ආලෝකෝ උදපාදි Sinhala Film Trailer

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ආලෝකෝ උදපාදි Sinhala Film Trailer

    අපේ සිනමාවේ අනාගතය – ආලෝකෝ උදපාදි පුර්වප්‍රචාරක පටය

    aloko-udapadi-3-620x336.jpg

    මෙරට සිනමාවේ අනාගතය සුභ එකක් වේ යැයි යමෙක් කීවෝත් මාද ඔහු හා දැන් අවිවාදයෙන් එක් වන්නේය.ඒ වෙන එකක් හින්දා නොවෙයි අලුත් පරපුරක් මෙරට සිනමාවේ පායා සිටිනු දැකීමෙනි.ශමීරගේ මොටර් බයිසිකල්,තිසරගේ නිනෝ ලයිව්,ඉසාගේ ෆ්‍රැන්ජිපානී,එතනින් ගිහාම ආදරණීය කතාවක්,දැකලා පුරුදු කෙනකේ මේ වගේ අලුත් චිත්‍රපට ගොඩාක් බිහිවෙනු දැකීම තරම් සතුටක් ඇත්තමට සිනමා පිස්සන්ට නොමැති තරම්.ඒ සතුට මේ මොහොතේ දෙගුණ තෙගුණ වු තවත් කාරණයක් විය.තවමත් නාඹර තරුණයෙකු වු චත්‍ර වීරමන්ගේ කුළුදුල් සිනමා පටයේ පුර්වප්‍රචාරක පටය දැකීමයි.බාල ඝනයේ ඓතිහාසික සිනමාපට පසෙකලා ඔහු තැණු සිනමාපටයේ පුර්වප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තියෙනවා.වරක් ඔබ එය නරඹන්න..ඔබටත් මට දැණුනු දේ දැනේවී

    aloko-udapadi-3.jpg

    aloko-udapadi-5.jpg

    aloko-udapadi-1.jpg

    Code:
    http://cinema.lk/

    Last edited:
    • Like
    Reactions: KeyGen and SLCRI

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකනම් ඇත්තටම හොඳ ස්ටෑන්ඩර්ඩ් එකකට හදලා තියනව වගේ.. ට්‍රේලර් එක නම් පට්ටයි.. හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා හිතනවා...:yes:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මේකනම් ඇත්තටම හොඳ ස්ටෑන්ඩර්ඩ් එකකට හදලා තියනව වගේ.. ට්‍රේලර් එක නම් පට්ටයි.. හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා හිතනවා...:yes:

    සිරාවටම. එලටම ඇති...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවටම. එලටම ඇති...

    මං දැක්කදේ මුන් කලර් කරෙක්ෂන් සුපිරියටම කරලා තියනවා. නියම ෆිල්ම් එකක පෙනුම තියනවා.. :yes:

    මේකනම් අනීවා ගිහිල්ලම බලනවා. පට්ට සතුටුයි මෙහෙම දෙයක් කරන එවුන් ඉන්නව කියන්නේ...:yes:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මං දැක්කදේ මුන් කලර් කරෙක්ෂන් සුපිරියටම කරලා තියනවා. නියම ෆිල්ම් එකක පෙනුම තියනවා.. :yes:

    මේකනම් අනීවා ගිහිල්ලම බලනවා. පට්ට සතුටුයි මෙහෙම දෙයක් කරන එවුන් ඉන්නව කියන්නේ...:yes:

    අනිත් එක කැමරාකරණයෙත් ලොකු වෙනසක් තියනවා අනිත් ඒවත් එක්ක බලද්දි. දර්ශණ තල තේරීම සුපිරියි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිත් එක කැමරාකරණයෙත් ලොකු වෙනසක් තියනවා අනිත් ඒවත් එක්ක බලද්දි. දර්ශණ තල තේරීම සුපිරියි.

    ඔව් අනීවා සුපිරි. :yes: ගම දැක්කම ලගාන් එකේ ගම මතක් වුනා.. බලමු බලමු.. :) CGI පොඩ්ඩක් අවුල් වුනත් කමක්නෑ ඉතුරුවා සුපිරියටම තියනවනම්.. :D

    හොඳ ෆිල්ම් එකක් දකින්න ආසයි.. අර ක්‍රේසි බඩිය කිව්ව එකපාරක් කිව්වා වගේ ඉස්සර ඒවගේ වැඩි හරියක් තිබ්බේ ගෝනි මාලිගා හා ලී කඩු සටන් තමා...:rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මේකනම් ඇත්තටම හොඳ ස්ටෑන්ඩර්ඩ් එකකට හදලා තියනව වගේ.. ට්‍රේලර් එක නම් පට්ටයි.. හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා හිතනවා...:yes:
    :yes::yes::yes::yes::yes::love::love::love::love::love:

    The+King+and+the+Spider+2.jpg

    king Walagamba
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් අනීවා සුපිරි. :yes: ගම දැක්කම ලගාන් එකේ ගම මතක් වුනා.. බලමු බලමු.. :) CGI පොඩ්ඩක් අවුල් වුනත් කමක්නෑ ඉතුරුවා සුපිරියටම තියනවනම්.. :D

    හොඳ ෆිල්ම් එකක් දකින්න ආසයි.. අර ක්‍රේසි බඩිය කිව්ව එකපාරක් කිව්වා වගේ ඉස්සර ඒවගේ වැඩි හරියක් තිබ්බේ ගෝනි මාලිගා හා ලී කඩු සටන් තමා...:rofl:

    CGI eccharama aulak na wage ara naw ena seen eka hodai wage.
    Habai parana ewage wage maliga tika nam dakka gaman hadala kiyala penawa ban.
    ape unta eka nam kawadawath hadanna ba wage.
    Eth mey film eka anith ewata wada godak issarahin innawa wage trailer eken nam.

    :):):)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බණ්ඩාරනායකපුර ,රාජගිරිය අවට සිටින පුද්ගලයන් !!අවශ්‍යයි
    ක්‍රිකට් තරගාවලියේ හදිසි වැඩ කටයුත්තක් සදහා අවශ්‍ය කොට ඇත
    හැකි ඉක්මනින් මේ ප්‍රදේශයන් අවට කෙනෙක් වේ නම් අමතන්න 0715437072 ට
    please help
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ම්හ්හ් හොදයි වගේ අපේ රට අපේ ජාතිය මේ වගේ කියලා අලුත් පරපුරකට දැනෙන්න ඕනේ !
     
    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    ඕක හැදුවෙ කැන්ඩි සිටි සෙන්ටර් අයිති කරයාලු පොර හෙන අමුතු බුවෙක් සල්ලි වියදම් කරනවනම් කරන්නෙ හරි හමන් වැඩකට විතරයි. අනික ඉන්න නලු නිලියොත් හොදයි අර හැමදාම ව්අගෙ ජැක්සන්ම දැකලා එපා වෙනවා රජ කතා වල