ආවා ආවා ආවා.. අලු අලුතෙන්ම..උණු උණුවෙන්ම ආවා..

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    oken 10 Inch ekak 12 wage karaganna barida?
    ඒකට ඕවා ඔනේ නෑ.
    පයියේ විනාකිරි ටිකක් ගාගෙන ඇදපන්.
    ටිකක් දික් උනාම බිම වාඩිවෙලා ටොපාව පාගගෙන නැගිටින්න ට්‍රයි කරපන්.
    හොදට ඇදිලා එනවා සුපිරියටම
     
    • Haha
    Reactions: shenat

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඒකට ඕවා ඔනේ නෑ.
    පයියේ විනාකිරි ටිකක් ගාගෙන ඇදපන්.
    ටිකක් දික් උනාම බිම වාඩිවෙලා ටොපාව පාගගෙන නැගිටින්න ට්‍රයි කරපන්.
    හොදට ඇදිලා එනවා සුපිරියටම
    bima wadi wena sin eka nathuwa apita barida mehema karanna?
    gadol bagayak aran lanuwaka gata gahala ellala thibboth? appaha haminenna kiyala dik weyida?
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    bima wadi wena sin eka nathuwa apita barida mehema karanna?
    gadol bagayak aran lanuwaka gata gahala ellala thibboth? appaha haminenna kiyala dik weyida?
    වේට් එක මදි.
    එහෙනම් 6 * 9 කලු ගලක් වත් එල්ලන්න ඕනේ
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් අපිත් බිව්වා විටමින් සී නම් ඔය 1000mg පෙත්ත
    පස්සේ දැනගත්තේ ඒ ඩෝස් එක හොදටම වැඩියි කියලා
    මේ තියෙන්නේ දවසට ඕන ගාණ..පොඩ්ඩක් තව හොයල බලන්න
    කිඩ්නි වලට අවුලක් වෙන්න පුළුවන් කියලා කියන්නේ ඩෝස් වැඩි උනාම

    vit-c.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    තව ඉන්ද්‍රජීත් කෙනෙක් වැඩලා නෙද එලිකිරියේ . යසයි යසයි ... තව අවුරුද්දකින් දෙක්කින් එලකිරිය හේදිලම යනවා සුවර් . ටේක් මී බැක් ටු 2010 ඔල්ඩ් ඩේස් එලකිරි 😪
     
    • Haha
    Reactions: hkiz

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මචන් අපිත් බිව්වා විටමින් සී නම් ඔය 1000mg පෙත්ත
    පස්සේ දැනගත්තේ ඒ ඩෝස් එක හොදටම වැඩියි කියලා
    මේ තියෙන්නේ දවසට ඕන ගාණ..පොඩ්ඩක් තව හොයල බලන්න
    කිඩ්නි වලට අවුලක් වෙන්න පුළුවන් කියලා කියන්නේ ඩෝස් වැඩි උනාම

    View attachment 194325
    විටමින් c බන් දවසකට 2000mg වෙනකන් සේෆ් ලිමිට්.
    මේක මේ මම හිතු මනාපෙට බොනවා නෙමෙයි බන් සමන් හේවාමාණ දුන්නේ.

    තව ඉන්ද්‍රජීත් කෙනෙක් වැඩලා නෙද එලිකිරියේ . යසයි යසයි ... තව අවුරුද්දකින් දෙක්කින් එලකිරිය හේදිලම යනවා සුවර් . ටේක් මී බැක් ටු 2010 ඔල්ඩ් ඩේස් එලකිරි 😪
    යකෝ වැදගත් දෙයක් නේද දාල තියෙන්නේ.
    ඔය බේත් ටික ලියාගන්නම මට 10000 ගියා චැනලින් ෆීස්.
    එහෙව් එක නිකන් දුන්නම මම ඉන්ද්‍රසිරිය වග්වෙ කියලා නිකන් බනින්නේ තෝ මට.

    https://elakiri.com/threads/ලේ-වෑහෙන-කතන්දරේ.2087204/

    මේ ටික ලියලා විනාඩි 5 කතා කරන්න 10000.

    ------ Post added on Jan 12, 2023 at 2:23 AM
     
    • Love
    Reactions: priyanka_hdp

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඕක එකපාර ගන්න එපා එහෙනන් 2-3 පාරකට බොන්න
    කඩලා බොන්න බෑ බන්
    මේක වතුරට දැම්මම එහෙම්ම දියවෙන එක
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113



    ගෙන්නන් ගහලා බලපන්.
    සතියක් බොනකොට ඇගට වෙනස තේරෙයි.
    Feroglobin iron tablet එකක් මේකෙන් එකක් එක්ක බීලා බලපන් සතියක් මම කියනවට.
    ඇගට මාර ෆිට් එකක් සහ ගැම්මක් එනවා.
    අනිවා ෆෙරොග්ලොබින් එකකුත් ගෙන්නන් ගහපන්.
    vitamin එක ගත්තේ කොහෙන්ද?ලින්ක් එක දානවද? :) thank you
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    යකෝ පයි නග්ග ගන්න බොන එකක් නෙමේ මේක.
    ඇගේ ලේ වල කොලිටි එක වැඩිවෙන්නයි අයර්න් ටැබ්ලට්ස් ගහන්නේ.
    හිමොග්බොලින් එහෙම වැඩිවෙලා රුධිරයේ කොලිටි එක වැඩි වෙන්න.
    ලේ කොලිටි වෙලා එනකොට ඒකේ අතුරු ප්‍රථිපලයක් විදිහට පයියත් හොදට නගිනවා
    හැබැයි ප්‍රධාන අරමුණ ඒක නෙමෙයි.
    පොඩ්ඩ ඇත්තන් ඇගට මහන්සි නෑ.
    උදේට නැගිටිද්දි ඈලි මෑලි ගතිය නෑ.
    ඇගට ෆිට් මාර විදිහට.
    pissuda ban ubata.. thun welaa kaapan bath aduwen elawalu maalu wediyen...
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    itin tawa owath ganne ai ehenam ? pharmcy1n
    හරක් මස් ඌරු මස් වගේ දේවල් මම කන්නේ නෑ බන්.
    රෙඩ් මීට් මට කැවෙන්නම නෑ.
    අනික අපි කොච්චර හොදට කෑව බිව්වත් අපිට සමහර නියුටිශන්ස් මිස් වෙනවා බන්.
    අනික දැන් අපි කඩෙන් ගන්න එලවලු වල එහෙම එච්චර ගුණයක් නෑ බන්.
    උබ පොඩ්ඩක් බ්ලඩ් එකක් එහෙම චෙක් කරල බලපන්කෝ උබටත් අහුවෙයි.
    දැන් අපිට සේරම දේවල් මේ කන හුකන කෑම වලින් කවර් කරන්න බෑ