන්කරවාගත හැක.http://lagooncabanas.lk/the-hotel.html
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,622
    2,132
    113
    මඩක් ? උබ කියන්නෙ එතකොට යුද්දෙන් පස්සෙ කරපු සන්වර්දනයක්ද මේ.කවුද මේවගෙ ප්‍රතිලාබ බුක්ති විදින්නෙ.උබට පුලුවන්ද මෙයින් එකක් බුක් කරගෙන ගිහින් නිවාඩුවට ඉන්න.හොද නැද්ද මේකට වියදම් කරපු කෝටි ගානෙන් ගාමන්ට් එකක් ඇරියනම්.අපේ උන්ට ජොබ්.රටට විදේශ විනිමය.

    පොඩ්ඩක් හිතල දාපන් පෝස්ට් එකක්.බොරු නික් නේම් එකකින් හැන්ගිලා හිටියට හෘද සාක්ශිය බොරුවක් කරගන්න එපා.එහෙම උනොත් උබ වරිපනම් ගෙවන බත් කන හරකෙක් වෙනව.

    නෝ ඔෆෙන්ස්
    :yes::yes::yes::yes::yes::yes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    hita makuna
    user_offline.gif



    reputation_pos.gif
    reputation_pos.gif




    රනිල් නිසා

    HITA THOKUNA (උඹටම ගැලපෙන නම දාගෙන තියෙනවා)

    බලපන්

    http://lagooncabanas.lk/the-hotel.html


    පොන්ස් මේ මම හොයාගත්තු නිව්ස් එකක් නෙවෙයි .උබ සෝර්ස් එක දැක්කේ නැද්ද .මිනිස්සුන්ගේ ඉඩම් බලෙන් ගත්ත කියල තිබුන නිසා දැම්මේ .රටේ වගකිවයුතු සයිට් එකක තිබුනේ.උන් කියල තිබුනෙත් රනිල් කියපු එක.තොපිලට බලන්න දැම්මේ .මම කිවුවේ වැරදි කල නම් හිරේ දාන්න ඕන කියල .මහින්ද සහ හෙන්චයියෝ කරපු ගොඩක් දුෂණ හැංගිලා තියෙන්නේ ඒවා හොයන්නත් දැන් ආණ්ඩුවට උවමනාවක් නැ වගේ .

    මට නම් හිකෙන්නේ නෑ බන් ලේසියෙන් .මම ඉගෙනගෙන හොයාගත්තු රස්සාවක් තියනවා .ඒ නිසා මට හිකෙන්නෙ නෑ
    .
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේ තියෙන්නේ මහින්දය හදපු ඕක ඇතුලේ තියෙන මහින්දටයි පවුලටයි බාල් නටන්න හදපු කාමරයක්. මේක හදන්න මහජනතාවගේ මුදල් කොටි කීයක් යන්න ඇද්ද? දෙයියනේ .


    versailles-mirrors.jpg


    උබටවගේ හරක්ට මීට වඩා දෙයක් තේරුම් කරලා දෙන්න බැහැ:rofl::rofl::rofl::rofl::P
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    koheda ban oka thiyenne, map ekak dapanko

    https://www.google.lk/maps/@6.77203...3m5!1e1!3m3!1svRxWhdNLfeAAAAQZWVIwBA!2e0!3e11

    pena vidihata meka panama Navy cantonment eka wage. proposal ekak thibba wage mathakai. oya eke circuit bunglows wenna puluwan

    thiyenawa machan. trinco camp ekekth issara idan tibila tiyenawa. trinco wagema vilpaththu walath NAVY cantonment ekak karala tiyenawa. eka kalin LTTE Base ekak. mara lassana thenak. eka trinco wagema navy village ekak wage. hospital, school, quarters, circuit bunglows okkoma tiyenawa. cantonment ekaka aramuna awata gam wala arakshawa wagema samaja sanwardanaya wage deay kkiyala kiyanne.

    ne machan mama kiwwe eka pudgalika anshayata gatada nedda kiyana eka nemei. owa navy camp athule navy requirements walata hadapu ewa misak hotel ekak kiyala karapu ekak nemei mama danna tharamin, hebei kathandare kohomada danne ne itin camp ekak wage hotel ekak kalada kiyala nam. oya cantonment concept eka gena tikak ahala tibba nisai mama kiwwe :D

    MAMA ME KIWWA TIKA DEKALA EKEK ATA -REP 5K DEELA :P:P:P KANDADA BAN

    MAMA KIWWE MAMA DANNA DEWAL MISAK MAHINDATAWATH RANILTAWATH KADE YAMAK NEMEI. :P:P:P:P:P