අදද තේරුනේ?අමු සක්කිලි. මේකෙ බහුතරයක් ඉන්නෙම සමාජ වයිරී පොන්නප්පුලා
අදද තේරුනේ?අමු සක්කිලි. මේකෙ බහුතරයක් ඉන්නෙම සමාජ වයිරී පොන්නප්පුලා
reddit paththe ehema giyoth angaharu welata tamai yanda wenneලංකාව ජිවත් වෙන්න, ළමයෙක් හදන්න හොද රටක් නෙවෙයි කියන්නේ දුෂණ වංචා බදු අරවා මේවා නිසා නෙවෙයි සමාජේ ඉන්න ගොබ්බ හැතිකරේ නිසා.
උබලා උබලැ ගෑනු උබල අම්මලා සහෝදර සහෝදරියෝ උබලැ ළමයි දිහා බලන් ඉන්න එදිනෙදා භෞතිකව හම්බවෙන මොලබාග ඇස් මේවා!reddit paththe ehema giyoth angaharu welata tamai yanda wenne
rawattaganima mokakda? yathaarthaya okaiඋබලා උබලැ ගෑනු උබල අම්මලා සහෝදර සහෝදරියෝ උබලැ ළමයි දිහා බලන් ඉන්න එදිනෙදා භෞතිකව හම්බවෙන මොලබාග ඇස් මේවා!
අරෙහෙත් එහෙමයි කියලා හිත හදාගන්න එක හිත රවට්ටගැනිමක් විතරයි.
නෑ මචන්. ගොඩක් කල්. බලපන්කො අම්මට බනින කැත පෙලක් තිරිසන්නු. එක අතකට අපිත් එහෙම උන් එක්ක මේකෙම ලැගන් ඉන්නවා. බ්ලොක් කරන්න ඔප්ශන් එකක් ආවානම් අපේ පෝස්ට් උන්ට පේන්නෙ නැති තවත් හොඳයිඅදද තේරුනේ?
ඇයි බන් මෙහෙම හෑලි ලියන්නෙ. key board එක තම්බලා බීපන් සුප් එකක් හදාගෙන.හැමදාම කවුරු හරි මැරුණට පස්සෙ හෑලි ලියනවා. Filter දාලවත් පොඩ්ඩක් ලස්සන කෙල්ලෙක් කොල්ලෙක් නම් හෑලි සමානුපාතිකව වැඩි වෙනවා. පක තමයි. අර සිංදුවක් තියෙනවා වගේ ඔය සේරම එක සුමානයයි බං. මැරිච්ච එකාගෙ අම්මට තාත්තට වුණත් උපරිම මාසයක් දෙකක් ලොකු කැක්කුමක් තියෙයි එච්චරයි. විශේෂයෙන්ම ඔතනට යන ගොඩක් උන් හැමෝටම අප්පිරියා වෙච්ච පොරවල්. ඉතින් කටින් කියන්න අවුල් වුණාට එහෙම වෙච්ච එක හොඳයි කියල කාට කාටත් ඉක්මනට තේරෙන්න ගන්නවා.
ඉතින් මම නම් කියන්නෙ suicide කරගන්නම හදන උන්ට කරගන්න දෙන එකයි හොඳම වැඩේ. අපි බලෙන් නැවැත්තුවා කියලා, කතා කරලා හිත හැදුවා කියලා උන්ටවත්, අපිටවත්, සමාජෙටවත් හම්බෙන සෙතක් නෑනෙ බං. එහෙම නැතිව හොයල බැලුවා, කතා කරා කියල සිද්ධ වෙන රෙද්දක් නෑ. වෙන එකම දේ අවධානෙ අනුකම්පාව ගන්ඩ තව තව එ‍්කම කරන්න යන එක. උෟයියා වුණාට අැත්ත එ‍්කයි.
Suicide කරගන්න එකාට තියෙන මොකක් හරි ප්‍රශ්නෙ විසඳගන්න උදව්වක් කරා නම් ඔන්න හරි. මානසික ලෙඩක් තියෙනවා නම් එ‍්කට ප්‍රතිකාරයක් ගන්න යොමු කරන එක, සල්ලි / ණය ප්‍රශ්නයක් නම් පුළුවන් ගාණක් දීලා උදව් වෙන එක, ලව් ප්‍රශ්නයක් නම් + දැඩි පුකේ අමාරුවක් තියෙනවා නම් තමන් සෙට් කරගන්න එක වගේ මොකක් හරි Pragmatic විසඳුමක් දෙන්න පුළුවන් නම් හරි.
හැබැයි අැත්තම කතාව මැරෙන්ඩම ගිය එකෙක්ට ඔය මොනවා කරත් ඊට පස්සෙ බේරලාම තියා ගන්න ලේසි නෑ. කොයි වෙලාවෙත් පොඩ්ඩ බැරි වුණොත් ඕකම කරන්ඩ යනවා විතරක් නෙවෙයි, සමහර කාලකන්නි හැත්ත ඉන්නවා මැරෙන්ඩ හිතෙනවා අරක මේක කියල heart strings අැදල උන්ගෙ උවමනා එපාකම් පවා සපුර ගන්ඩ හදනවා. ඉතින් කොටි වලිග අල්ලගන්ඩ කලින් ටිකක් පරිස්සම් වෙන්ඩත් ඕන කියල අමතක කරන්න හොඳ නෑ.
පොදුවෙ කාට කොච්චර රිදුණත් suicide කරන් මැරෙන්ඩම ඕන එකෙක් ඉන්නවා නම් උට මැරෙන්ඩ දෙන එකයි හොඳම වැඩේ. ගොඩක් උන්ට මොනවා කරත් උන් හොයන සැනසීම වෙන විදිහකින් ලැබෙන් නෑ. අැත්ත එ‍්කයි. මැරිලත් ලැබෙන පකක් නෑ, හැබැයි අනිත් උන්ටවත් නිදහසක් හම්බෙනවනෙ.
(මේවත් ඉතින් high IQ වලින් තේරුම් ගන්න ඕන දේවල්. එ‍් වෙනුවට low IQ තොපි ඉතින් පුංචි වපසරියක හිතල එදා වේල හිත පහන් වෙන එම්පති හුම්පති විසඳුම් ටිකක්, impractical හැබැයි politically correct බයිලා ටිකක් ගහල shape වෙයන්.)
Bumpඇත්තටම මානසික ව්‍යාකූල තත්ත්වෙකින් ඉන්න කෙනෙක් ගොඩක් වෙලාවට ඒ ගැන කාටවත් කියන්න යන්නෙ නෑ. ඒ වුණාට හොද විමසිල්ලෙන් බලනවා නම් එ අයගෙ හැසිරීමෙන්, අංග චලනවලින් එහෙම ප්‍රශ්ණෙක ඉන්න කෙනෙක් කියන එක ගැන පොඩි පොඩි හෝඩුවාවල් හොයාගන්න පුළුවන්. එහෙම කෙනෙක් දැක්කම ඒ මනුස්සයව කොන් නොකර වචනෙකින් හරි හිත සනසලා කරන උදව්වකින් උනත් ඒ මනුස්සයගෙ ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන්.