ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    යකෝ ඊයේ පෙරේදත් දැම්ම නේ බන් ... බලපන් පොඩ්ඩක්
    මේ දවස්වල ජොබක් හොයනවා බන්
    අහ්හ් දැම්මද..ඉදපන්කෝ බලන්න:love::love::love:
    මාර්කටින් තමා කරේ ... වෙන එකක් හොයන්නේ
    ඇයි බන් මාර්කටින් හොද නැද්ද....:baffled::eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2016 කැලන්ඩරේ දැන්ම..... :)

    ප්‍රින්ටර්ස්ල 2016 කැලැන්ඩර් ප්‍රින්ට් කරන්න දැන් ඉදන්ම පටන් ගන්නව බන්... :)
    මොකෝ කියන්නේ.... ෂොප් එකට ගහමුද කැලැන්ඩර්ස් ටිකක්? :baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක කොහොමත් බම්ප් කරකර තියාගනියි ලබන අවුරුද්දෙ දෙසැම්බර් වගේ වෙනකං..:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක කොහොමත් බම්ප් කරකර තියාගනියි ලබන අවුරුද්දෙ දෙසැම්බර් වගේ වෙනකං..:(

    පිස්සුද පුතා... ලබන අවුරුද්දේ මුල මාස 5,6 යද්දි දෙන්නන් උඹට 2017 ගෙඩිපිටින්..:baffled::baffled: