ආවර්ජනය...

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
මිය ගිය සෙනෙහසක වේදනාත්මක මතකය ඔයා කවි සිතින් සාර්ථක ලෙස ඉදිරිපත් කරලා තියෙනවා.ලස්සණයි. මගේ සුභ පැතුම්!
 
Last edited:

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    තව කවියෙක් අහුවුණා
    ලස්සන නිර්මාණයක් යසස් අයියෙ
    සුභ පැතුම්
    දිගටම ලියන්න
    හික්
    තැන්කූ හොදේ..:yes::P

    sarthaka u soduru nirmanayak.......
    hadawathata godak denenawa.....
    ehenam mama tikak hari sarthakai kiyala mata sathutu wenna puluwan bro. thanks:D

    මිය ගිය සෙනෙහසක වේදනාත්මක මතකය ඔයා කවි සිතින් සාර්ථක ලෙස ඉදිරිපත් කරලා තියෙනවා.ලස්සණයි. මගේ සුභ පැතුම්!
    ස්තුතියි සහෝ.:yes: