ආවා ආවා.....අලුත්ම වත්කම් ප්‍රකාශනය ආවා...🫠

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,789
    9,026
    113
    ulan bator
    mun okkotama wena wena ratawala unge paksa wala samajikayan gawa depala thiyenawa! invetment thiyenawa. hama paksekama wage unta!

    ඩඩ්ලි ට බිස්නස් කරන්න මොකටද බන් එච්චර සල්ලි . . ඌ ෆුල් ටයිම් ඕක කරන්නේ . වසන්ත වගේ ෆුල් ටයිම් පාරේ ඉදල , පක්ෂේ වැඩ කර කර හිටපු එකෙක් නෙව්යෙඉ . . පොඩියට පටන් අරගෙන ඒ බිස්නස් එකේම ගොඩ ගිය ඕන තරම් උන් ඉන්නව .

    අපේ මාමා කරය 5ට විතරයි ඉගෙන ගෙන .තියෙන්නේ කිසි දේපලක් නැතුව ඌ බිස්නස් කරලම ගොඩ ගිහින් බැංකුවට බිලියනයක assets පෙන්නලා තිබ්බ වැඩකාට .. එහෙම තමයි යකෝ බිස්නස් කරන උන් . :rofl:

    වසන්ත කෝච්චියේ වෙලදාම් කරල සික්යුරිටි ජොබක් කරන එක ඇරෙන්න මොකද්ද කරපු බිස්නස් ??
    ඉඩමක් රෙන්ට් එකට දීපු එකද අර ඩොටේ ?? :ROFLMAO:


    මොන්ගල් ද බන් ඩඩ්ලි වගේ දිගටම බිස්නස් කරපු උන් එක්ක මුකුත් කරපු නැති එකෙක් සසදන්න ??


    ඔය ඉඩම් වාහන විතරයි නේ බන් .
    ------ Post added on Sep 18, 2025 at 3:10 PM
    dadliyata goda enna loan dala dunne mahinda! dadly sampoornayenma desapalana handunumkam matha loan dala goda apu ekek!
    ------ Post added on Sep 18, 2025 at 3:13 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,219
    113
    එකමත් එක රටක
    dadliyata goda enna loan dala dunne mahinda! dadly sampoornayenma desapalana handunumkam matha loan dala goda apu ekek!
    ලෝන් ගෙවන්න පුලුවන් බිස්නස් තියනවනම් ලෝන් දෙනවා බන් .
    ඩඩ්ලියා කිව්වා වගේ මතකයි මාසෙට කොටි දෙකක් ද කොහෙද ලෝන් ගෙවනවා කියලා.. ඌ රෝල ගහනව . එකපාර මෙච්චර කල් හිගන්න වගේ ඉදල සල්ලි තියනව නෙවෙයි නේ . සල්ලි තියනව , පෙන්නන බිස්නස් ඕන තරම් තියනව . .
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,042
    54,687
    113
    Colombo
    IMG-20250803-WA0005.jpg
    මෙච්චර සල්ලියක් තියාගෙන කැරියට වෙඩිමෙ ලයිට් බිල ගෙවා ගන්න බෑනෙ :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    හර්ශයා ගොන් කතාවක් දෙකක් කිව්වට හර්ශට බැඳුම්කර වංචාවෙදි වත් කෝල් ගියා සල්ලි ලැබුනා කියලා චෝදනා නෑනේ. පොරට ප්‍රෙශර් එකේ වැඩ කරගන්න බැරි උනාට ඉගෙනගත්තු මනුස්සයෙක්නෙ. ඒ මනුස්සයා තමන්ගෙ ඔළුව පාවිච්චි කරලා ගේමක් ගහන එකට උබලා හුල්ලන්න එපා.
     
    • Haha
    Reactions: wpril5

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හත්තිලව්වේ... මෙච්චර ලංකාව පුරාම හෝටල්, කොටේජ් වල කොටස් තිබිලත්, මෙච්චර කල් අප්පච්චි ආණ්ඩුවෙ ගුබ්බෑයමේ තියාගෙන එළවනකම්ම කූඩැල්ලා වගේ ඉන්න දුන්නෙ... පුදුමාකාර ළමයි අප්පා...
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,751
    93
    Harsha founded Org-Marg-Smart after returning to Sri Lanka from the USA in the 1990s. The company was acquired by AC Nielsen for several hundred million rupees.
    He has a massive house in Nawala.
    He's from a rich family anyway.

    So his assets are all genuine.
     
    • Love
    Reactions: Kalegana

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,946
    28,867
    113
    Harsha founded Org-Marg-Smart after returning to Sri Lanka from the USA in the 1990s. The company was acquired by AC Nielsen for several hundred million rupees.
    He has a massive house in Nawala.
    He's from a rich family anyway.

    So his assets are all genuine.
    rich family? upper middle class at best I think
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හර්ෂ සර්ට ගුගුල් එකෙයි පේස්බුක් එකෙයි කොටස් තියනව.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,531
    25,864
    113
    ලක්ෂ 200ක්‌ තියෙන එකා එළිදරව් කරන්නේ ලක්ෂ 30-40 යි.

    ඔය කියන ගණන් 5න් වැඩි කරලා ගනිල්ලා නිකන් අඩු වට තෙල් පුච්චන්නේ නැතිව.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    හර්ශ, ඩි,එස්. සේනානායක ඉඩම් දීල තබුත්තෙගම පදිංචි කරපු කල්ලතෝනි වගෙ නෙමෙයි.

    හොද පවුලක එකෙක්, Studied at Royal Collage and did his Phd at Missouri State University
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    662000000 කියවගන්නවත් තේරෙන්නෙ නෑ හුත්තො :eek:
    662,000,000 මෙහෙම 3න් 3ට වෙන් කරගන්න. පලවෙනි 6 නම් පුලුවන් නෙ. එතනින් පස්සෙ එන්නෙ මිලියන්. ඉතින් ඔය ගාන මිලියන 662. යි ඊළගට ඉතින් බිලියන් ,ට්‍රිලියන්... Feel free to ignore this if u were being sarcastic.
     
    • Like
    Reactions: Lessar

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මූ ජොබ් කරපු එකෙක් යකෝ US වලත් සෑහෙන පඩියකට .. මාසෙට ලක්ෂ 60කට වැඩි ය පඩියකට කියල ඌ ඒ දවස් වල කිව්වේ .
    ඌ මෙහෙත් හොදට ජොබ් කරල හම්බ කරපු එකෙක් . වසන්තය වගේ එකෙක් ද මූ ?:rofl:

    අරු වගේ කෝච්චියේ පොසොන් එකට සිගරට් විකුනපු එකෙක් නෙවෙයි :ROFLMAO:


    අනිවා මූ ට නම් රුපියල් බිලියන දෙක තුනක් වත් ඇති .
    ------ Post added on Sep 18, 2025 at 2:46 PM
    එ වගෙ හිටපු එවුන් කොහොමද දන්නෙ නැ පොලිටික්ස් වලට පාත් එක කපා ගත්තෙ, චන්ද රැස්වීම වලට ගිහින් පොස්ටර් අලොලා?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,436
    100,414
    113
    662000000 කියවගන්නවත් තේරෙන්නෙ නෑ හුත්තො :eek:
    කියවගන්න තේරෙන ගානට කියවල අගට බිලියන කියපන්. එහෙම තමා ඔය පෝට් සිටිය හදන්න කලුගල් ප්‍රමාණ, උගන්ඩා ඩොලර් එහෙම ගැන්නෙ.
     
    • Haha
    Reactions: CohenLenstra

    lilman

    Well-known member
  • May 10, 2009
    41,042
    54,687
    113
    Colombo
    මයින්ද මාත්තයගෙයි,හාමු ගෙයි වත්කම් දාපල්ලකො බලන්න :rolleyes:
     
    • Like
    Reactions: wpril5