ආලොකෝ උදපාදී ගිහිල්ලම බලන්න.
අපි ගොඩක් අය කියන කතාවක් තමයි ලංකාවෙන් හොද ෆිල්ම්ස් බිහිවෙන්නෙ නෑ කියල. ඇත්ත, එහෙම හොද ෆිල්ම්ස් හැදෙනවා අඩුයි. මොකද ලංකාවෙ ජනගහනයත් එක්ක බැලුවම කීයෙන් කී දෙනාද එන ෆිල්ම්ස් සිනමාශාලාවකට ගිහින් බලන්නෙ. ගොඩක් අය ඉන්නවා copy එකක් එනකම්. ෆිල්ම්ස් කරන අයත් ජීවත් වෙන්න ඕනනෙ. අනික කරන ෆිල්ම් එකක් ආදායම් වාර්තාවක් තිබ්බම ඊලග එකටත් හොද ගැම්මක් එනවා.
කාලෙකින් ආපු නියම ෆිල්ම් එකක් තමයි ආලොකෝ උදපාදි කියන්නෙ. හරියට ගැලපෙන කාලෙදිම රිලීස් උනේ. ඉතින් පුලුවන් හැමෝම මේක සිනමා ශාලාවකට ගිහින් නරබනවනම් හොදයි. එතකොට මේ වගේ විශිශ්ට නිර්මාන තව බිහිවේවි.