ආවා ආවා.. කුමාර456 සමගින් 2018 ආවා....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ube me calendar 1 waradi godayne me site 1th ekka balapuwama

    balapan meke thiyena niwadu ube calendar 1th ekka mach wenne nane

    https://publicholidays.lk/2018-dates/

    dan kokada api piliganna ona?

    kawda machan kiwwe meka hari kiyala?
    meka private kawuru hari akrapu ekak.
    mama dapu tika Rajaye gaset ekakin publish karapu ewa.. :D:D

    රජයේ නිවේදන

    ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත‍්‍රය

    අති විශෙෂ

    1971 අංක 29 දරන නිවාඩු පනත
    4 වැනි වගන්තිය යටතේ වූ ආඥාව
    1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් මා වෙත පවරා ඇති බලතල ප‍්‍රකාර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන
    වන මා විසින් මේ පනතේ කාර්යයන් සඳහා මෙම උපලේඛනයේ නිශ්චිතව සඳහන් වන දිනයන් 2018 වර්ෂය සඳහා රජයේ සහ බැංකු
    නිවාඩු දිනයන් විය යුතු යයි මෙම නියමය මගින් නියම කරනු ලැබේ.

    වජිර අබේවර්ධන,
    ස්වදේශ කටයුතු අමාත්‍ය.
    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,
    නිදහස් චතුරශ‍්‍රය,
    කොළඹ 07.​

    http://documents.gov.lk/files/egz/2017/6/2024-55_E.pdf
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43

    Thanks machan
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මචං මට තනි තනි මාසේ වෙන වෙනම හදාගන්න බැරිද මචං
    පොඩි වැඩකට
    පුළුවන් නම් හෙල්ප් එකක් දෙන්න
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    1.gif
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මන් බයවුණා යකු ආවා ආවා කිව්වම.:growl:මුන් මෙහෙටත් ඇවිල්ලද කියල. නියමයි මචන් එළකිරි වැඩක්. :yes::love: