පොඩි හෙල්ප් එකක් ඕන. කවුරුහරි දන්නවද ආවර්තිතා වගුව පාඩම් කර ගන්න හොද කවියක්. ඔය campus යන අයියල නම් දන්නව ඈති දන්නවනම් මට PM එකක් දාන්නකො