ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :cool: Resolution tikak wadi unanam hodai wage..

    මොකක්?
    මම වෙක්ටර් ෆෝර්මැට් එකේ දැම්මේ...රාෂ්ටර් මුකුත් දැම්මේ නැහැ.. ඉතින් මේ මොන රෙසලූෂන් කතා ද? මට තේරෙන්නේ නැහැ...:nerd::nerd:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes::baffled:කුකුවාගේ හොර මාට්ටුයි නෙහ්:rofl:

    උඹල වගේ මේ පාපමිත්‍රයෝ නෙමෙයි බොල ඒ.. එලකිරි එකේ සෑහෙන කාලයක ඉදන් දන්න කියන බොක්කවල්... දැනට වඩා සුන්දර අතීතයක් එලකිරි එකේ තිබ්බ සහෝ මීට කාලෙකට කලින්.. ඒ අතීතෙ අපිත් එක්ක හිටපු බොක්කවල් තමයි ඔය.... :P