poya
machn 2018 Augest poya podi case ekak thienawa neda?internet eke niwadu baluwama augest poya thienne 26.bt meke 25
machn 2018 Augest poya podi case ekak thienawa neda?internet eke niwadu baluwama augest poya thienne 26.bt meke 25
Ube me calendar 1 waradi godayne me site 1th ekka balapuwama
balapan meke thiyena niwadu ube calendar 1th ekka mach wenne nane
https://publicholidays.lk/2018-dates/
dan kokada api piliganna ona?

kawda machan kiwwe meka hari kiyala?
meka private kawuru hari akrapu ekak.
mama dapu tika Rajaye gaset ekakin publish karapu ewa..![]()
රජයේ නිවේදන
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශෙෂ
1971 අංක 29 දරන නිවාඩු පනත
4 වැනි වගන්තිය යටතේ වූ ආඥාව
1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් මා වෙත පවරා ඇති බලතල ප්‍රකාර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන
වන මා විසින් මේ පනතේ කාර්යයන් සඳහා මෙම උපලේඛනයේ නිශ්චිතව සඳහන් වන දිනයන් 2018 වර්ෂය සඳහා රජයේ සහ බැංකු
නිවාඩු දිනයන් විය යුතු යයි මෙම නියමය මගින් නියම කරනු ලැබේ.
වජිර අබේවර්ධන,
ස්වදේශ කටයුතු අමාත්‍ය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,
නිදහස් චතුරශ්‍රය,
කොළඹ 07.
http://documents.gov.lk/files/egz/2017/6/2024-55_E.pdf