ආවා ආවා.....අලුත්ම වත්කම් ප්‍රකාශනය ආවා...🫠

dilann

Well-known member
  • Jul 6, 2018
    68,041
    167,884
    113
    එකමත් එක රටක
    හැබැයි අරුට තියෙන්න බෑ :baffled:
    මූ ජොබ් කරපු එකෙක් යකෝ US වලත් සෑහෙන පඩියකට .. මාසෙට ලක්ෂ 60කට වැඩි ය පඩියකට කියල ඌ ඒ දවස් වල කිව්වේ .
    ඌ මෙහෙත් හොදට ජොබ් කරල හම්බ කරපු එකෙක් . වසන්තය වගේ එකෙක් ද මූ ?:rofl:

    අරු වගේ කෝච්චියේ පොසොන් එකට සිගරට් විකුනපු එකෙක් නෙවෙයි :ROFLMAO:

    Investments daala nane 😅
    අනිවා මූ ට නම් රුපියල් බිලියන දෙක තුනක් වත් ඇති .
    ------ Post added on Sep 18, 2025 at 2:46 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    ඌ ට කොහොමත් සල්ලි තිබ්බ එකෙක් .. කෝටි 80ට වඩා නම් තියෙන්න ඕනේ .
    සල්ලිනම් තිබුනේ නෑ, අම්මා තාත්තා නැති උනාම නැන්දා හැදුවේ පොරව, නැන්දා ටීචර් කෙනෙක්. අධ්‍යාපනය තමයි පොර තැනකට ගෙනාවේ 🤷🏽‍♂️ පොර කොලඹ පොරක් නෙවෙයි අම්බලන්ගොඩ තමයි නෑදෑයෝ ඔක්කොම වගේ ඉන්නේ 🙄
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,041
    167,884
    113
    එකමත් එක රටක
    හැබැයි අරුට තියෙන්න බෑ :baffled:
    As an economist he worked for the DFCC Bank, becoming its chief economist and treasurer. He was co-founder and Joint Managing Director of The Nielsen Company.

    මට මේ වගේ එකක් පෙන්නපන් වසන්ත ගේ ජොබ් සම්බන්ද ව .
    මහජන බැංකුවේ AL ඉවර වෙලා මාස 6ක් ද කොහෙද trainee හිටපු එකෙක් එක්ක උබ මූ ව ද සසදන්නේ ?? :ROFLMAO:

    සල්ලිනම් තිබුනේ නෑ, අම්මා තාත්තා නැති උනාම නැන්දා හැදුවේ පොරව, නැන්දා ටීචර් කෙනෙක්. අධ්‍යාපනය තමයි පොර තැනකට ගෙනාවේ 🤷🏽‍♂️ පොර කොලඹ පොරක් නෙවෙයි අම්බලන්ගොඩ තමයි නෑදෑයෝ ඔක්කොම වගේ ඉන්නේ 🙄
    අර photo එකේ නම් ඌ දුප්පත් කියලා පේන්නේ නෑ . දුප්පත් නම් වෙන්න බෑ . රෝයල් ගිය එකෙක් නේ ඉතින් .
    ------ Post added on Sep 18, 2025 at 2:51 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    As an economist he worked for the DFCC Bank, becoming its chief economist and treasurer. He was co-founder and Joint Managing Director of The Nielsen Company.

    මට මේ වගේ එකක් පෙන්නපන් වසන්ත ගේ ජොබ් සම්බන්ද ව .
    මහජන බැංකුවේ AL ඉවර වෙලා මාස 6ක් ද කොහෙද trainee හිටපු එකෙක් එක්ක උබ මූ ව ද සසදන්නේ ?? :ROFLMAO:
    එහෙනම් කියන්න ඩඩ්ලි සිරිසේන කරපු ජොබ් ටික, ගොන් පාර්ට් දාන්න එපා බන්. ඌ කියලා නැහැනේ මැණික් මාලු හම්බවෙලා ඕවා ලැබුණා කියලා 😅

    රෝයල් එකට ගියේ ශිෂ්‍යත්වේ පාස් වෙලා, මුලින් ගියේ දේවානන්ද අම්බලන්ගොඩ 🤷🏽‍♂️
    ------ Post added on Sep 18, 2025 at 2:54 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,041
    167,884
    113
    එකමත් එක රටක
    එහෙනම් කියන්න ඩඩ්ලි සිරිසේන කරපු ජොබ් ටික, ගොන් පාර්ට් දාන්න එපා බන්. ඌ කියලා නැහැනේ මැණික් මාලු හම්බවෙලා ඕවා ලැබුණා කියලා 😅
    ඩඩ්ලි ගේ පෙන්න බිස්නස් තියෙන්නේ යකෝ . . වසන්තගේ මොනවද තියෙන්නේ ???

    ඩඩ්ලි කියන්නේ ෆුල් ටයිම් බිස්නස් කරපු එකෙක් .
    වසන්ත වගේ සිකුරිටි ජොබක් කරල , මාස 6ක් මහජන බැංකුවේ ට්‍රේනින් ඉදල , පොසොන් එකට කෝච්චියේ සිගරට් විකුනපු එකෙකුයි ඩඩ්ලියි , හර්ෂ වගේ බැංකු වල ලොකු තනතුරු දරපු compnay අයිති කාරයෙක් උබ කොහොමද බන් ස්ස්දන්නේ ?? :ROFLMAO:
    සිරාවට මොංගල් ද ??
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    මූ ට සල්ලි නැති වෙන්න බෑ .. ඔයිට වඩා ඇති . . :rofl:

    මූට crypto නැති වෙන්න බෑ... Bitcoin ඇති සල්ලි වලට වඩා... :rofl:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,942
    4,896
    113
    Wasantha da ?

    Harsha da ?

    Obey thiiranaya XYZ ekata sms koranna. Dota puraa thaagi🎁
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    ඩඩ්ලි ගේ පෙන්න බිස්නස් තියෙන්නේ යකෝ . . වසන්තගේ මොනවද තියෙන්නේ ???

    ඩඩ්ලි කියන්නේ ෆුල් ටයිම් බිස්නස් කරපු එකෙක් .
    වසන්ත වගේ සිකුරිටි ජොබක් කරල , මාස 6ක් මහජන බැංකුවේ ට්‍රේනින් ඉදල , පොසොන් එකට කෝච්චියේ සිගරට් විකුනපු එකෙකුයි ඩඩ්ලියි , හර්ෂ වගේ බැංකු වල ලොකු තනතුරු දරපු compnay අයිති කාරයෙක් උබ කොහොමද බන් ස්ස්දන්නේ ?? :ROFLMAO:
    සිරාවට මොංගල් ද ??
    ඩඩ්ලිට බිස්නස් කරන්න සල්ලි තිබුණාද, අඩුගානේ ඉඩමක්වත් 😅 ඌම කියනවා ඌ මුලින් ගරාජ් එකක වැඩ කරේ කියලා 🥲 වසන්ත ගැන වසන්තයාම දාපු එකක් නේද ඔය තියෙන්නේ, ඌට පුළුවන් ඇති ඌ ඒවා උපයාගත් ආකාරය ගැන කියන්න 🤷🏽‍♂️
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Oi Harsha was a very successful businessman and sold his company for a shit ton of money :P I'm surprised to see that his net worth is below 1B rupees.
     
    • Like
    Reactions: CohenLenstra

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    Tawa th Chanda Prathipala maga enawada??
    Kukulek aran yanna oney🐓

    IMG-20250803-WA0005.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,041
    167,884
    113
    එකමත් එක රටක
    ඩඩ්ලිට බිස්නස් කරන්න සල්ලි තිබුණාද, අඩුගානේ ඉඩමක්වත් 😅 ඌම කියනවා ඌ මුලින් ගරාජ් එකක වැඩ කරේ කියලා 🥲 වසන්ත ගැන වසන්තයාම දාපු එකක් නේද ඔය තියෙන්නේ, ඌට පුළුවන් ඇති ඌ ඒවා උපයාගත් ආකාරය ගැන කියන්න 🤷🏽‍♂️
    ඩඩ්ලි ට බිස්නස් කරන්න මොකටද බන් එච්චර සල්ලි . . ඌ ෆුල් ටයිම් ඕක කරන්නේ . වසන්ත වගේ ෆුල් ටයිම් පාරේ ඉදල , පක්ෂේ වැඩ කර කර හිටපු එකෙක් නෙව්යෙඉ . . පොඩියට පටන් අරගෙන ඒ බිස්නස් එකේම ගොඩ ගිය ඕන තරම් උන් ඉන්නව .

    අපේ මාමා කරය 5ට විතරයි ඉගෙන ගෙන .තියෙන්නේ කිසි දේපලක් නැතුව ඌ බිස්නස් කරලම ගොඩ ගිහින් බැංකුවට බිලියනයක assets පෙන්නලා තිබ්බ වැඩකාට .. එහෙම තමයි යකෝ බිස්නස් කරන උන් . :rofl:

    වසන්ත කෝච්චියේ වෙලදාම් කරල සික්යුරිටි ජොබක් කරන එක ඇරෙන්න මොකද්ද කරපු බිස්නස් ??
    ඉඩමක් රෙන්ට් එකට දීපු එකද අර ඩොටේ ?? :ROFLMAO:

    මොන්ගල් ද බන් ඩඩ්ලි වගේ දිගටම බිස්නස් කරපු උන් එක්ක මුකුත් කරපු නැති එකෙක් සසදන්න ??

    Oi Harsha was a very successful businessman and sold his company for a shit ton of money :P I'm surprised to see that his net worth is below 1B rupees.
    ඔය ඉඩම් වාහන විතරයි නේ බන් .
    ------ Post added on Sep 18, 2025 at 3:10 PM