mun okkotama wena wena ratawala unge paksa wala samajikayan gawa depala thiyenawa! invetment thiyenawa. hama paksekama wage unta!
------ Post added on Sep 18, 2025 at 3:13 PM
dadliyata goda enna loan dala dunne mahinda! dadly sampoornayenma desapalana handunumkam matha loan dala goda apu ekek!ඩඩ්ලි ට බිස්නස් කරන්න මොකටද බන් එච්චර සල්ලි . . ඌ ෆුල් ටයිම් ඕක කරන්නේ . වසන්ත වගේ ෆුල් ටයිම් පාරේ ඉදල , පක්ෂේ වැඩ කර කර හිටපු එකෙක් නෙව්යෙඉ . . පොඩියට පටන් අරගෙන ඒ බිස්නස් එකේම ගොඩ ගිය ඕන තරම් උන් ඉන්නව .
අපේ මාමා කරය 5ට විතරයි ඉගෙන ගෙන .තියෙන්නේ කිසි දේපලක් නැතුව ඌ බිස්නස් කරලම ගොඩ ගිහින් බැංකුවට බිලියනයක assets පෙන්නලා තිබ්බ වැඩකාට .. එහෙම තමයි යකෝ බිස්නස් කරන උන් .
වසන්ත කෝච්චියේ වෙලදාම් කරල සික්යුරිටි ජොබක් කරන එක ඇරෙන්න මොකද්ද කරපු බිස්නස් ??
ඉඩමක් රෙන්ට් එකට දීපු එකද අර ඩොටේ ??
මොන්ගල් ද බන් ඩඩ්ලි වගේ දිගටම බිස්නස් කරපු උන් එක්ක මුකුත් කරපු නැති එකෙක් සසදන්න ??
ඔය ඉඩම් වාහන විතරයි නේ බන් .
------ Post added on Sep 18, 2025 at 3:10 PM
------ Post added on Sep 18, 2025 at 3:13 PM


