අඩු කුලේ කොල්ලෝ ... තොපේ කෝලම් බලන්නද යකෝ අපි ඉන්ටෙර්නෙට් එන්නේ ?




මොකද්ද මිනිහෝ මේකේ හරුපේ? කදු බඩගානවා , පටන් ගද්දි ඇවිදින්නේ රොබෝලා වගේ ... පස්සේ කොහෙට වත් නැති එකෙක් ඇවිල්ල කෙලලා යනවා/// දැන් මොකද්ද අපි ඔකේ බලන්න ඕන? 7මින් ඕන නෑ මිනිහෝ ..7සෙක්
වලින් ඕක කරන්න තිබ්බ

thenin thena beluwe. location eka nam hondai.
voice nam chater . Oya mask nethuwa krannaawanam hondai.
krana ewa describe krapan.
uba monda karana or karala thiyena Marshal Arts?
mama kalin kranna hitiye channel ekak. welawa nethi nisa ath heriya.
මේ ලබ්ත්බ බලල මටත් නිකන් ඔක්කාරෙට වගේ ආව
මොකද්ද මේ බං ...



ගොඩක් ආර්ට් කරල තියෙනව. කරාටෙ, කික් බොක්සින්, කුන් ෆු වගේ ඒව.
ගොඩක් කලාට වැඩක් නෑ මිනිහෝ .,. එකක් හරියට කරපන් ,,, ඊලග එක හොදට කරලා මට මෙස්සේජ් එකක් දාපන්

මචං පිටිපස්සේ වැලේ ජන්ගී ටිකකුත් එල්ලපන්..එතකොට විව්ස් ටිකක් වැඩි වෙයි..යමපල්ලාගේ ප්රාතිහාර්යය මෙතනින්
![]()
ඒ මොකද ඒ![]()


ගොඩක් ආර්ට් කරල තියෙනව. කරාටෙ, කික් බොක්සින්, කුන් ෆු වගේ ඒව.