ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

Methana Ayurveda theory ekak thiyenava.For example----Suddhage time ekedi, Kolarava hadila, Lankave hitiya Suddho family pitin marenna patan gatthalu. Udey hitapu eka havasa kolaraven marila. Ath Sinhala Ayurveda desiya behethakin , Kolarava suva unalu godak denekuta. DEEPU BEHETHA THAMA, IGURU , KOTTHAMALLI, KABALEY BADHALA , GILINNA DEELA THIYENAVA. KOLARAVA EMA SARALA BEHETHIN SUVA UNALU. --------AYURVEDAYE THIYENAVA, HAL UNATH PULUSSA, EMA ALU VALIN , VISVA KARMA BEHETH HADANNA PULUWAN. PAN VENNAMA ONA NAHA.
ඔය පාන් වාටි කර කරල ඒවගෙ කුඩුයි අරළු කුඩුයි තව මොනවදයි එක්කහු කරලා දත් බේතක් හැදුවලු ඉස්සර. පොඩ්ඩක් හොයල බලන්න. ඒකෙන් දත් මැද්දම වරු දෙකක් යනකල් කටේ සුවඳ තියෙනවාය කියල මතයක් තියෙනවා.
 
577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං කොලොස්ට්‍රෝල් අඩුකරන්න පුලුවන් බෙහෙත් මොනාද තියෙන්නේ
     
    මචං කොලොස්ට්‍රෝල් අඩුකරන්න පුලුවන් බෙහෙත් මොනාද තියෙන්නේ
    ඔය පාන් කුඩු එකෙන් කොලෙස්ටරෝල් බහින්න පුළුවනි. පරීක්ෂා කරල නම් නෑ. නමුත් බහින්නම ඕනා. තව ගැටතුඹ (නියර ඕවිටි වල ඔනෑ තරම් හැදෙනවා) ආහාරයට ගැනීමෙනුත් කොලෙස්ටරෝල් අඩු වෙන බවට අත්දැකීම් තිබේ.

    800px-Leucas_zeylanica.jpg

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජිංතක ජිල්ලබකිට;20301540 said:
    :rofl::rofl::rofl:
    ඈ බං සුද්දා අපට පුරුදු කරල ගිය පානුත් එහෙනං දේශීය ඖෂධයක් වුනා ඈ? ඕං බලපංකෝ ඒකෙත් හැටි.

    Bread Crust And Stuffing Rich In Healthy Antioxidants

    අපේ උන් බේත් හදලා ලෙඩත් හොඳ කර ගන්නකල් පාන් හොයා ගත්ත කාලෙම සුද්දට ඕක විද්‍යාත්මකවත් හොයා ගන්න බැරි උනානේ. ඕං බලපංකෝ ඒකෙත් හැටි. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Bread Crust And Stuffing Rich In Healthy Antioxidants

    අපේ උන් බේත් හදලා ලෙඩත් හොඳ කර ගන්නකල් පාන් හොයා ගත්ත කාලෙම සුද්දට ඕක විද්‍යාත්මකවත් හොයා ගන්න බැරි උනානේ. ඕං බලපංකෝ ඒකෙත් හැටි. :lol:

    සුද්දට කලින් අපි අරක කරා මේක කරා කියල එකක් අල්ලන් හිනාවෙන්න එපා බන්, උන් අපිට කලින් කරපුව ලිස්ට් එක කියන්න ගත්තොත් සවලක් අරන් වැලලෙන්නයි වෙන්නෙ :sorry:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සුද්දට කලින් අපි අරක කරා මේක කරා කියල එකක් අල්ලන් හිනාවෙන්න එපා බන්, උන් අපිට කලින් කරපුව ලිස්ට් එක කියන්න ගත්තොත් සවලක් අරන් වැලලෙන්නයි වෙන්නෙ :sorry:

    බෙදපු හැන්දෙන් අපහු බෙදන එක හොඳ පුරුද්දක්නේ. නැතුව අපවාදෙකට නෙමෙයි ආයිබෝං. :rolleyes:

    සුද්ද ගොඩක් දේවල් කල බව ඇත්ත. එත් අපේ ජාතිය පර ගැති නිවට ජාතියක් කරපු පවත් සුද්දට තියනවා. සුද්දට ලෝකේ යුද්දේ සෙට් උනේ නැත්තම් අදත් සුද්දගේ කොලනියක් මේක. සුද්ද මෙච්චර හොඳට යටිතල පහසුකම් හදලා ගියේ අපිට නිදහස දෙන්නමද කියලා හිතනවද?
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෙදපු හැන්දෙන් අපහු බෙදන එක හොඳ පුරුද්දක්නේ. නැතුව අපවාදෙකට නෙමෙයි ආයිබෝං. :rolleyes:

    සුද්ද ගොඩක් දේවල් කල බව ඇත්ත. එත් අපේ ජාතිය පර ගැති නිවට ජාතියක් කරපු පවත් සුද්දට තියනවා. සුද්දට ලෝකේ යුද්දේ සෙට් උනේ නැත්තම් අදත් සුද්දගේ කොලනියක් මේක. සුද්ද මෙච්චර හොඳට යටිතල පහසුකම් හදලා ගියේ අපිට නිදහස දෙන්නමද කියලා හිතනවද?

    ජාතියක් නිවටවත් පරගැතිවත් කරන්න බෑ බන් කාටවත්, අපේ අඩුපාඩු වලට සුද්ද පලි නෑ. :(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජාතියක් නිවටවත් පරගැතිවත් කරන්න බෑ බන් කාටවත්, අපේ අඩුපාඩු වලට සුද්ද පලි නෑ. :(

    :lol::lol: ඇත්තට?
    මෙහෙමයි.
    සුද්දා අවේ නැත්තම් අදත් රජාට ගැතිකම් කරන 1800 ගණන් වල චිත්‍රයක් නේ මැවෙන්නේ නෙහ්? හැබැයි ඒ රටවලුත් රජාගේ පාලනයක් තම තිබ්බේ. අපිට නැති වෙලා ගියේ අපේ තිබ්බ යුධ තාක්ෂනය, වෙදකම, සංස්කෘතිය. ඔය වෙදකමයි යුධ ශිල්පය එක්ක ගොඩක් ශාස්ත්‍ර උගන්නපු ශාස්ත්‍රයක් තමා අංගම් ශාස්ත්‍රය. සුද්දා රට අරගෙන ටික කාලෙකින් පනටක් ගේනවා ඔය ශාස්ත්‍ර පුරුදු පුහුණු කරන අය දුටු තැන මරන්න කියලා. අදටත් ශේෂ වෙලා රැකිලා තියන දෙයින් කරන කරන රස වෙදකම, කැඩුම් බුදුම් වෙදකම කොච්චර දිවුණුද? ලංකාවේ පාලන බලය තියෙන්නේ දළදාව රකින සිල්වත් රජෙකුට. එහෙම රජෙක් ගෙන් රටකට කවදාවත් අහිතකර තීරණ ගැන්නවෙන්නේ නැහැ. සුද්දා දියවඩන නිලමේ කියලා තනතුරක් හැදුවෙත් ඕකයි. දැන් බලපන් රටේ පාලකයෝ මෙච්චර කල් රටට කරලා තියන විනාසේ. වැඩිය ඕනේ නැහැ. යුරෝපෙට ඕනේ විදිහට දැන් ආණ්ඩුව නටන විදිහ බලපන්.

    මම කියන්නේ නැහැ ලෝකෙන් තනි වෙලා අපි පොර කියලා ඉන්න ඕනේ කියල. එත් ඇයි අපේ මිනිස්සුන්ට බැරි අපේ වැළලිලා ගිය දේවල් අරගෙන පන ගහලා ලෝකෙට ගෙනියන්න බැරි අපේ දේවල් විදිහට? අපේ උ කරන්නේ සුද්ද එහෙම දෙයක් කියලා නැහැනේ කියලා හැම දේම බැහැර කරනවා. පහර ගහනවා.

    අයි මේ දේවල් තව ටිකක් ප්‍රචලිත කරලා රටෙන් එලියට යන රුපියලක් හරි නවත්තන්න ඕනේ කමක් නැත්තේ මිනිස්සුන්ට?
     
    සුද්ද ආවේ නැත්තන් රජාට ගැතිකන් කරන රටක් තමා අදටත් තියෙන්නෙ, රටේ ගෑනු කැමති කෙනෙක් අන්තපුරේ තියාගත්තු, දවස පුරා කකා බිබී ඉන්න රජෙක් ඉඳි. රටේ මිනිස්සු රජාට කඹුර කඹුර ඉඳි. හිතන තරන් සුන්දර නෑ ඕක. දැක්කනේ කලින් හිටපු කෙනා රජෙක් වගේ ඉඳල වෙච්ච දේ. එහෙව් එකේ ඇත්තම රජෙක් හිටියනං කොහොමද

    ඔය කියන ඔක්කොටම හේතුව වෙච්ච සුද්ද අපේ රට යටත් කරගත්තේ කොහොමද කියල හිතන්නකෝ ඔය කියන තරන් යුධ දියුණු තාක්ෂණයක් අපිට තිබ්බනං, ඔය කියන තරන් සිල්වත් රට ගැන හිතන රටට අහිතකර තීරණ නොගන්න රජෙක් නං අපිට හිටියෙ. ලන්දේසි පෘතුගීසි කියන්නේ අපි වගේම පොඩි රටවල්, උන් සැතපුම් දාස් ගානක් දුර ඉඳන් ලංකාවටම ඇවිත් අපිව යටත් කරගන්නකන් මෙහෙ දියුණු මිනිස්සුයි රට ගැන හිතපු සිල්වත් රජ්ජුරුවොයි මක් කරාද , සුද්ද එනකොට මේක බෙදිච්ච රටක්, යාපනේ එක රජෙක්, නුවර තව රජෙක්, කෝට්ටේ තව එකෙක්. ඔක්කොම බෙදිලා කුලල් කාගන්න එකයි කරේ. අන්තිමට ගිවිසුමක් ගහල සුද්දට රට බාරදුන්නෙත් අපිමනෙ, එකත් ඔය දළදාව රකින සිල්වත් රජාගේ වැඩ හින්ද. ඉතින් ඔය අසමගියට වැරදි අපිද සුද්දද ? අපේම වැරදි නෙ. සුද්දට බැනල වැඩක් නෑ.

    ඇත්තම කතාව සුද්දගේ තාක්ශනේ අපිට වඩා දියුණුයි ඒ කාලෙත්. අපි මෙහෙ අංගම් පොර කොටද්දී උන් තුවක්කු කාලතුවක්කු අරන් ආවේ. සුද්ද සැතපුම් දාස් ගානක් දුර ගෙවාගෙන නැවකින් එද්දී මෙහෙ අපිට රට වටේම මුහුද තිබිලත් නේවි එකක් හිටියේ නෑ. උන් දැනුම පොත්වල අච්චු ගහල පුස්තකාල හදද්දී අපි පත් ඉරුවල ලිය ලිය හිටියේ. මේකෙන් කියන්නේ නෑ අපි ගල් යුගේ හිටිය කියල, අපිත් සමහර දේවල් වලින් දියුණු වෙලා හිටිය. එත් සමස්තයක් විදිහට අපි පස්සෙන් හිටියෙ.

    සුද්ද හොයාගන්න දැනුම වැඩිදියුණු කරල ලෝකෙටම බෙදල දෙද්දී අපේ ගුරාල මෙහෙ දැනුම ගෙදර පෙට්ටගමේ හංගගෙන හිටියෙ. අදටත් කරන්නේ සියල්ල දත් වගේ අපි ඔක්කොම දන්නව අපි තමා වැඩකාරයෝ අපි අරව කරද්දී සුද්ද කැලේ හිටියේ කිය කිය වන්ශේ කබල් ගගා සුද්දටයි විද්‍යාවටයි බැන බැන ඉන්න එක. ඔයා කිව වගේ දැන් උනත් පරණ දේවල් වැඩිදියුණු නොකර ඔහේ පිටරටින් දෙන දෙයක් කාල ඉන්න එකේ වැරද්දත් අපේමනේ. ඒවා නොකරන පාලකයො පත් කරන්නෙත් අපිමනෙ.

    අපේ දියුණුව තියෙන්නේ අපේ අතේ, අපි දියුණු නැත්තන් එකට වැරද්දත් අපේ. අනුන්ට බැනල වැඩක් නෑ අපේ වැරදි වලට. :(
     
    මට කියපන් ඉස්සර රාජ ආණ්ඩු තිබ්බ රටවල් කියක් දැන් රජ ආණ්ඩු තියනවද? ඒවයෙත් නිල වශයෙන් අන්තප්පුර තියනවද? තියනවා නම් හොයලා කියපන්. ඇත්තටම දන්නේ නැහැ. ඔහොම තමා සුද්දා හිතන්න පුරුදු කරලා ගියේ යනකොට.
    එකම අක්‍රමනයකින්වත් උඩරට අල්ල ගන්න බැරි උනේ ඇයි කියලා හොයලා බලපන්. සුද්දා අපේ ජාතියට අපවදෙට පුරුදු කරපු "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා" "උදේට කැඳ බීලද අවේ" වගේ වැකි තවමත් ලජ්ජා නැතුව පාවිච්චි කරනවා අපේ උන්. නොදකින් කියලා තමා කියන්න තියෙන්නේ. ඔය දෙකේ නිදාන කතාව දන්නේ නැත්තම් පොඩ්ඩක් හොයලා බලපන්. උඩරට පාවාදීමක් උනේ. එත් ඒ පාවාදීම උනේ කොහොමද කියලත් හොයලා බලපන්. රජාට ඒ ඉරණම අවේ නායක්කර් වංශයේ රජෙක් නිසා අනික. අනික ලොකු වැසි නැති උඩරට අල්ල ගන්න සුද්දෝ ඔච්චර දත කෑවේ මොකද කියලත් හොයලා බලපන්.

    ඇත්තම කතාව උන් නාවික තාක්ෂනය අතින් දිවුනුයි. තුවක්කු අපිටත් ඒ කලේ තිබිලා තියනවා යුද්ද වලදී. උඹට තමන්ගේ ජාතිය ගැන ඔච්චර හීනමානයක් තියනවා නම් ජපානේ ලෝක යුද්ද කලේ වෙනකම්ම කවුද කොහොමද පාලනය කලේ කියලා හොයලා බලපන්.

    රටක කොන්දක් කඩලා දාන්න පුළුවන් පුළුවන් බන් ඉතිහාසේ විකුර්ති කලහමත්. මොකද අද්‍යාපනය පුරාවිද්‍යාව හැම දේම උන්ගේන පටන් ගේන්නේ අවේ. උන්ට ඕනේ විදිහට ඕක හදන්න බැරිද? අද උන්ගේ තාක්ෂනේම්ම රාජ් සෝමදේව වගේ අය මොන වගේ දේවල්ද හොයාගෙන තියෙන්නේ කියලා බලපන්.

    අවසානෙට අංගම් තක්ශනේ කියන්නේ යුධ කලාවක්ම කියලා හිතනවා නම් වැඩිපුර හොයලා බලපන්. රටේ කරුමෙට පහල වෙච්ච පලකයෝන්ට සාප කර කර තමන්ගේ ජාතිය ගැන හිනමනෙන් පොර ටෝක් දෙන්න පුරුදු වෙන්න එපා බන්. ඒ ගමන් තමන්ගේ සංස්කෘතියේ දේවලුත් හොයලා බලලා ඉගෙන ගනින්. තමන්ගේ ජාතියට වඩා ඉහල තාක්ෂණයක් තියනවා නම් ඒවත් ඉගෙන ගනින්. හැබැයි ඉගෙන ගෙන තමන්ගේ ජාතියට ගරහන්න නෙමෙයි, තමන්ගේ ජාතියට වැඩක් කරන්න.හැබැයි ඉතින් වෙලා තියන්නේ ඉංග්‍රීසි පොඩ්ඩක් කට ගාවන්න පුළුවන් උනහම මෝඩ සිංහලු කියලා කියන්නනේ බහුතරයක්. ඕවා තමා අනගාරික ධර්මපාල තුමා කිවුවේත් ඒ දවස් වල.
     
    • Like
    Reactions: sgrdk1

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඉදිරියේ රාළ;20300688 said:
    මේ නූල මුල තියෙන පාන්කුඩු හදාගෙන කාලා විරේක වුණාට පස්සෙ ඔළුවට බේත් කඩෙන් කොණ්ඩෙ එන තෙලක් දාන්න. කොණ්ඩෙ එයි.

    කොන්ඩේ එන / ගැලවෙන එක නතර වෙන හොඳ තෙලක් කියපන්කො ගන්න පුළුවන් තැනක් එක්කම.
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    mcn pan kudu tratement ake diya thippili usha kochara kal thiyaganna puluwanda.nathnam masekata vithara akaparama diya thippili valin gulitika hadan thiyagena kavata kamak nadda.thava meka kala daily vada tika karaganna puluwan veida.nathnam hamavelema boka fit veida bn.
     
    mcn pan kudu tratement ake diya thippili usha kochara kal thiyaganna puluwanda.nathnam masekata vithara akaparama diya thippili valin gulitika hadan thiyagena kavata kamak nadda.
    දිය තිප්පිලි ඉස්මෙන් අනලා ගුලි කරල අව්වේ වේලන්න. එතකොට කාලයක් යනකල් පුස් අල්ලන්නෙ නෑ. පෙට්ටියක අහුරලා ෆ්‍රිජ් එකේ දාල තියන්නත් පුළුවනි. එතකොට පුස් අල්ලන්නෙම නෑනේ.
    thava meka kala daily vada tika karaganna puluwan veida.nathnam hamavelema boka fit veida bn.
    ඕක කන්න පටන් ගෙන දවස් දෙක තුනකින් කළු පාටට බොක යන්න ගන්නවා. ඇඟට මාරම සැපක් ෆිට් එකක් ගටක් එනවා. දිගටම එහෙම කනකොට තමන්ටම දැනෙන්න ගනවා දැන් දැන් බොක වේගෙන් චාජ් වෙනවා කියලා. මේ වෙනකොට ඉතිං තමන්ගෙ කාලය තමන් කළමණාකරණය කරගන්න දැනගන්න ඕනා. ඊට පස්සෙ එක දවසක් එනවා සැරට විරේක වෙනවා. ඒත් ඇඟට කිසිම අමාරුවක් එන්නෙ නෑ. එහෙම විරේක වුණාම ඇඟේ තියෙන කුණු ලට්ට ලොට්ට ඔක්කොම් අයින් වෙලා ඇඟ කූල් වෙනවා. ඔහොමයි සිද්ධිය වෙන්න ඕනා කරන්නේ.