ආවර්ජනය...

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    sandae.jpg
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මල්ලියා ඉතාමත් සාර්ථක පද පබැඳුමක්...

    සෙනෙහසේ නාමයෙන් තබා ගිය මතක සටහන් දෝතින් තුරුල් කරන්... මතකයන් අවුස්සමින් ඒ අභියෝගයන් හා මනැසින් ගැටෙමින් ජීවත්වන්නට වෙර දරනා මොහොතක් පිලිබඳව ඔබ අපුරුවට කවියට නඟා තිබෙනවා....

    අද දවසේ තරුන පරපුර නිර්මානකරනයට එක් නොවීමේ ඌනතාවයට නව ප්‍රවිශ්ඨයක් ඔබ ලබා දී තිබෙනවා..මට මල්ලියා ගැන සියුම් ආඩම්බරයක් හදවත කොනේ රැඳිල තියෙනවා..

    නොනවත්වා දිගටම ලියන්න..ඔබේ හැකියාව ඉතා අගෙයි..

    මල්ලිට ජය!!
     
    බොහොම ස්තුතියි අයියේ ප්‍රතිචාරයට.
    මට හිතෙන විදියට ආධුනිකයෙක්ට නිර්මාණකරණයෙදි ප්‍රතිචාරය කියන එක
    ගොඩාක් වැදගත් තවත් දුර යන්න.
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Thamaa lada aadaraneeya athdakeemaka mathaka satahan aawarjanaya unu mohothaka, athi unu wedanaawa eli dakwannata, Sanda,Tharu, Walaakulu yana swabaawa darmaye dayadayan,ithaa masakaantha ayurin me nisadas nirmaanaya thulin oba yodaagena thiyenawa...oba thula athi nirmaanaathmaka kusalathaawaya thawa thawath wardanaya wewai pathami..
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    Thamaa lada aadaraneeya athdakeemaka mathaka satahan aawarjanaya unu mohothaka, athi unu wedanaawa eli dakwannata, Sanda,Tharu, Walaakulu yana swabaawa darmaye dayadayan,ithaa masakaantha ayurin me nisadas nirmaanaya thulin oba yodaagena thiyenawa...oba thula athi nirmaanaathmaka kusalathaawaya thawa thawath wardanaya wewai pathami..

    sthuthy teardrop me diri ganwima godak watinawa.

    bohoma pin
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන සාර්ථක නිර්මාණයක් අයියේ......
    සැබෑ ප්‍රේමය අහිමි වූ පසුත්.....තම වේදනාව පිටතට නොපෙන්වා......සගවගැනීම සිත තුල...ලැබූ ප්‍රේමයට සැබෑ ප්‍රතිප්‍රේමයක් දැක්වීම.....
    සුභ පැතුම් අයියට.....දිගු ගමනකට.....
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Lokaye thiyena sonduruthama wedhanawa adara wiyo duka kiyala hithenawa. Mokada yam kisi kenekuta wiyo wedhanawa danenne e wiyo wana pudgalaya samaga thibena bandeema itha prabala ekak wu witay. Ewan prabala bandeemak athiweema sandaha dedena athara itha sundara mathakayan piruna ithihasayak thibiya yuthuy. Adara wiyo duka sundaray kiyanne e duka samaga niraayaasayen mathuwana sundara mathakayan athi nisay.

    Ithin me sundara wiyo duka gana liyala thiyana kaviyath sundaray. E wagema eka kiyawana wita, kaviyage manase athi bhaawayan kiyawana kenata danenasulu gathiyak thiyanawa. Kaviya awasanaye wiyo duka daragena iwathwa yana kaviya desa sanukampitha hangeemak pahala wenawa. Mama hithanne me wage athdakeemak athi kenekuta thamange atheethaya niraayasayen sihiyata nagenawa athi me kaviya kiyawana wita. Me kaviye hondama lakshanaya lesa mata hangenne kiyawannage sithe kampanayak athi kireemata me kaviya samath weemay.

    Mewani thanaka kawiyak pala kireemedi salakilimath wiya yuthu karunu keepayakata obe awadhanaya yomu karannata kamathiy. Mewani than waladi kaviye gunathmaka bhawaya wagema, idiripath kireema (presentation) ganath unandu wiya yuthuy neda. Kaviya sandaha meeta wada pahadili font ekak bhawitha kala nam honday. E wagema sagnnaka akuru gana salakillak dakwa nathi bawa penawa, Sada, Sanda wiya yuthuy, e wagema daga – danga, sagawa – sangawa. Thawath deyak thamay kawiye sudusu than wala line space thaba nathi eka. Eg:- pasweni (5th) peliyen (kalu walawen) pasuwa peliyak ida thabuwa nam kiyawannata wada pahasu wana baway mage hangeema.

    Mema adahas yanthamin ho obe mathu nirmanayan sandaha rukulak wewa kiya prathana karanawa.
     
    Last edited:

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    හොද නිර්මානයක් සහෝ......:):)
    මම සුබ පතනවා .......:):)
    බොහොම ස්තුතියි සහෝ..

    Niyamai Machan , Good Luck
    ස්තුතියි..
    ලස්සන සාර්ථක නිර්මාණයක් අයියේ......
    සැබෑ ප්‍රේමය අහිමි වූ පසුත්.....තම වේදනාව පිටතට නොපෙන්වා......සගවගැනීම සිත තුල...ලැබූ ප්‍රේමයට සැබෑ ප්‍රතිප්‍රේමයක් දැක්වීම.....
    සුභ පැතුම් අයියට.....දිගු ගමනකට.....
    ස්තුතියි පියුම්..
    kadula bindu nodanima ena welawal kochara thiyenawada? mey nirmaney lassanai.. Good luck brother!!.
    බොහොම ස්තුතියි සහෝ...
    lassana poem ekak bro
    thankees:lol:

    Mewani thanaka kawiyak pala kireemedi salakilimath wiya yuthu karunu keepayakata obe awadhanaya yomu karannata kamathiy. Mewani than waladi kaviye gunathmaka bhawaya wagema, idiripath kireema (presentation) ganath unandu wiya yuthuy neda. Kaviya sandaha meeta wada pahadili font ekak bhawitha kala nam honday. E wagema sagnnaka akuru gana salakillak dakwa nathi bawa penawa, Sada, Sanda wiya yuthuy, e wagema daga – danga, sagawa – sangawa. Thawath deyak thamay kawiye sudusu than wala line space thaba nathi eka. Eg:- pasweni (5th) peliyen (kalu walawen) pasuwa peliyak ida thabuwa nam kiyawannata wada pahasu wana baway mage hangeema.

    Mema adahas yanthamin ho obe mathu nirmanayan sandaha rukulak wewa kiya prathana karanawa.

    ස්තුතියි සහෝ මේ කරුණු වලට. ඔව් මාත් පිළිගන්නව font එක අවුල් බව.
    මොකද මම මේ ubuntu පැත්තෙ ඉදන් කළේ ඒ නිසා windows වල තරම්
    clear type fonts ගන්න බෑ.
    අනික බං මම ටයිප් කරේ නිකං යුනිකෝඩ් දාගෙන නෙ. ඒකෙ sanyaka අකුරු ටයිප් කොරන්න මට තේරෙන්නෙ නෑ නෙව. :lol::no:
    සමාව භාජනය කළ මැනවි...
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    නියමයි සහෝ...ලස්සනට අකුරු කරල තියෙනව...දිගටම ලියන්න...සුබ පැතුම්...
    (මටත් පොඩි මතකයක් අවදි උනා...)
    හා හා ඔය එළිවෙන්නෙ කිල්ලෝට වල තියෙන හුණු ටික ටික...:D:D:P
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තව කවියෙක් අහුවුණා
    ලස්සන නිර්මාණයක් යසස් අයියෙ
    සුභ පැතුම්
    දිගටම ලියන්න