ආරූඩයෙන් යක්ෂ දත් එන අත්භූත මිනිසා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ඔය වගේ බොරු කියන උන්ට අතේ මුකුත් නැතිව බොරු කියන්න බෑ නිකන් අත් දෙක වන වන. ඒකතමයි මේ යකාත් ඔය පොල්ලක් අල්ලාගෙන ඉන්නේ.. 🥴
    දත් දෙක පුකෙන් එන්න දෙන්න පුලුවන් කැ# හොරාට. :lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔය වගේ බොරු කියන උන්ට අතේ මුකුත් නැතිව බොරු කියන්න බෑ නිකන් අත් දෙක වන වන. ඒකතමයි මේ යකාත් ඔය පොල්ලක් අල්ලාගෙන ඉන්නේ.. 🥴
    දත් දෙක පුකෙන් එන්න දෙන්න පුලුවන් කැ# හොරාට. :lol:

    ubata baya nadda,

    අම්මෝ යකෝ. හොක්කට දෙකක් අනින්න ඕන කැරියට බොරු කියනවට.

    kohomada uba oka boruwak kiyanne.
    balapanko comment tka
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ubata baya nadda,

    ඔහොම උන් දැකල තියනවා බන් . :lol:
    දේවාලෙක කපුවෙක්ගේ සීනුව හොරකම් කරන්නත් ස්ම්මාදන් වෙලා තියනවා ඉස්කෝලේ යන කාලේ.
    ඌ ට තිබ්බ නේ අපිට පිස්සු වට්ටලා උගේ සීනුව හොල්ල හොල්ල දේවාලෙට ගෙන්නන. ඌ අලුත් එකක් කඩෙන් අරන් තිබ්බේ ඔය. 🥴

    අනික මේ ආවේස වෙන උන්ගේ dance බලපං. බිට් එකට ලස්සනට පාද තියල අත ගානට අරගෙන කරන දේශීය බවෙන් උක්ත නර්තන.
    ලෝකේ විවිද රට වල යක්කුන්ගේ හැඩ රුව බලපං. එකකට එකක් වෙනස්. යුරෝපේ රටාව සොම්බිලා, අපේ මල පෙරේතොයෝ, මෝහිනී වගේ උන්, අප්‍රිකානු රට වල තව විදියක් , චිනේ වගේ තව මහතා කොන්ඩේ බැදපු යක්කු.. මුන්ට එක විදියක් වෙන්න බැරිද ?? හේතුව සංස්කෘතික දේවල් එක්ක එන බොරු විතරයි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එක පාරක් දේවාලෙක මංගල්ලයක් බලන්න ගියා. මාත් ඉස්සරහටම වෙලා උන්නා. කපු මහත්තයා ස්ත්‍රෝත්‍ර එහෙම කියද්දි සෙනඟ අස්සෙ හිටපු ගෑණු කීපදෙනෙක් ආවේස වෙන්න ගත්තා. එයාලව උඩට අරගන ආවේස වෙන්න දුන්නා. ආවේස වේගන දඟලද්දි එක ගෑණියෙක්ගෙ රෙද්ද කැඩුනා. නැටුම අස්සෙ ටක්ගාල රෙද්ද ඇඟගත්තා බං. මට බකස්ගාල හිනාගියා සෙනඟ ගොඩේ. අමනුස්සයෙක් ඇඟට ඇවිල්ලා ආවෙස වෙනකොට රෙද්ද කැඩෙද්දි ඇඳගන්න සිහිය තියනවද බං....

    කපුවා එරෙව්වා එරවිල්ලක්... පස්සෙ උගෙ කතාවෙත් බැන්නා ව්‍යංඝයෙන්...
     
    අමනුස්සයෙක් උනත් ලජ්ජා බයට හදුන එකෙක් වෙන්න ඇති බන්. 🥴
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    එක පාරක් දේවාලෙක මංගල්ලයක් බලන්න ගියා. මාත් ඉස්සරහටම වෙලා උන්නා. කපු මහත්තයා ස්ත්‍රෝත්‍ර එහෙම කියද්දි සෙනඟ අස්සෙ හිටපු ගෑණු කීපදෙනෙක් ආවේස වෙන්න ගත්තා. එයාලව උඩට අරගන ආවේස වෙන්න දුන්නා. ආවේස වේගන දඟලද්දි එක ගෑණියෙක්ගෙ රෙද්ද කැඩුනා. නැටුම අස්සෙ ටක්ගාල රෙද්ද ඇඟගත්තා බං. මට බකස්ගාල හිනාගියා සෙනඟ ගොඩේ. අමනුස්සයෙක් ඇඟට ඇවිල්ලා ආවෙස වෙනකොට රෙද්ද කැඩෙද්දි ඇඳගන්න සිහිය තියනවද බං....

    කපුවා එරෙව්වා එරවිල්ලක්... පස්සෙ උගෙ කතාවෙත් බැන්නා ව්‍යංඝයෙන්...
    රෙද්ද කඩං ජංගිය හෙම පේන කොට...!
    ගරා යකා නටනව මගෙ සරම යට..!
    කියලා තාලෙට කියපන් :lol:
    ආවේශ වෙලා නට නටා උඹත්.