ආවා ආවා ආවා!! හඬ පට දෙකම මේන්න ආවා..!!!

redux

Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඉතින් දැන් මුන් සිරාවට දකුණෙද 😄.

    අනිවා girls school ekaka කෙල්ලො සෙට් එකක්. උන් තමයි කොල්ලොන්ගේ මයිල් ගස් ගැන පවා ඔහොම යාළුවොත් එක්ක ඩිස්කස් කරන්නෙ.
    එක පාරක් අපේ එකෙක් කෙල්ල ගැන පොඩි සැකයක් ඇවිල්ල එකීගේ phone එකට කෝල් රෙකොර්ඩ් වෙන්න app එකක් දාල. මුන් phone මාරු කර කර use කරේ ඒ කාලේ. කෙල්ල කොටු පැනලනම් තිබ්බෙ නැහැ. හැබැයි මූත් එක්ක කරපුව millisecond එකට විස්තර කරල තිබ්බ යාලුවෙක්ට. ගම්පහ රත්නාවලී එකක්. මේක වුනේ ඉස්කෝලේ යන කාලේ නෙවේ හොඳේ 😁.
    අපේ එකා රෙකොර්ඩ් එක ප්ලේ කරේ නැහැ. හැබැයි විස්තරේ කිව්ව බීපු වෙලාවක. Girls school වල උන් කතා කරන ඒවා ඇහුවහම අපි බඩ වෙනව කියල තමයි පොර පටන්ගත්තෙ. මට ඕක මතක් උනේ අර නහර වැල් කතාව ඇහුනම 😂.
    මේ main කෙල්ලනම් පෝලිමක් දාන්න ඕන කියන්න හිතුනත් ඒකි ඔක්කොම කරගෙන ඉන්නෙ කියල මතක් වෙලා මටම ඔලුවට එකක් ගහගෙන නිකන් හිටිය.
    Owa samanya dewal ban. A dawaswala mage gf kenek hitiya eki kiwwe unge yaluwo set unama kollonge paiyawal wala size eka guess karanawalu. :ROFLMAO: Ape samahara gon hatta hithan inne kello babala kiyala. Eth unut api wagemai. Unut api wagema porn balana, athe gahana un.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    Parents should really look into what their children are doing with their smartphones.
    Thama school yana wayase wage. Colombo walin dura wage accent eke hatiyata nam. Dakunu rate da manda.

    dakunu rate wage thama. ulanawa gaga kiyanne oya patthe aya thama :P
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    IMG-20201103-WA0005.jpg
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    meka mata hithenne mun 3 denage private group chat ekak.. village wenna ba ban..kohe hari colombo study karana badu 3k da koheda
    ara podi ekekge wage kata handa tiyena eki thama ethana pattama baduwa. ara wadiya katha nokara inna 3n weni ekida koheda leak karala tiyenne :lol:
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඒකි අන්තිමට තව audio record එකක් දාලා තියෙනවා කරපු එවුන්ගෙන් පළිගන්නවා කියලා
    ඒකෙ වීඩියෝ එකක් ගැන කියනවා, මේ තියෙන්නේ ඒක නේද

    https://voca.ro/1c5uw5MnCc3S
    හම්බෝ බලු කෙඳිරිය... හා අපි බය උනා..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    මේවා මොන කතාද බං. ඉස්සර අපේ ගමේ නැන්දලා අක්කලා කුඹුකෙ ළිඳ ළග කතා වෙච්ච දේවල් ඇහුවනම් උඹල බඩ වෙනවා බොල
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේවා මොන කතාද බං. ඉස්සර අපේ ගමේ නැන්දලා අක්කලා කුඹුකෙ ළිඳ ළග කතා වෙච්ච දේවල් ඇහුවනම් උඹල බඩ වෙනවා බොල
    උඹ කොහොමද කුඹුකෙ ළිඳ ළග ගෑනු කතා වෙච්ච ඒව දන්නෙ?
    උඹනේද කුඹුකෙ ළිඳ ලඟ හබරල ගාලෙ හැංගිලා ගෑනු නානව බලාගෙන ගතේ අහනව මාට්ටු වෙලා ගෑනුන්ගෙන් ගුටි කෑව කක්කි නලින්දය...?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    උඹ කොහොමද කුඹුකෙ ළිඳ ළග ගෑනු කතා වෙච්ච ඒව දන්නෙ?
    උඹනේද කුඹුකෙ ළිඳ ලඟ හබරල ගාලෙ හැංගිලා ගෑනු නානව බලාගෙන ගතේ අහනව මාට්ටු වෙලා ගෑනුන්ගෙන් ගුටි කෑව කක්කි නලින්දය...?
    හා හා මාතියා කෑගාන්න එපා..... :P