
ඔය වගේ බොරු කියන උන්ට අතේ මුකුත් නැතිව බොරු කියන්න බෑ නිකන් අත් දෙක වන වන. ඒකතමයි මේ යකාත් ඔය පොල්ලක් අල්ලාගෙන ඉන්නේ..
දත් දෙක පුකෙන් එන්න දෙන්න පුලුවන් කැ# හොරාට.![]()
අම්මෝ යකෝ. හොක්කට දෙකක් අනින්න ඕන කැරියට බොරු කියනවට.
ubata baya nadda,

අමනුස්සයෙක් උනත් ලජ්ජා බයට හදුන එකෙක් වෙන්න ඇති බන්.එක පාරක් දේවාලෙක මංගල්ලයක් බලන්න ගියා. මාත් ඉස්සරහටම වෙලා උන්නා. කපු මහත්තයා ස්ත්රෝත්ර එහෙම කියද්දි සෙනඟ අස්සෙ හිටපු ගෑණු කීපදෙනෙක් ආවේස වෙන්න ගත්තා. එයාලව උඩට අරගන ආවේස වෙන්න දුන්නා. ආවේස වේගන දඟලද්දි එක ගෑණියෙක්ගෙ රෙද්ද කැඩුනා. නැටුම අස්සෙ ටක්ගාල රෙද්ද ඇඟගත්තා බං. මට බකස්ගාල හිනාගියා සෙනඟ ගොඩේ. අමනුස්සයෙක් ඇඟට ඇවිල්ලා ආවෙස වෙනකොට රෙද්ද කැඩෙද්දි ඇඳගන්න සිහිය තියනවද බං....
කපුවා එරෙව්වා එරවිල්ලක්... පස්සෙ උගෙ කතාවෙත් බැන්නා ව්යංඝයෙන්...
රෙද්ද කඩං ජංගිය හෙම පේන කොට...!එක පාරක් දේවාලෙක මංගල්ලයක් බලන්න ගියා. මාත් ඉස්සරහටම වෙලා උන්නා. කපු මහත්තයා ස්ත්රෝත්ර එහෙම කියද්දි සෙනඟ අස්සෙ හිටපු ගෑණු කීපදෙනෙක් ආවේස වෙන්න ගත්තා. එයාලව උඩට අරගන ආවේස වෙන්න දුන්නා. ආවේස වේගන දඟලද්දි එක ගෑණියෙක්ගෙ රෙද්ද කැඩුනා. නැටුම අස්සෙ ටක්ගාල රෙද්ද ඇඟගත්තා බං. මට බකස්ගාල හිනාගියා සෙනඟ ගොඩේ. අමනුස්සයෙක් ඇඟට ඇවිල්ලා ආවෙස වෙනකොට රෙද්ද කැඩෙද්දි ඇඳගන්න සිහිය තියනවද බං....
කපුවා එරෙව්වා එරවිල්ලක්... පස්සෙ උගෙ කතාවෙත් බැන්නා ව්යංඝයෙන්...
අංගම්මන් සුමන අංගම්මන සුමන.............................රෙද්ද කඩං ජංගිය හෙම පේන කොට...!
ගරා යකා නටනව මගෙ සරම යට..!
කියලා තාලෙට කියපන්![]()

ආවේශ වෙලා අංගම්මන සුමන කියන්න තියෙන්නෙඅංගම්මන් සුමන අංගම්මන සුමන.............................![]()
