ඉතින් දැන් මුන් සිරාවට දකුණෙද

.
අනිවා girls school ekaka කෙල්ලො සෙට් එකක්. උන් තමයි කොල්ලොන්ගේ මයිල් ගස් ගැන පවා ඔහොම යාළුවොත් එක්ක ඩිස්කස් කරන්නෙ.
එක පාරක් අපේ එකෙක් කෙල්ල ගැන පොඩි සැකයක් ඇවිල්ල එකීගේ phone එකට කෝල් රෙකොර්ඩ් වෙන්න app එකක් දාල. මුන් phone මාරු කර කර use කරේ ඒ කාලේ. කෙල්ල කොටු පැනලනම් තිබ්බෙ නැහැ. හැබැයි මූත් එක්ක කරපුව millisecond එකට විස්තර කරල තිබ්බ යාලුවෙක්ට. ගම්පහ රත්නාවලී එකක්. මේක වුනේ ඉස්කෝලේ යන කාලේ නෙවේ හොඳේ

.
අපේ එකා රෙකොර්ඩ් එක ප්ලේ කරේ නැහැ. හැබැයි විස්තරේ කිව්ව බීපු වෙලාවක. Girls school වල උන් කතා කරන ඒවා ඇහුවහම අපි බඩ වෙනව කියල තමයි පොර පටන්ගත්තෙ. මට ඕක මතක් උනේ අර නහර වැල් කතාව ඇහුනම

.
මේ main කෙල්ලනම් පෝලිමක් දාන්න ඕන කියන්න හිතුනත් ඒකි ඔක්කොම කරගෙන ඉන්නෙ කියල මතක් වෙලා මටම ඔලුවට එකක් ගහගෙන නිකන් හිටිය.