ආවා ආවා එල්ලිලා 🙈🙉🙊

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,878
    28,781
    113
    ලංකාව ජිවත් වෙන්න, ළමයෙක් හදන්න හොද රටක් නෙවෙයි කියන්නේ දුෂණ වංචා බදු අරවා මේවා නිසා නෙවෙයි සමාජේ ඉන්න ගොබ්බ හැතිකරේ නිසා.
    reddit paththe ehema giyoth angaharu welata tamai yanda wenne
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    reddit paththe ehema giyoth angaharu welata tamai yanda wenne
    උබලා උබලැ ගෑනු උබල අම්මලා සහෝදර සහෝදරියෝ උබලැ ළමයි දිහා බලන් ඉන්න එදිනෙදා භෞතිකව හම්බවෙන මොලබාග ඇස් මේවා!

    අරෙහෙත් එහෙමයි කියලා හිත හදාගන්න එක හිත රවට්ටගැනිමක් විතරයි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,781
    113
    උබලා උබලැ ගෑනු උබල අම්මලා සහෝදර සහෝදරියෝ උබලැ ළමයි දිහා බලන් ඉන්න එදිනෙදා භෞතිකව හම්බවෙන මොලබාග ඇස් මේවා!

    අරෙහෙත් එහෙමයි කියලා හිත හදාගන්න එක හිත රවට්ටගැනිමක් විතරයි.
    rawattaganima mokakda? yathaarthaya okai
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,700
    4,439
    113
    ෂුවර්ද මේ මැරිලා ඉන්නේ video එකේ අන්තිමට ඉන්න කෙල්ලමද කියල?


    View attachment 247381
    482244973_945593287759348_6768238815767544926_n.jpg

    480810424_945593367759340_832465474047113994_n.jpg

    481043296_945593417759335_8955453206632889003_n.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අදද තේරුනේ?
    නෑ මචන්. ගොඩක් කල්. බලපන්කො අම්මට බනින කැත පෙලක් තිරිසන්නු. එක අතකට අපිත් එහෙම උන් එක්ක මේකෙම ලැගන් ඉන්නවා. බ්ලොක් කරන්න ඔප්ශන් එකක් ආවානම් අපේ පෝස්ට් උන්ට පේන්නෙ නැති තවත් හොඳයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,883
    1
    60,787
    113
    Mother Earth
    @dog123 බ්‍රෝ ඇයි කියපන් උබ මෙහෙම ටයිටල් එකක් දැම්මෙ ? කෙනෙක්ගෙ මරණයක් නිකන් ආතල් එකක් වගේ දැනෙනවද ? මම මේ උබට මොකුත් කියනව නෙමෙයි. උබ එහෙම මොකුත් හිතල දැම්ම නෙමෙයි වෙන්නත් පුළුවන්. උබට පුළුවන්ද "මට සමාවෙන්න" කියල දාලා උබට හිතෙන දේත් ඒකත් එක්කම ලියන්න ? එතකොට මේ ත්‍රෙඩ් එකේ උබට බනින කට්ටිය උබට සමාව දෙයි. මොකද බන් අපි සත්තු නෙමෙයිනේ. සහකම්පනය සහිත මිනිස්සු. තව කෙනෙකුට කරදරයක් වෙනවට අපි කැමති නෑ. අනිත් කෙනාගෙ කරදරය අපිට දුකක්. 🤷‍♂️

    හැමදාම කවුරු හරි මැරුණට පස්සෙ හෑලි ලියනවා. Filter දාලව‍ත් පොඩ්ඩක් ලස්සන කෙල්ලෙක් කොල්ලෙක් නම් හෑලි සමානුපාතිකව වැඩි වෙනවා. පක තමයි. අර සිංදුවක් තියෙනවා වගේ ඔය සේරම එක සුමානයයි බං. මැරිච්ච එකාගෙ අම්මට තාත්තට වුණත් උපරිම මාසයක් දෙකක් ලොකු කැක්කුමක් තියෙයි එච්චරයි. විශේෂයෙන්ම ඔතනට යන ගොඩක් උන් හැමෝටම අප්පිරියා වෙච්ච පොරවල්. ඉතින් කටින් කියන්න අවුල් වුණාට එහෙම වෙච්ච එක හොඳයි කියල කාට කාටත් ඉක්මනට තේරෙන්න ගන්නවා.

    ඉතින් මම නම් කියන්නෙ suicide කරගන්නම හදන උන්ට කරගන්න දෙන එකයි හොඳම වැඩේ. අපි බලෙන් නැවැත්තුවා කියලා, කතා කරලා හිත හැදුවා කියලා උන්ටවත්, අපිටවත්, සමාජෙටවත් හම්බෙන සෙතක් නෑනෙ බං. එහෙම නැතිව හොයල බැලුවා, කතා කරා කියල සිද්ධ වෙන රෙද්දක් නෑ. වෙන එකම දේ අවධානෙ අනුකම්පාව ගන්ඩ තව තව එ‍්කම කරන්න යන එක. උ‍ෟයියා වුණාට අ‍ැත්ත එ‍්කයි.

    Suicide කරගන්න එකාට තියෙන මොකක් හරි ප්‍රශ්නෙ විසඳගන්න උදව්වක් කරා නම් ඔන්න හරි. මානසික ලෙඩක් තියෙනවා නම් එ‍්කට ප්‍රතිකාරයක් ගන්න යොමු කරන එක, සල්ලි / ණය ප්‍රශ්නයක් නම් පුළුවන් ගාණක් දීලා උදව් වෙන එක, ලව් ප්‍රශ්නයක් නම් + දැඩි පුකේ අමාරුවක් තියෙනවා නම් තමන් සෙට් කරගන්න එක වගේ මොකක් හරි Pragmatic විසඳුමක් දෙන්න පුළුවන් නම් හරි.

    හැබැයි අ‍ැත්තම කතාව මැරෙන්ඩම ගිය එකෙක්ට ඔය මොනවා කරත් ඊට පස්සෙ බේරලාම තියා ගන්න ලේසි නෑ. කොයි වෙලාවෙත් පොඩ්ඩ බැරි වුණොත් ඕකම කරන්ඩ යනවා විතරක් නෙවෙයි, සමහර කාලකන්නි හැත්ත ඉන්නවා මැරෙන්ඩ හිතෙනවා අරක මේක කියල heart strings අ‍ැදල උන්ගෙ උවමනා එපාකම් පවා සපුර ගන්ඩ හදනවා. ඉතින් කොටි වලිග අල්ලගන්ඩ කලින් ටිකක් පරිස්සම් වෙන්ඩත් ඕන කියල අමතක කරන්න හොඳ නෑ.

    පොදුවෙ කාට කොච්චර රිදුණත් suicide කරන් මැරෙන්ඩම ඕන එකෙක් ඉන්නවා නම් උට මැරෙන්ඩ දෙන එකයි හොඳම වැඩේ. ගොඩක් උන්ට මොනවා කරත් උන් හොයන සැනසීම වෙන විදිහකින් ලැබෙන් නෑ. අ‍ැත්ත එ‍්කයි. මැරිලත් ලැබෙන පකක් නෑ, හැබැයි අනිත් උන්ටවත් නිදහසක් හම්බෙනවනෙ. 👌

    (මේවත් ඉතින් high IQ වලින් තේරුම් ගන්න ඕන දේවල්. එ‍් වෙනුවට low IQ තොපි ඉතින් පුංචි වපසරියක හිතල එදා වේල හිත පහන් වෙන එම්පති හුම්පති විසඳුම් ටිකක්, impractical හැබැයි politically correct බයිලා ටිකක් ගහල shape වෙයන්.)
    ඇයි බන් මෙහෙම හෑලි ලියන්නෙ. key board එක තම්බලා බීපන් සුප් එකක් හදාගෙන. :-D
    ------ Post added on Feb 27, 2025 at 10:02 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇත්තටම මානසික ව්‍යාකූල තත්ත්වෙකින් ඉන්න කෙනෙක් ගොඩක් වෙලාවට ඒ ගැන කාටවත් කියන්න යන්නෙ නෑ. ඒ වුණාට හොද විමසිල්ලෙන් බලනවා නම් එ අයගෙ හැසිරීමෙන්, අංග චලනවලින් එහෙම ප්‍රශ්ණෙක ඉන්න කෙනෙක් කියන එක ගැන පොඩි පොඩි හෝඩුවාවල් හොයාගන්න පුළුවන්. එහෙම කෙනෙක් දැක්කම ඒ මනුස්සයව කොන් නොකර වචනෙකින් හරි හිත සනසලා කරන උදව්වකින් උනත් ඒ මනුස්සයගෙ ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන්.
    Bump
     
    • Like
    Reactions: Stimulus mind

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයි
    උඹ ලෝකේට කවුරු වුණත් උඹව මතක සුමානයයි