උදේට ෆිට් එකේ නැගිටින්න පුලුවන්. ඈලි මෑලි ගති නෑමොකක්ද බන් හේතුව ? ඔව්වා බොන්න????
දැන ගන්න අහන්නෙ....
ඇගට පොඩ්ඩ ඇත්තන් මහන්සි නෑ.
ලේ වල ගුණාත්මක භාවය වැඩි වෙනවා.
අවශ්‍ය පෝශණ කොටස් අපිට කෑමෙන් හරියටම වැටෙන්නේ නෑනේ, එහෙම උනාම ඇගේ ලේ අඩු වෙන හම සුදු මැලි වෙන එක අඩු වෙනවා.
හම ලස්සන වෙනවා. හෙමෙන් ඇගේ ලේ පාට හොදට පේනවා (ගෙදර ගියාම ෆොටෝ එකක් දාන්නම්)
ඇග මාර ප්‍රබෝධමත්.
සතියෙන් රිසල්ට් තේරෙනවා.
මාසයක් බොද්දි කැරිම ෆිට් ඇගට
ඕ මම නාකි නම් තමයි.Apo patta nakiyek neda uba.. apita nan owa one na.. naturally active ..Young boys la
මේ අවුරුද්දේ මාර්තු වලට 39.
හැමෝම ඉතින් නාකි වෙනවානේ බන්.
ඒක නවත්තන්න බෑනේ.
ඒ උනාට තොට වඩා මගේ හම ලස්සනයි.
ගෙදර ගියාම ෆොටෝ එකක් දාන්නම්
------ Post added on Jan 11, 2023 at 10:19 PM
ගැම්ම ආවම දවසම ඇක්ටිව්.Gamma aapuwama moko ban kare?
පොඩ්ඩක් ඇත්තන් ටයර්ඩ් වෙන්නේ නෑ.
------ Post added on Jan 11, 2023 at 10:19 PM
නෑ බන් හිතුමතේට නෙමෙයි ගන්නේ.Iron වැඩිපුර ගන්න එපා කිව්වා අක්මාව ට හොඳ නැහැ කියනවා ඇත්ත නොදනිමි හොයාලා බලන්න
ඩොකටර් සමන් හේවාමාන කිව්වේ මේ විදිහට බොන්න කියලා.
අයර්න් කැප්සියුල් එකක් විටමින් c එක්ක.
------ Post added on Jan 11, 2023 at 10:20 PM
1000mg kiyada
------ Post added on Jan 11, 2023 at 10:27 PM
