(ආලෝකෝ උදපාදී ) මේ වලගම්බා රජතුමාගේ කතාවයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    අපේ සිනමාවේ අනාගතය – ආලෝකෝ උදපාදි පුර්වප්&#820

    (අපේ සිනමාවේ අනාගතය – ආලෝකෝ උදපාදි පුර්වප්‍රචාරක පටය ) මෙරට සිනමාවේ අනාගතය සුභ එකක් වේ යැයි යමෙක් කීවෝත් මාද ඔහු හා දැන් අවිවාදයෙන් එක් වන්නේය.ඒ වෙන එකක් හින්දා නොවෙයි අලුත් පරපුරක් මෙරට සිනමාවේ පායා සිටිනු දැකීමෙනි.ශමීරගේ මොටර් බයිසිකල්,තිසරගේ නිනෝ ලයිව්,ඉසාගේ ෆ්‍රැන්ජිපානී,එතනින් ගිහාම ආදරණීය කතාවක්,දැකලා පුරුදු කෙනකේ මේ වගේ අලුත් චිත්‍රපට ගොඩාක් බිහිවෙනු දැකීම තරම් සතුටක් ඇත්තමට සිනමා පිස්සන්ට නොමැති තරම්.ඒ සතුට මේ මොහොතේ දෙගුණ තෙගුණ වු තවත් කාරණයක් විය.තවමත් නාඹර තරුණයෙකු වු චත්‍ර වීරමන්ගේ කුළුදුල් සිනමා පටයේ පුර්වප්‍රචාරක පටය දැකීමයි.බාල ඝනයේ ඓතිහාසික සිනමාපට පසෙකලා ඔහු තැණු සිනමාපටයේ පුර්වප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තියෙනවා.වරක් ඔබ එය නරඹන්න..ඔබටත් මට දැණුනු දේ දැනේවී ඔබට ඒ දැනුණු හැගීම comment කරන්න :yes::yes::yes:


    aloko-udapadi-1.jpg

    aloko-udapadi-3.jpg

    aloko-udapadi-2.jpg

    aloko-udapadi-4.jpg

    aloko-udapadi-5.jpg
     
    Last edited:

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    කාලෙකට පස්සේ ආපු පට්ටම film එකක් වගේ පෙන්නේ නම්..... :yes::yes::yes:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Film eka nam hoda standard ekaka thiyenwa...eth me wage film ekak balanna quality film hall eakthuth oni....Liberty ,MC ,Savoy wage eva hera anith film halls wadakma na...Sounds , Picture quality wadakma na...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මහරජ ගැමුණු ෆිල්ම් එකට පස්සේ එන පට්ටම ෆිල්ම් එකක් වගේ ..:D:D:love::love:

    සතුටුයි මෙවගේ නිර්මාණ බිහිවෙන එකට ..දැන් ඉන්න ගොඩක් උන් අපේ ඉතිහාසේ දන්නේ නැහැනේ ..:dull:

    රේප් +6
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මට හිතෙන්නෙ මේ ෆිල්ම් එකේ සිනමාරූපී බව මහ රජ ගැමුණු ෆිල්ම් එකට වඩා ඉහලයි කියලා..