මූ ජොබ් කරපු එකෙක් යකෝ US වලත් සෑහෙන පඩියකට .. මාසෙට ලක්ෂ 60කට වැඩි ය පඩියකට කියල ඌ ඒ දවස් වල කිව්වේ .හැබැයි අරුට තියෙන්න බෑ![]()
ඌ මෙහෙත් හොදට ජොබ් කරල හම්බ කරපු එකෙක් . වසන්තය වගේ එකෙක් ද මූ ?

අරු වගේ කෝච්චියේ පොසොන් එකට සිගරට් විකුනපු එකෙක් නෙවෙයි
අනිවා මූ ට නම් රුපියල් බිලියන දෙක තුනක් වත් ඇති .Investments daala nane![]()
------ Post added on Sep 18, 2025 at 2:46 PM

I'm surprised to see that his net worth is below 1B rupees.