ආවා ආවා අලුත්ම වීඩියෝව!!!

Masked_Master

Member
Apr 29, 2017
157
13
0
ආවා ආවා අලුත්ම වීඩියෝව!!!

මෙන්න අපේ වීඩියෝ මාලාවේ අලුත්ම වීඩියෝ එක. :D

බලල හොඳ නරක කියන්න :rolleyes:

May 4, 2017
1,354
94
0
මහනුවර
මොකද්ද මිනිහෝ මේකේ හරුපේ? කදු බඩගානවා , පටන් ගද්දි ඇවිදින්නේ රොබෝලා වගේ ... පස්සේ කොහෙට වත් නැති එකෙක් ඇවිල්ල කෙලලා යනවා/// දැන් මොකද්ද අපි ඔකේ බලන්න ඕන? 7මින් ඕන නෑ මිනිහෝ ..7සෙක්
වලින් ඕක කරන්න තිබ්බ
 
Mid Night Fighter

Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    thenin thena beluwe. location eka nam hondai.

    voice nam chater . Oya mask nethuwa krannaawanam hondai.

    krana ewa describe krapan.

    uba monda karana or karala thiyena Marshal Arts?

    mama kalin kranna hitiye channel ekak. welawa nethi nisa ath heriya.
     
    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    මොකද්ද මිනිහෝ මේකේ හරුපේ? කදු බඩගානවා , පටන් ගද්දි ඇවිදින්නේ රොබෝලා වගේ ... පස්සේ කොහෙට වත් නැති එකෙක් ඇවිල්ල කෙලලා යනවා/// දැන් මොකද්ද අපි ඔකේ බලන්න ඕන? 7මින් ඕන නෑ මිනිහෝ ..7සෙක්
    වලින් ඕක කරන්න තිබ්බ

    කතාව ඇත්ත. සහතික ඇත්ත. :lol:
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    මේ ලබ්ත්බ බලල මටත් නිකන් ඔක්කාරෙට වගේ ආව
    මොකද්ද මේ බං ...
     
    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    thenin thena beluwe. location eka nam hondai.

    voice nam chater . Oya mask nethuwa krannaawanam hondai.

    krana ewa describe krapan.

    uba monda karana or karala thiyena Marshal Arts?

    mama kalin kranna hitiye channel ekak. welawa nethi nisa ath heriya.

    ගොඩක් ආර්ට් කරල තියෙනව. කරාටෙ, කික් බොක්සින්, කුන් ෆු වගේ ඒව.
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ගොඩක් ආර්ට් කරල තියෙනව. කරාටෙ, කික් බොක්සින්, කුන් ෆු වගේ ඒව.

    ගොඩක් කලාට වැඩක් නෑ මිනිහෝ .,. එකක් හරියට කරපන් ,,, ඊලග එක හොදට කරලා මට මෙස්සේජ් එකක් දාපන්
     
    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    ගොඩක් කලාට වැඩක් නෑ මිනිහෝ .,. එකක් හරියට කරපන් ,,, ඊලග එක හොදට කරලා මට මෙස්සේජ් එකක් දාපන්

    එල එල බොසා. ඊලඟට මීට වැඩිය මොනව හරි දාන්නම්. :yes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    යමපල්ලාගේ ප්‍රාතිහාර්යය මෙතනින්

    :lol::lol::lol:
    මචං පිටිපස්සේ වැලේ ජන්ගී ටිකකුත් එල්ලපන්..එතකොට විව්ස් ටිකක් වැඩි වෙයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ මොකද ඒ :lol::lol::lol:

    කිසි තේරුමක් නැහැනේ බං.. පැය බාගයක් විතර උණ බටේකටද කොහෙද ගහනවා.. කැලේ පුරාම ඇවිදලා ඇවිදලා එකෙක් ඇවිත් කෙලලා යනවා.. ඒකත් කමක් නෑ අර හීන්දෑරි හාදයා Dumbbell එක උස්සගන්න පුදුම ගේමක් දෙනවා.. එක්කො බර අඩු කරල උස්සන්න ඕන.. නැත්තං ඒ සීන් එක නොගනෙ ඉන්න ඕන.. උඹලට කින්ඩියට කියනව කියල හිතන්න එපා.. මහන්සිය අපරාදෙ ඒකයි.. තේරුමක් ඇති වැඩක් කරපං.. සවුන්ඩ් ඉෆෙක්ට්ස් අනං මනං හැමදේම ලස්සනයි.. ඒක් කතාව කිසි තේරුමක් නෑ.. අන්තිමට හිතුනෙ මොන හුත්තකට බැලුවද කියල විතරයි.. :no:

    බලපං කුශාන් ශ්‍රීමාල් කියන උන් දෙන්නගෙ ඒවා.. එක පාරක් නෙමේ තුන් හතර පාරක් බලන්න හිතෙනවා.. උඹ අර වීඩියෝව පුරාම නැහිල නැහිලා ගහපු ශොට් දෙක තුනට වඩා මුන්ගෙ මේ පුංචි ෆයිට් සීන් එක පට්ටයි..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් ආර්ට් කරල තියෙනව. කරාටෙ, කික් බොක්සින්, කුන් ෆු වගේ ඒව.
    ඒ කිසි දෙයක් වැඩක් වෙන්නෙ නෑනේ.. කැලේ පුරාම රිංගලා උඹලා ජෝකර්ලා වගේ උනාම..